වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    marunu malli gana dukayi saho apitath. bankaloth wipakse kumanthana karayange billak eka. maruna mallita niwan suwa labewa kiyala api hamoma parthana karanawa. ekkenek maruna kiyala ape rate hamudawata apahasa karana mula amathaka karana parayek wenna epa saho.

    මේ කියලා තියෙන්නේ ඒක සාධාරණීකරණය කරන කටු කන අවලම් බල්ලොන්ට. මෙතන වෙන කාටවත් ශාපේ වදින්න කියලා නැහැ
    අයි උබ බය වුනාද උබට ශාපේ වැඩියි කියලා.....අනිවා වදිනවා උබගේ ඔය තිරිසන් ගති ඇත ඇරියේ නැත්නම්
    උබ නිකන් ඔක්කොම කුණු බෙන්ගාලෙට වගේ එකත් දැම්ම අර පැත්තට...
    උබල කරන හැම කුප්ප වැඩක්ම අනුන්ගේ රෙද්දෙන් වහන්න බහ
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    marunu malli gana dukayi saho apitath. bankaloth wipakse kumanthana karayange billak eka. maruna mallita niwan suwa labewa kiyala api hamoma parthana karanawa. ekkenek maruna kiyala ape rate hamudawata apahasa karana mula amathaka karana parayek wenna epa saho.

    මචන් , මම ඊයේ අසරණ මිනිස්සුන්ට දවල් කෑම වේලක් දීලා, අද දවල්ට උන්ව ගහල මැරුවොත්. මම ඊයේ උන්ට කන්ඩ දුන්නා කියලා. උඹලා මට ආදරේ කරනවද ? :no::no: නැහැ මචන්.බොන්ඩ පිරිසිඳු වතුර ඉල්ලන්ඩ ගිය උඹේ මල්ලි, හවස මිනි පෙට්ටියක අවොත් උඹ ඉවසනවද මචන් ? :no::no: උන් අසරණ මිනිස්සු බන්. උන් රට ඉල්ලුවේ නැහැ. උන් රජකම ඉල්ලුවේ නැහැ. හිතට එකගව කතා කරපන් බන්
     
    උඹ කියන කතාව ඇත්ත තමයි. මම කිව්වේ LTTE සංවිධානෙන් ජනතාව වෙනුවෙන් කියලා කරපු දේ මචන්. මම කියන්නේ නැහැ මහින්ද කියන්නේ දැන් ජනතා සේවකයෙක් කියලා (මොලයක් තියන ඕන එකෙක්ට පේනවා මහින්දගේ තියන තුප්පැහි අවජාතක කම). මුට මනුස්සකමක් නැහැ. අනිත් එවුන් වගේම මහින්දත් බල තණ්හාවට මනුස්සකම පවා දීපු එකෙක් තමයි. එදා ඇති උන දේ අද නොවෙන්ඩ දෙයක් කරන්ඩ ඕනේ මචන්. මොකද උඹයි මමයි දෙන්නම දන්නව නේ මචන් අහිංසකයෝ මරුවා කියලා මේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ කියලා. මහින්ද තාමත් පුක බේරාගන්නේ " මගෙන් ඉල්ලුවේ එක දෙයයි, ඒ මේ යුද්දේ නැති කරලා දෙන්ඩ කියලා, ඔන්න මම ඒක කරා" ඔන්න ඕක කියලා. උ හිතන්නේ එක කරා කියලා, අපේ ජිවිත පුදලා අපි උගේ පුක හොදන්ඩ ඕනේ කියලා." මම යුද්දේ දිනුවා, දැන් මම මට ඕන දෙයක් කරන්ඩ පුළුවන් " කියලා තමයි ඌ හිතන්නේ. කරන්ඩ පුළුවන් එකම දේ රජය පෙරලන එකයි. රටේ ජනතාව බේරගන්ඩ පුළුවන් පක්ෂයකට රට භාර දෙන එකයි. එහෙම පක්ෂයක් නැති වීම අපේ පෙර කල කරුමයක් මචන්.
    කරන්න ඔනා එකම දෙයයි මචන්. ඔය ජනාදිපති පුටුවෙ වාඩි වෙන ඔනම එකෙක් මාසයකින් අමනයෙක් වෙනව. උබ මම උනත් එච්චරයි.. මනුස්සයෙකුට දරන්න පුලුවන් බලයක් නෙමෙයි තියෙන්නෙ ඔකේ.. අන්න ඔකයි වෙනස් කරන්න ඔනා.. පාර්ලිමෙන්තුවට, අදිකරනයට වග කියන ඒ තැන්වලට ගෙන්නලා ප්‍රශ්න කරන්න පුලුවන් නායකයෙක්ගෙ තනතුරකුයි ඔනා.. ඒක ඇති වෙච්ච දාට ඔන්න මේ වගේ අවාසනාවන්ත දේවල් නොවි තියෙයි,..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    marunu malli gana dukayi saho apitath. bankaloth wipakse kumanthana karayange billak eka. maruna mallita niwan suwa labewa kiyala api hamoma parthana karanawa. ekkenek maruna kiyala ape rate hamudawata apahasa karana mula amathaka karana parayek wenna epa saho.

    විකියට උබ සහෝ කියන්න එපා
    උ උබ වගේ පොන්නයෙක් නෙවි. එල කොල්ලෙක්
    උබ, උබ වගේ කටු කන පොන්නයන්ට සහෝ කියපං
    මේකේ රියල් කොල්ලන්ට සහෝ කියන්න එපා
     
    එතකොට ලන්කාවෙ විපක්ශෙද දැන් හමුදාව මෙහෙයවන්නෙ.. අනේ ගොනො.. හා.. උබ කියන දේ පිලිගමුකො.. ඔව් මේ කොල්ලා JVP කරයෙක් කියමුකො, හරි ඌ හමුදාවට ගල් වලින් ගැහුවමයි කියමුකො.. ඒත් මොන හමුදා නිලදාරියද බොල ගල්වලින් ගැහුවා කියලා වෙඩි තියන්න නියොග දෙන්නෙ.. නිකන් මූසල කතා කියන්න එප, කිරිසප්පයො මරලා දාලා.. ලේ ගැවිලා ඉවරයි රාජපක්ශ අත්වල.. උබට ඩිටජන්ට් දාලා එව්වා හොදන්න ගිහින් උබේ ඇගිලි මාර්ක් දෙන්න එපා..
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මචන් , මම ඊයේ අසරණ මිනිස්සුන්ට දවල් කෑම වේලක් දීලා, අද දවල්ට උන්ව ගහල මැරුවොත්. මම ඊයේ උන්ට කන්ඩ දුන්නා කියලා. උඹලා මට ආදරේ කරනවද ? :no::no: නැහැ මචන්.බොන්ඩ පිරිසිඳු වතුර ඉල්ලන්ඩ ගිය උඹේ මල්ලි, හවස මිනි පෙට්ටියක අවොත් උඹ ඉවසනවද මචන් ? :no::no: උන් අසරණ මිනිස්සු බන්. උන් රට ඉල්ලුවේ නැහැ. උන් රජකම ඉල්ලුවේ නැහැ. හිතට එකගව කතා කරපන් බන්

    uba asarana minihata dawal gahanna hethu wechcha karanayakuth thiyenawa saho.
    raja kama nathath rata winasa karanna balan inna kumanthana karayonta ona widiyata wada karala thiyenawane. Kandy road eka wahan paya ganak minissu laksa ganak pare atharaman karala. hamudawa ayin wenna notice dunnamath gemata enakota oya wage ewa wenawa
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    විකියට උබ සහෝ කියන්න එපා
    උ උබ වගේ පොන්නයෙක් නෙවි. එල කොල්ලෙක්
    උබ, උබ වගේ කටු කන පොන්නයන්ට සහෝ කියපං
    මේකේ රියල් කොල්ලන්ට සහෝ කියන්න එපා

    kunuharapa dala pasna walin panala yanna epa saho
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පෙරුමාල් ජයසුන්;15395083 said:
    එතකොට ලන්කාවෙ විපක්ශෙද දැන් හමුදාව මෙහෙයවන්නෙ.. අනේ ගොනො.. හා.. උබ කියන දේ පිලිගමුකො.. ඔව් මේ කොල්ලා JVP කරයෙක් කියමුකො, හරි ඌ හමුදාවට ගල් වලින් ගැහුවමයි කියමුකො.. ඒත් මොන හමුදා නිලදාරියද බොල ගල්වලින් ගැහුවා කියලා වෙඩි තියන්න නියොග දෙන්නෙ.. නිකන් මූසල කතා කියන්න එප, කිරිසප්පයො මරලා දාලා.. ලේ ගැවිලා ඉවරයි රාජපක්ශ අත්වල.. උබට ඩිටජන්ට් දාලා එව්වා හොදන්න ගිහින් උබේ ඇගිලි මාර්ක් දෙන්න එපා..

    petrol bomba walin gahanakota wedi thiyanakota puka dik karan balan inna, lankawe hamudawe ponnayo naha para demalo.
     
    uba asarana minihata dawal gahanna hethu wechcha karanayakuth thiyenawa saho.
    raja kama nathath rata winasa karanna balan inna kumanthana karayonta ona widiyata wada karala thiyenawane. Kandy road eka wahan paya ganak minissu laksa ganak pare atharaman karala. hamudawa ayin wenna notice dunnamath gemata enakota oya wage ewa wenawa
    ඇයි හරකො නිරායුද මිනිස්සුන්ව අතදන්ගුවට ගන්න බැරි.. ඔන් ද ස්පොට් වෙඩි තියන රටක්ද මේක? පාර වැහුවනම්, මිනිස්සුන්ව අත් අතඩන්ගුවට ගන්න තිබුනනේ.. සිවිල් ජන ජිවිතයට බලපැම් කලා කියලා නඩු දාන්න නීතියේ ප්‍රතිපාදන තියනවා. මේක නොකර අවම බලය කියන උපරිම බලය පාවිච්චි කරපුවහම හරිද?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    පෙරුමාල් ජයසුන්;15395067 said:
    කරන්න ඔනා එකම දෙයයි මචන්. ඔය ජනාදිපති පුටුවෙ වාඩි වෙන ඔනම එකෙක් මාසයකින් අමනයෙක් වෙනව. උබ මම උනත් එච්චරයි.. මනුස්සයෙකුට දරන්න පුලුවන් බලයක් නෙමෙයි තියෙන්නෙ ඔකේ.. අන්න ඔකයි වෙනස් කරන්න ඔනා.. පාර්ලිමෙන්තුවට, අදිකරනයට වග කියන ඒ තැන්වලට ගෙන්නලා ප්‍රශ්න කරන්න පුලුවන් නායකයෙක්ගෙ තනතුරකුයි ඔනා.. ඒක ඇති වෙච්ච දාට ඔන්න මේ වගේ අවාසනාවන්ත දේවල් නොවි තියෙයි,..

    උඹේ කතාවට 100% එකගයි මචන්. බලය දකිනකොට අම්මා අප්පා අමතක වෙනවා බන්. සල්ලි, බලයට මනුස්සකම යටවෙලා බන්. මහින්ද හැමදේම කරගත්තා. ඌට ඕන විදිහට නිතිය වෙනස් කරා. ඌට ඕන විදිහට මේ රට වෙනස් කරා. එකෙක් කතා කරොත් අනිත් දවසේ සුදු වැන් එකක්. ප්‍රජාත්‍රන්තවාදය කියලා නම හදාගෙන තියන ඒකාධිපති පාලනය. මේ ඒකාධිපති ජනාධිපති බලය සිමා කරන්ඩ ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය , පාර්ලිමේන්තුවත් තනිකර ජනාධිපතිගේ අල්ලේ කැරකෙන බඹරයක් වෙලා මචන්. ජනාධිපතිවරණෙ දවස් වල ඉඩ් අමින්ගේ ෆිල්ම් එක ජාතික රුපවහිනියෙයි , ITN එකෙයි හැමදාම ගියා බන්. SF ට විරුද්ධව. දැන් බලනකොට කවුද බන් ඒකාධිපති හමුදා පාලනයක් තියන්නේ ?
     
    petrol bomba walin gahanakota wedi thiyanakota puka dik karan balan inna, lankawe hamudawe ponnayo naha para demalo.

    90 ගනන්වල චන්ඩ්‍රිකාගෙ සාම ගිවිසුමෙන් මායිමට ඇවිල්ලා LTTE බායියො සරම උස්සලා හොලවලා ගියේ උබ ඔය කියන හමුදාවට තමා.. එතකොටනම් වෙඩි තිබ්බෙ නැ..
    …
    …ඒ කොහොම උනත්, උබ දැන් මෙතන කියනවා මේ සිවිල් මිනිස්සු හමුදාවට වෙඩි තිබ්බා කියලා.. උබ වගකීමෙන්ද කියන්නෙ? උබ දැක්කද සිවිල් මිනිස්සු හමුදාවට වෙඩි තියනවා..
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පෙරුමාල් ජයසුන්;15395100 said:
    ඇයි හරකො නිරායුද මිනිස්සුන්ව අතදන්ගුවට ගන්න බැරි.. ඔන් ද ස්පොට් වෙඩි තියන රටක්ද මේක? පාර වැහුවනම්, මිනිස්සුන්ව අත් අතඩන්ගුවට ගන්න තිබුනනේ.. සිවිල් ජන ජිවිතයට බලපැම් කලා කියලා නඩු දාන්න නීතියේ ප්‍රතිපාදන තියනවා. මේක නොකර අවම බලය කියන උපරිම බලය පාවිච්චි කරපුවහම හරිද?

    minissu 1000-2000 innakota oya hama ekawama allala ube gedarada thiyanne. karali kolahala waladi karanne minissu wisuruwa harala ewata nayakathwaya dena kumanthana karayo allana eka. minissunta wedi thiyalanam othana 100 withara marenna ona. ekkenekta wedi wadila malata mulu hamudawakata garahanna epa.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පෙරුමාල් ජයසුන්;15395111 said:
    90 ගනන්වල චන්ඩ්‍රිකාගෙ සාම ගිවිසුමෙන් මායිමට ඇවිල්ලා LTTE බායියො සරම උස්සලා හොලවලා ගියේ උබ ඔය කියන හමුදාවට තමා.. එතකොටනම් වෙඩි තිබ්බෙ නැ..

    …ඒ කොහොම උනත්, උබ දැන් මෙතන කියනවා මේ සිවිල් මිනිස්සු හමුදාවට වෙඩි තිබ්බා කියලා.. උබ වගකීමෙන්ද කියන්නෙ? උබ දැක්කද සිවිල් මිනිස්සු හමුදාවට වෙඩි තියනවා..

    mama dakke naha. eth hamudawata wedi thiyanna wena widiyata minissu wada karala thiyenawa.
     
    උඹේ කතාවට 100% එකගයි මචන්. බලය දකිනකොට අම්මා අප්පා අමතක වෙනවා බන්. සල්ලි, බලයට මනුස්සකම යටවෙලා බන්. මහින්ද හැමදේම කරගත්තා. ඌට ඕන විදිහට නිතිය වෙනස් කරා. ඌට ඕන විදිහට මේ රට වෙනස් කරා. එකෙක් කතා කරොත් අනිත් දවසේ සුදු වැන් එකක්. ප්‍රජාත්‍රන්තවාදය කියලා නම හදාගෙන තියන ඒකාධිපති පාලනය. මේ ඒකාධිපති ජනාධිපති බලය සිමා කරන්ඩ ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය , පාර්ලිමේන්තුවත් තනිකර ජනාධිපතිගේ අල්ලේ කැරකෙන බඹරයක් වෙලා මචන්. ජනාධිපතිවරණෙ දවස් වල ඉඩ් අමින්ගේ ෆිල්ම් එක ජාතික රුපවහිනියෙයි , ITN එකෙයි හැමදාම ගියා බන්. SF ට විරුද්ධව. දැන් බලනකොට කවුද බන් ඒකාධිපති හමුදා පාලනයක් තියන්නේ ?
    පේනවා නේදේ ඉතාලියෙ ජනාදිපතිට වෙච්ච දේ, දැන් බල්ලෙක් වගේ හිරෙ.. බොරලොස්කොනි කියන්නෙ එ කාලෙ පොරක් තමා හැබැයි නිතිය පොරට පාලනය කරන්න බැ.. අන්න එකයි වෙන්න ඔනා.. මේ කරන අපරාදවලට කවදාවත් මේ හිකනල්ලු එකෙක්වත් උසාවි ගේන්න බැ.. ජනතාව ජනතාව පත්කරපු ජනාදිපතිගෙ සපත්තුවට පැගෙනවා..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    uba asarana minihata dawal gahanna hethu wechcha karanayakuth thiyenawa saho.
    raja kama nathath rata winasa karanna balan inna kumanthana karayonta ona widiyata wada karala thiyenawane. Kandy road eka wahan paya ganak minissu laksa ganak pare atharaman karala. hamudawa ayin wenna notice dunnamath gemata enakota oya wage ewa wenawa

    ඇයි උන් පාරට බැස්සේ මොකක් නිසාද ? මම ඉතුරු ටික කියන්ඩ ඕනේ නැහැ. පෙරුමාල් හොඳ උත්තරයක් දීලා තියනවා. එක බලපන්. මොලයක් නැති ගොබ්බයෙක් කියලා උඹේ කතාවෙන් හොඳට පේනවා. මෙච්චර වෙලා උඹගේ පොස්ට් වලට උත්තර දුන්නේ උඹට හිතක් පපුවක් මොලයක් තියන එකෙක් කියලා. මනුෂ්‍යයෙක් නොවුන උඹේ ගොන් තර්ක මම අයෙත් QUOTE කරන්නේ නැහැ. අඩු මානසිකත්වයෙන් ඉන්න උඹ ගැන දුකයි මචන්.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඇයි උන් පාරට බැස්සේ මොකක් නිසාද ? මම ඉතුරු ටික කියන්ඩ ඕනේ නැහැ. පෙරුමාල් හොඳ උත්තරයක් දීලා තියනවා. එක බලපන්. මොලයක් නැති ගොබ්බයෙක් කියලා උඹේ කතාවෙන් හොඳට පේනවා. මෙච්චර වෙලා උඹගේ පොස්ට් වලට උත්තර දුන්නේ උඹට හිතක් පපුවක් මොලයක් තියන එකෙක් කියලා. මනුෂ්‍යයෙක් නොවුන උඹේ ගොන් තර්ක මම අයෙත් QUOTE කරන්නේ නැහැ. අඩු මානසිකත්වයෙන් ඉන්න උඹ ගැන දුකයි මචන්.

    saho saralawa ahanawanam karallakin minihek maruna kiyala dan uba kiyanne anduwa peralala ranil ponswa janadipathi karannada :lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    saho saralawa ahanawanam karallakin minihek maruna kiyala dan uba kiyanne anduwa peralala ranil ponswa janadipathi karannada :lol:

    රටේ සිවිල් මිනිහෙක් නිරපරාදේ මරන්ඩ අණ දුන්න ඒකාධිපතියන්ට, තව 100ක් මරණ එක ගැන දෙපාරක් හිතයිද ? 1 මිනිහෙක් නිකරුනේ මැරුවහම එක ගණන් ගන්නේ නැද්ද ? 500ක් විතර මැරෙන්ඩ ඕනෙද මිනි මැරුමක් වෙන්ඩ ? නිකන් ඔහොම නම් හදිස්සියේ එක හමුදාකාරයෙක් මොකක්හරි වෙලා මැරුණා නම් එතන ඉන්න මිනිස්සුන්ගෙන් 1කෙනෙක් ඉතුරු වෙයිද ? මම මොන වේලාවේද කිව්වේ පොනිල්ට රට දෙමු කියලා. මම කලින් කිව්වා වගේ ගොන් තර්ක දෙන්නේ නැතුව ඉඳපන් බන්. උඹ ලෝකේ දිහා බලන රාමුව අයින් කරලා. අස් දෙක පිහදාලා බලපන්. උඹ මෙච්චරකල් නොදැක්ක ගොඩක් දේවල් දකින්ඩ පුළුවන් වෙයි.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    mama dakke naha. eth hamudawata wedi thiyanna wena widiyata minissu wada karala thiyenawa.

    උඹ කියන උඹේ අධි මානසිකත්වය මේ කමෙන්ට් එකෙන් පේනවා බන් :lol: මම කලිනුත් කිව්වා වගේ තර්කයක් දෙන්ඩ බැරි නම් පැත්තකට වෙලා වැඩක් කරගනිං. නිකන් විලිය වහගන්ඩ තණකොළ හොයන්නේ නැතුව :growl::growl:
     
    රටේ සිවිල් මිනිහෙක් නිරපරාදේ මරන්ඩ අණ දුන්න ඒකාධිපතියන්ට, තව 100ක් මරණ එක ගැන දෙපාරක් හිතයිද ? 1 මිනිහෙක් නිකරුනේ මැරුවහම එක ගණන් ගන්නේ නැද්ද ? 500ක් විතර මැරෙන්ඩ ඕනෙද මිනි මැරුමක් වෙන්ඩ ? නිකන් ඔහොම නම් හදිස්සියේ එක හමුදාකාරයෙක් මොකක්හරි වෙලා මැරුණා නම් එතන ඉන්න මිනිස්සුන්ගෙන් 1කෙනෙක් ඉතුරු වෙයිද ? මම මොන වේලාවේද කිව්වේ පොනිල්ට රට දෙමු කියලා. මම කලින් කිව්වා වගේ ගොන් තර්ක දෙන්නේ නැතුව ඉඳපන් බන්. උඹ ලෝකේ දිහා බලන රාමුව අයින් කරලා. අස් දෙක පිහදාලා බලපන්. උඹ මෙච්චරකල් නොදැක්ක ගොඩක් දේවල් දකින්ඩ පුළුවන් වෙයි.
    රටට ඔනා කරන්නෙ උත්සව වලට සහබාගි වෙලා දේශනයක් කරලා ගෙදර ගිහින් නිදාගන්න පුලුවන් පාලකයෙක්.. ඔනා තරම් සැප විදපන් හැබැයි බලේ තියෙන්න ඔනා පාර්ලිමෙන්තුවෙ.. එතන ඉන්න 225ට හරි කීයට හරි තමයි රටේ තිරන ගන්න අයිතිය තියෙන්න ඔනා.. ජනාදිපත් ඔවුන්ව නියොජනය කරන රුකඩයක් විතරයි වෙන්න ඔනා.. හරියට ඔබාමා වගේ.. මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඔබාමා ත්මා පොර කියලා.. ඌට ඇති කෙන්ගෙඩියක් නැ, සෙනෙට් සබාව කියන දේ ඌ කරන්න ඔනා.. එච්චරයි.. හැමදාම ප්‍රතිපත්ති එකක් වෙන්න ඔනා රටේ, පුද්ගලයා මාරු වෙන ගානට ප්‍රතිපත්ති මාරු වෙනවනම් දියුනුවක් නැ.. අර චින්තනෙයි මේ චින්තනෙයි, regaining sri lanka යි. ඔය වල් බහුබූත වැඩක් නැ.. ලන්කාවෙ බුද්දිමතුන් ඉන්නවා එක්කාසු උනා රාජ්ය ප්‍රතිපත්තියක් හැදුවා, සම්මත කලා ක්‍රියාත්මක කලා.. මොකා ආවත් ප්‍රතිපත්ති එකයි එතකොට.. ඉතින් ජනාදිපති උන්නත් එකයි මලත් එකයි රටේ මිනිස්සුන්ට කරදරයක් නැ.. මේක එහෙම නෙමෙයිනේ.. නීති අද තියන හෙට නැ.. මහ එකාට ඔනා තලෙට නිති ලියවෙනවා. ලියවෙච්චා මැකවෙනවා..
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    petrol bomba walin gahanakota wedi thiyanakota puka dik karan balan inna, lankawe hamudawe ponnayo naha para demalo.

    මහින්දට කියලා පුක පලාගන්න එකෙක්ද කොහෙද මූ. තෝ සිංහලයෙක්ද ? හම්බයෙක්ද ? පෙරුමාල් දෙමල උනාට ඌ මනුශ්ෂයෙක්. එත් තෝ අඩුම තරමේ මනුෂ්ශයෙක්ද ? :angry::angry::angry: