වතුරේ යන ඒවා

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නැව් ගැන ගොඩක් දේවල් දැනගත්තා. මම ළඟත් තියෙනව ටග් යාත්‍රා ගැන විස්තර ටිකක් ෝත් එක්කම. ඒකත් ත්රෙඩ් එකක් දාන්නම්.

    +6
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැව් ගැන ගොඩක් දේවල් දැනගත්තා. මම ළඟත් තියෙනව ටග් යාත්‍රා ගැන විස්තර ටිකක් ෝත් එක්කම. ඒකත් ත්රෙඩ් එකක් දාන්නම්.

    +6

    ස්තුතියි ලසෝ....... අපි මේකෙම දාමුද ඒ විස්තර ටිකත්...........? :cool:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ස්තුතියි ලසෝ....... අපි මේකෙම දාමුද ඒ විස්තර ටිකත්...........? :cool:

    තාම විස්තර ටික ලියාගෙන යනවා. ටිකක් තිබුනොත් දාමු. නැත්නම් අලුතෙන්ම එකක් දාමු.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම විස්තර ටික ලියාගෙන යනවා. ටිකක් තිබුනොත් දාමු. නැත්නම් අලුතෙන්ම එකක් දාමු.

    එල...
    11.gif
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??
    මචන් බස් එකට මිනිස්සු පටවන් යද්දී එකෙක් වැටුනොත් මොකද කරන්නේ.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මචන් බස් එකට මිනිස්සු පටවන් යද්දී එකෙක් වැටුනොත් මොකද කරන්නේ.

    වැටුනු මිනිහගෙන් සල්ලි අරන් තියෙනව නම් නොදැක්ක වාගෙ යනව උරාජ් ට්‍රැවල්ස් නම්