maxaaa.... REP+
bookmarked...




නැව් ගැන ගොඩක් දේවල් දැනගත්තා. මම ළඟත් තියෙනව ටග් යාත්රා ගැන විස්තර ටිකක් පොටෝත් එක්කම. ඒකත් ත්රෙඩ් එකක් දාන්නම්.
+6

ස්තුතියි ලසෝ....... අපි මේකෙම දාමුද ඒ විස්තර ටිකත්...........?![]()
තාම විස්තර ටික ලියාගෙන යනවා. ටිකක් තිබුනොත් දාමු. නැත්නම් අලුතෙන්ම එකක් දාමු.
මචන් බස් එකට මිනිස්සු පටවන් යද්දී එකෙක් වැටුනොත් මොකද කරන්නේ.මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??
මචන් බස් එකට මිනිස්සු පටවන් යද්දී එකෙක් වැටුනොත් මොකද කරන්නේ.