වතුරෙන් දුවන කාර් එක

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    වතුරෙන් දුවන කාර් එක.
    මේ ප්‍රොජෙක්ට් එකට මොකද උනේ කියලා දන්නවද? අවුරුදු 8කට කලින්.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    බොරු කාරයෙක් කියලා මඩ ගහලා ගමෙත් ඉන්න බැරි කරලා රටෙන් එලවගත්තා. දැන් එකට නාසා එකේ වැඩ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ඕක හදපු තුසාර සර්ට රජයෙන් කිසිම උදව්වක් දුන්නේ නෑ ඊට පස්සේ එතුමා රට ගියා ඒ තාක්සනේ කෝටි ගානකට සමාගමකින් ගත්තා. ඒ කාලේ ඔයිල් සමාගම් වලින් මෙතුමව මරන්නත් ට්‍රයි කළා ලු
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මගේ කාර් එකෙත් රෙඩියෙටර් එකට වතුර දාල තමා යන්නෙ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ හදන වතුරෙන් දුවන කාර් එකට වතුර ලීටර් දහයක් විතර ගහල අනුරාධපුරේ පොළොන්නරුවේ පැත්තේ ගිහින් පිළිකා නිට්ටාවටම සුව කරන වෙදෙක්ගෙන් බෙහෙත් අරන් එද්දී කොහොමද? උපාධි කඩ වලට ගිය පිටරට සුද්දොන්ට සරමේ ගූ ටිකක් යයි නේද?

    ඕක හදපු තුසාර සර්ට රජයෙන් කිසිම උදව්වක් දුන්නේ නෑ ඊට පස්සේ එතුමා රට ගියා ඒ තාක්සනේ කෝටි ගානකට සමාගමකින් ගත්තා. ඒ කාලේ ඔයිල් සමාගම් වලින් මෙතුමව මරන්නත් ට්‍රයි කළා ලු

    ලංකාවේ ආර්ට්ස් කරපු එකෙක්ට තනි අතින් කොලයක් පෑනක් අරන් විසදන්න පුළුවන් පිටරට උපාධි කඩවල සුද්දෝ පුක ඉරාගෙන තටම ප්‍රශ්න.
    අපේ කොල්ලෝ රස්සාවල් නැතුව ගෙදර හිටියට උන් ළඟ දැනටමත් තියෙනවා වතුරෙන් දුවන කාර් හදන තාක්සනේ, පිළිකා හර්ද රෝග සනීප කරන ක්‍රම, ආයු කාලය අවුරුදු 500ට වගේ වැඩි කරන තාක්සනේ, අඟහරු නෙවෙයි විශ්වයේ තියෙන ඔක්කොම galaxies වලට ගිහින් පදිංචි වෙන්න පුළුවන් ක්‍රම, කාල තරණය වගේ ඒවා. එත් අපේ රටේ පර දෙසපලකයෝ කිසිම උදව්වක් කරන්නෙ නැහැ. පිටරටවල නම් උපාධි කඩ වලින් එලියට එද්දිම රජයෙන් ඩොලර් මිලියනය වගේ දෙනවා දොර ළඟ ඉඳල. ඒකයි ඔය සකර්බර්ග්, ඉලෝන් මසක් වගේ බෙසිකයෝ එක එක ඒවා අටවගත්තේ. ඔය කියපු තක්සන ගැන සුද්දොන්ට ලියලා යැව්වත් උන් අපේ කොල්ලොන්ට ආයෝජනය කරන්නේ නැහැ උන්ගේ තියෙන කුහක කමට. මම නම් කියන්නෙ ලංකාවේ බදු තව වැඩි කරලා ඒ සල්ලි වලින් අපේ කැම්පස් වලින් අවුට් වෙන හැම එකාටම මාසෙකට ලක්සේ ගානේ වත් අතට දෙන්න ඕන අවුරුදු පහක් වත් යනකන්...

    ------ Post added on Jul 21, 2022 at 11:01 PM
     
    • Haha
    Reactions: Voltage