වතිලගේ_පවුල_මේන්ටෙන්_කිරිමේ_අරමුදල

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ ඔන්න මන් ගානේ
    20091118_Rs1000b.jpg

    umbata monawa karat mahindamane. deepan shiranthitat chance 1k.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපෝ, වතිලයා ඇවිත් ඉන්නේ, මට විසුමක් වෙන්නේ නැහැ, සල්ලි ටික මාටියා ගහගන්න හැදුවේ මම. ඕකා දැනගත්තොත් මගෙන් සල්ලි ටික ඉල්ලයි..

    6a00d8341c4fe353ef011278d74a9b28a4-800wi
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    monawada ban nikan bindu 2 ke 3 ne kola denne onna wathilayo uba ona deyak karaganin :) ara 20 kella puluwannam diyan darukamata hadaganna:)
    300514008539_1_0_1.jpg

     
    අහෝ...
    මම ඇත්තටම වතිල කියන එකාව දන්නේ නෑ..
    එත්..
    නොවේවා මෙවන් දුකක් වනේ වන සතුරෙකුටවත්...
    වතිල ජිවතුන් අතර ඇති කියලා හිතනවා..
    පව්...
    :( :(
    :) :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මාතර කිඹුලා;10411207 said:
    බම්ප් කරන්න එපා යකෝ ! ඌ පවුනේ:P

    ඌ Online ඇවිත් ඉන්නවා දැක්ක
    එකයි Bump කරේ දැන් මිනිහ ගිහිල්ල