rathu kola kannadi walin lokaya dakinna epa saho. aththatama ahinsaka minissu mewata billata dipu aya gana hoyanna.
angry :Don't worry, we still with you.. Actually among you.ඔවුන් කොන්ද පන ඇති හමුදාපති නිලයෙන් පහ කලෝය.සිරගත කලෝය.හමුදාව සෙල්ලම් බඩුවක් කරගත්තොය.අපි නිහඩව සිටියෙමු.මන්ද අපි හමුදාව නොවන නිසා.
ඔවුන් ශ්‍රේශ්ටාදිකරණයට අත තැබුවෝය.ශිරනි බන්ඩාරණායක බලයෙන් පහ කලෝය.අපි නිහඩව සිටියෙමු.අපි අදිකරනය නොවන නිසා.
ඔවුන් විපක්ශය සමච්චල් කලෝය.අපිද ඔවුන් හ එක්ව ඔවුනට සිනසුනෙමු.දැන් විපක්ශයක් ද නැතිවී හමරය.එහෙත් අපි නිහඩව සිටියෙමු.අපි විපක්ශය නොවන නිසා.
දැන් ඔවුන් අප වෙත පැමින ඇත.අපගේ බීමට ඇති ජලය විනාශ කර අපවද විනාශ කරයි.අපිට හමුදාව ලවා වෙඩි තියවයි.අපිව බේර ගැනීමට කිසිවෙක් ඉතිරිව නැත.මන්ද අපි නිහඩව සිටි කල ඔවුන් සියල්ලන්ම විනාශ කර ඇත.අපිව බේරගනීමට දැන් කිසිවෙක් නොමැත...
දැන්වත් ඉදිරියට වරෙල්ලා.. තව උඩු දුවන්න කලින්.. මම කියන්නෙ නැ මම හරි කියලා.. පැත්තක් අරගෙන කතා කරනවා නෙමෙයි.. ඔය උබ අද අත් විදින වේදනාව දැනුන නිසයි මල්ලියේ එදා අහින්සක දෙමල මිනිහා වැදගෙන කැනඩාව ඇමෙරිකාව, එන්ගලන්තෙට ගිහින් මානව හිමිකම් ගැන කිව්වේ.. අපිව බේරගන්න කියලා කිව්වා මිසක් සින්හලයන්ව මරාපල්ලා කිව්වෙ නැ.. හමුදාවක් involve වෙන කිසිම සටනක ජයක් නැ සහොදරයා.. විනාශයක් විතරයි ඉතුරු වෙන්නෙ..හමුදාව නෙමෙයි නම් තොගේ **** ගැහුවේ ??? එහෙනම් මිනිස්සුම මිනිස්සුට වෙඩිතියාගෙන පොලු වලින් ගහගත්තද ? අර තුවක්කුයි , පොලුයි හමුදාව අතේ තිබ්බේ නැහැ නේද ? එයාලට වගේ අපිටත් මතක නැහැනේ :angry . පාහර බල්ලෝ. දැන් අපි නෙමෙයි උන්ම උන්ට ගහගත්තා කිව්වහම අපිත් අනේ ඔව්, අනේ පව් අපේ මහා බබා එහෙම නැහැ හරීරි රි රි රි රි රි රි රි රි රි රි රි රි රි හොඳයි නේද ? අවජාතක බල්ලා![]()
angry :



පෙරුමාල් ජයසුන්;15394215 said:දැන්වත් ඉදිරියට වරෙල්ලා.. තව උඩු දුවන්න කලින්.. මම කියන්නෙ නැ මම හරි කියලා.. පැත්තක් අරගෙන කතා කරනවා නෙමෙයි.. ඔය උබ අද අත් විදින වේදනාව දැනුන නිසයි මල්ලියේ එදා අහින්සක දෙමල මිනිහා වැදගෙන කැනඩාව ඇමෙරිකාව, එන්ගලන්තෙට ගිහින් මානව හිමිකම් ගැන කිව්වේ.. අපිව බේරගන්න කියලා කිව්වා මිසක් සින්හලයන්ව මරාපල්ලා කිව්වෙ නැ.. හමුදාවක් involve වෙන කිසිම සටනක ජයක් නැ සහොදරයා.. විනාශයක් විතරයි ඉතුරු වෙන්නෙ..![]()

අපිත් එක්කත් ඕන තරම් දෙමල කොල්ලෝ හිටියා. උන් හොඳට හිටියා. උන්ට කිසි කරදරයක් තිබුනේ නැහැ. මොකද උන් රටේ කැල්ලක් ඉල්ලගෙන සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු (හැම ජාතියකම) ඉන්න බස් වලට බෝම්බ ගැහුවේ නැහැ. උන්ට ඕන උනේ වෙනදා වගේ සමයෙන් ඉන්ඩ. එහෙම නොවුනා නම් උන් අපිවත් මරලා කැනඩාවට , ඇමරිකාවට යනවා මානව හිමිකම් ඉල්ලගෙන. ඇයි උන් ගියේ නැත්තේ ?? උන්ටත් අපි අපිට වගේම සැලකුව හින්දා. මම මේ කොළඹ හිටියා නෙමෙයි, මමත් ඉන්නේ උතුරට අසන්න නගරයක. අපේ ගෙවල් වලට 500මීටර් තියලා කොටි බෝම්බ පුපුරලා තියනවා. අපිත් එක හොඳට අත්වින්දා. උඹලා ඔය කියන අසදරණේ දෙමල මිනිහට උනේ නැහැ. එහෙම උනා නම් අද උඹත් නැහැ. අපිත් එක්ක හිටපු ඒ දෙමල කොල්ලෝ ටිකත් නැහැ. තාමත් මම උන්ට කතා කරනවා . අපි යන පාරේ ගෙවල් පැත්තේ ඕන තරම් දෙමල මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සු කවදාවත් අපිට සිංහලයා ඉන්ඩ දුන්නේ නැහැ, කෝ අපේ මානව හිමිකම් කියලා ඇහුවේ නැහැ.. වටේ බොරුවට ඉන්න එවුන් අනේ දෙමල මිනිහට ලංකාවෙන් කරදරයි ඉන්ඩ දෙන්නේ නැහැ කියලා ඇවිස්සුවා.. අරෙහෙ ඉන්දියාවෙ ඉන්න නළුවෝ බොරුවට උපවාස. උඹත් එදා තුවක්කුව උස්සන් බෝම්බ බැඳන් අව නම් උඹත් ත්‍රස්තවාදියෙක් තමයි, දෙමළද සිංහලද නෙමෙයි ප්‍රශ්නේ උනේ එදා ? කොටිත් එක්ක මමත් සෙට් වෙලා තුවක්කු අරන් බෝම්බ බැඳන් අසරණ මිනිස්සුනට බෝම්බ ගැහුවා නම් මමත් ත්‍රස්තවාදියෙක් තමයි මචන්.. එක තේරුම් ගනින්. එත් මේ ප්‍රශ්නේ එහෙම දෙයක් නෙමෙයි. මේකේ උන දේ උඹයි මමයි දෙන්නම දන්නවා..

machan Sunimal ethakota Army eke uniform gahala wedi thibbe wena kattiyakda? machan puka lewa kaawata kamak naha eth puke thiyena guu tika kanna epa. puka lewa kana ekath gaanakata thiya ganin.



වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා
ෆක් යු මහින්ද![]()


