වතිල_සීයාගේ_ඔරලෝසුව
වතිලයාගේ සියට උන දෙයක් මම කලින් කිව්වනේ
ඉතින් ඊට පස්සේ වතිලය සීයාගේ ගම මහවිලච්චියට ගිය case එක ලීක් උනේ කොහොම ද කියල study කරන්න යි අර අම්බුඩේ හොයන්නයි
මේ ගමේ බොහෝ දෙනෙක් වතිලයාගේ නෑ පරපුරේ වාසගම එන්නෙත් GM කියල ඒ කියන්නේ ගජ බින්න මුදියන්සේලාගේ (අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ වතිලය තත්වේ දැන් නවනේ )
ඉතින් දැන් වතිලය අර සීයාගේ අම්බුඩේ හොයා හොයා මේ වෙලාවේ ඔයේ නාන පොරවල් පොරවලියන් මොකද්ද හොයන්නේ කියල අහපුවම වතිලය ඇත්තම කිව
ඉතින් ඔය වෙලාව සීයාගේ යාලුවෙකුත් ආවා මෙතෙන්ට පොරත් අ පුතා මොකද්ද හොයන්න කියල අහල මෙහෙම පොර ටෝකක් දුන්න
ඔය අම්බුඩේ හම්බ වෙන්නම ඕනි මේ ගම පළාතේ ඔය උඹලගේ සිදාදියේ වගේ හොරු නැහැ හරිද කොලුවෝ
මගේ ඔරලෝසුවක් ඔය ඔයට වැටිලා අවුරුදු දෙකකට පස්සේ මට හම්බ උනා ඒක හම්බවෙනකොට හොදට වැඩ කරනවා කලින් තිබ්බ වගේම කියල
මේක අහගෙන හිටපු ගමේම තව එකෙකුට නප්පියට නැග්ග මේ ලොක්කගේ පට්ට කෙබරේ අහල
ඉතින් උ මෙහෙම කිව්වා
ඕක මොකද්ද අබරන් සීයේ අපේ සිය මේ ඔයාටම වැටිලා අවුරුදු දෙකකට පස්සේ ගොඩ ගත්ත උන්දැත් යස අගේට ඒ විදියටම උන්නා කියලා
අබරන් සියා ඇස්දෙක උඩ තියාගෙන මෙහෙම ඇහුව ඉතින් උඹලගේ සිය අවුරුදු දෙකක් මොනවද කලේ මේ ඔය ඇතුලට වෙලා
කරේද කරේ අර උඹගේ ඔරලෝසුව වයින් කර කර හිටිය කියල
ලොක්කට දාඩියත් දැම්ම පම්පෝරියට කිව්වා කෙප්පේ අහු උනා කියල හෙමින් සීරුවේ කැපිලා ඔයට පන්න
වතිලයත් ජබුහ්ක් ගාල අම්බුඩේ හොයන්න ඔයට පැන්න