වතිකානයේ රහස් ලේඛනාගාරය

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    – ජේසු තුමන් පිළිබඳව ලියන ලද ලිපි (මේවා සමහරක් අතිශ්‍ය රහස්‍ය ලේඛන වේ)


    ඔන්න ඔය වගේ කතෝලික ආගමට අදාළ සැහෙන ලිපි ප්‍රසිද්ද කරන්නේ නැ ... එකට හේතු කිහිපයක් තියෙනවා ... එක එක්තරා ආගමකට සම්බන්ද දෙයක් නිසා ඒ සම්බන්ව හේතු දෑක්වීමෙන් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්


    ලෝක ඉතිහාසයේ වැළලී ගිය සමහර දේවල් සම්බන්ද ලිපි තියෙනවා මේකේ .....