වතිලගේ_අත්තම්මගේ
වතිලගේ අත්තම්මගේ යාලුවෙක්
ඔන්න එක දවසක් අපේ වතිලයාගේ අත්තම්මගේ යාලුවියක් ඉරිදා පොලේ වෙලදාම් කරලා ගෙදර එන්න බස් එකට ගොඩ උනාලු
බස් එකේ පට්ට සෙනග .
ඔය උන්ද සල්ලි ටික ගහගෙන යන්නේ හැට්ටේ අස්සේ ලු
පොලේ බිස්නස් සරු හින්ද අද ලොකුවට සල්ලි පොකට්ටුව ත් පිරිලා තිබිල
ඉතින් ඒ අස්සේ පොරක් මේකට පාර දෙන්න අත්තම්ම ලගට කිට්ටු උනාලු
උ කිසි අවුලක් නැතිව සල්ලි හැම්බිල්ලට පාර දීල මාරු වෙලා
අත්තම්ම බහින්න ලෑස්ති වෙලා කෑ ගහනවලු මගේ සල්ලි හැම්බිල්ල හොරකන් කරලා කියලා
ඉතින් වටේ පිටේ අයත් දැන් කවුද ගත්තේ කියලා බලනවා
පස්සේ ඒ ය ඇහුව අසල්ලි පොකට්ටුව කොහෙද තියන් හිටියේ කියලා
පස්සේ අත්තම්ම කිව්වා එක මගේ හැට්ටේ අස්සේ ගහගෙන හිටියේ කියලා
තව කෙනෙක් ඇහුව ඉතින් අත්තම්මේ හැට්ටේ අස්සටම ඇත දල ගන්න කන් අත්තම්ම කරබන් හිටියද කියලා
පස්සේ අත්තම්ම කියනවා කවුද බන් හිතුවේ පොකට්ටුව උස්සන්න කියලා