වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තේ වතු වල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ (07) දින තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ පැවති වතුකම්කරු උද්ඝෝෂණයට සහභාගි වෙමිණි.

    දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය සහ පෙලපාලිය තලවකැලේ නගර මධ්‍යයේදි පැවති අතර , එම උද්ඝෝෂණයට සහයෝගය දක්වා තලවකැලේ නගරයේ වෙලදසැල් වසා දමා තිබුණි.

    ඇතැම් වෙලදසැල් වල කළු කොඩි ප්‍රදර්ශනය කර තිබු අතර,වතු කම්කරුවන් නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කර පසුව පෙලපාලියකින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණය වෙත ගොස් එහිදි උද්ඝෝෂණය පැවැත්විණ.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පියවර ගත යුතු බවයි.

    ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයෙක් මැරකම ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය සිදු කරන තරුණ තරුණියන් ගැටුමක ආදා ගැනිමට උත්සහ කරමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අනුව සටන ජය ගැනිමට කටයුතු කරන බවයි.

    මෙම උද්ඝෝෂණයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සභාපති ප.ම මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් , පා.ම වි.රාධාක්‍රිෂ්ණන් , පා.ම එස්.උදයකුමාර් , පා.ම එස්.වේලුකුමාර් යන මහතුන්ද සහභාගි විය.
    ඊට පස්සෙ ගොං පුතානෝද දලු කඩන්නෙ. 🤭🤭🤭
     
    • Haha
    Reactions: IMMuhandiram

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මුඩු ඉඩම් දීලා පකෙන්ද දන්නෙ නෑ වගා කරන්නෙ. පෝර නෑ, තෙල් නෑ, බැංකු ණයක් ගන්න බෑ, එදාවේල කන්නවත් විදියක් නෑ.

    තනියම මුල් ඉඳන් තේ වගාවක් පටන්ගන්න මුඩු ඉඩමක 🤣🤣

    මුඩුම පොන්නයන්නගෙ නායකයා 🤭
    amu gawaya mu nam
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කම්කරුවෝ වතු හිමියෝ කරලා අපි ට තමා ඒ වතුවල කොළ කඩන්න වෙන්නේ . මූ වගේ ගෝනෙක් නම් දැකලම නෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනිත් සින්හලුන්ගේ අමාරුව හොදකරන්න සජියව අනිවාර්යයෙන් ජනධිපති කල යුතුයි :yes:
     
    • Love
    Reactions: Die-hard

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    ඔන්න ඉතිං මැටි කතා කියල සුදු කලිසමේ, අසූචි හලා ගන්නවනෙ...

    හරිහමං ඔලුවක් තියෙන මිනිහෙක් ඔය තැන හිටියනං, මේ රැලි වලටත් නායකත්වය දීල, මෙලහකටත් සුපිරි ගේමක් ගහල...
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    @shenat
    @dilann
    @UKKU PUTHA
    @Bart_Allen
    @topkollek
    @Stimulus mind
    @hariuda
    @dilann
    @avjayarathne
    @Dr.Amdan
    @IMMuhandiram
    @iworld
    @BanX
    @acryan
    IMMuhandiram
    ...
    මනුස්සයෙක් උනාම මුලින්ම තියෙන්න ඕන දෙයක් තමයි මානව දයාව.

    දෙමළ වතු කම්කරුවන් සැමදා 'අනුන්ගේ' වතු වල දළු කඩන, කොළඹ ගෙවල් වලට වැඩ කාරයන් වෙන මිනිස්සු විය යුතුද?

    තෙල්,පොහොර සාමාන්ය පරිදි ලැබෙන ස.ජ.බ. ආණ්ඩුවක් යටතේ ඔවුන්ට තමන්ගේම ඉඩමක වගාවක් කර, ස්වෝත්සහයෙන් ජීවත් වීමට ඉඩ දෙනවායි කීම මෝඩ කතාවක්ද?
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇටෙන්ඩන්ට්ල ඒ රෝහලේම Surgeonල කරවනවා

    ගුවන්යානා පිරිසිදු කම්මරුවන් පයිලට්ල කරවනවා

    පුරුස ලින්ග ඉස්ත්‍රි ලින්ග කරෝනවා
    ඉස්තිරි ලින්ග පුරුස ලිගු කරෝනවා
     
    • Haha
    Reactions: nvhcc89