තොටයි හැඟීම් හැඟීම් කිය කිය දඟලන අනිත් උන්ටයි කියන්න ඕන මෙච්චරයි හැඟීම් කියන ඒව තියෙන්නෙ වහල් වෙන්න නෙමෙයි, විශේෂයෙන්ම වෘත්තියකදි.Machan Error Oka karanne anik unwa awussala fun ganna eka. ekata kiyanne trolling kiyala. ahu wenna epa.
anika aththata gaththath oya samajawade mee harakta agama abin ne. okun agama winasa karannane inne. ithin okunta pin pawu kiyala wedak nehe. unta hangeemak nehe.
දේශපාලනේ පැත්තකට දාමු. උඹ හිතපන් උඹව දැන් මේ රෑ ඉස්පිරිතාලෙට අයිසී යූ එකට ඇදන් ගිහින් ඔපරේෂන් කරන්න කියල කතුරු දෙකක් දුන්නොත් කරන්න පුලුවන්ද? ආයෙ වෙව්ලලා බයටම බඩයයි කලන්තෙ දායි. එතන මූලික වුනේ හැඟීම, අන්න හැඟීම මූලිකවුනාම වෘත්තියකදි කෙලවෙන හැටි. හොඳට විශය ගැන දැනුමක් තියෙන මනුස්සයෙකුට බුද්ධියෙන් දැන් වුනත් ඔපරේශන් එකක් කරන්න පුලුවන්, එතකොට අර බය කියන හැඟීම යටපත් වෙනව, හැඟීම් වුනත් යටපත් කරන්න ඕන වෙලාවල් තියෙනව කියලා මතක් කලේ
මේක නිකන් උදාහරනයක් විතරයි කතාවෙ අර්තය විතරයි වැදගත්.
රිපල්යි කලත් එකයි නොකලත් එකයි







