ලංකාව කියන වත්තෙ අයිතිකාරයා(චීනා) ඇවිල්ල ගියා වත්ත බලල යන්න.සුපිරින්ටඩන්ට්වත් හම්බු වෙලා,කන්කානිවත් හම්බ වෙලා.කියපු විදිහට වත්තෙ වැඩ ටික කරන් ඉන්න නිසා පොඩි සන්තෝසමකුත් කන්කානිගෙ මිටමොලවල ගිහින් USD 3B)