Viva Elite වලින් Pickme/Helago දුවන එක පාඩුද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    වාහනේ කන්ඩිශන් හොදයි නම් ෆුල් ටයිම් දුවනවා නම් කැන්ගරූ කැබ්ස් දාපන් ගෙවනවා හොදට. පික්මී ඌබර් දුවනවා වගේම කැන්ගරූ එකේ හයර් වලට ප්‍රමුකතාවය දීපන්
     
    • Like
    Reactions: craabeysinghe

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    පාඩු වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නේද? පාර්ට් ටයිම් උබම ඩ්‍රයිවින් කරනවානම් ඉතිං අවුලක් නෑ
     
    • Like
    Reactions: craabeysinghe

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕකෙ තෙල් කරන එකේ හෙනම වෙනසක් තියනවා නේද
    සමහරුන්ගෙ 18ක් විතර තෙල් කරනවා සමහරුන්ගෙ මොනවා කරත් 9යි තෙල් කරන්න
    අප්පගෙ එන්ජින් එකක් ඒක. තෙල් කරන එකක් නං දුවන එක ලාබ වෙන්න පුලුවන් තෙල් කරන්නෙ නැති එකක් නං Wagon R/Alto category එකේ දුවන නිසා අතින් කයිට් වෙන්න තමයි චාන්ස් එක තියෙන්නෙ
    අනික Elite එකේ insurance premium එක පට්ටම වැඩියි මොකක් හරි හේතුවක් නිසා.
    මට හිතෙන්නෙ overall පාඩුයි ඕකෙන් හයර් දුවන එක. ඔය වාහන කැටගරි එකේ ප්‍රයිස් එක හදලා ඇත්තෙ Wagon R වගේ ඒව සලකලා නේ ඒවයෙ තෙල් කරන ගානයි මේන්ටනන්ස් එහෙම එක්ක බැලුවම Viva elite එකේ වියදම ලොකු කාර් එකක තරමටම තියනවා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක

    Thanks