වතුරද තේ ද හොද

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    දවසකට තේ කෝප්ප තුනක් හරි ඊට වැඩි ගාණක් හරි බොන එක වතුර ලොකු ප්‍රමාණයක් බොනව වගේම හොඳයි. වතුරෙන් නොලැබෙන අමතර පෝෂණයක් තේ වලින් ලැබෙනවා කියලත් හොයාගෙන තියනවා.

    තේ වලින් අපේ සිරුරට අවශ්‍යය ජලය දෙනවා වගේම හදවත් රෝග සහ කැන්සර් වලට එරෙහිව අපිව ආරක්ෂා කරනවා. තේ දළු වල තියෙන ප්‍රතිඔක්සිකාරක, ශරීරයේ සෛල වලට සිදුවන හානිය අඩු කරන්න උදව් වෙනවා. මීට අමතරව අස්ථි ශක්තිමත් කරන්නත් දත් දිරාපත් වීම අඩු කරන්නත් තේ වැදගත් වෙනවා. සමහර විද්‍යාඥයන් කියන්නේ තේ වලින් ජලය වගේම ප්‍රතිඔක්සිකාරකත් ලැබෙන නිසා තේ වතුරට වඩා අපේ නිරෝගී බවට අවශ්‍යයයි කියලා.

    15s2ag3.jpg


    කොහොම වුනත් තේ වලින් සිරුරට යකඩ උරා ගැනීම අඩු කරනවා. ඒ නිසා යකඩ ඌනතා තියන අය කෑම කන වෙලාවට තේ බොන එක අඩු කරන්න ඕනේ.

    පොඩි හරි වැදගත් :angry:කික් එකක් අවනම්
    +රේප් වලින් සලකන්න:D:D:yes::yes::yes: