වත්ත අයිති මහත්තයා ඇවිල්ල ගියා

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ලංකාව කියන වත්තෙ අයිතිකාරයා(චීනා) ඇවිල්ල ගියා වත්ත බලල යන්න.සුපිරින්ටඩන්ට්වත් හම්බු වෙලා,කන්කානිවත් හම්බ වෙලා.කියපු විදිහට වත්තෙ වැඩ ටික කරන් ඉන්න නිසා පොඩි සන්තෝසමකුත් කන්කානිගෙ මිටමොලවල ගිහින් USD 3B)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගොන් තට්ටයගෙ ගොන් කතා අහනව ඇරෙන්ඩ උබලට වෙන වැඩක් නැද්ද..අනේ මන්ද මෙහෙමත් මෝඩ මිනිස්සු
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    api mak korannda itn balan innawa misak.. watta balagana unget sakkuwata kiya kiya hari dala giye..