දිගටම හමුදාව මේවට දාන්න ඕන.

යකෝ මේ රට සමාජවාදෙට ගෙනියන්න ඉඩදීපල්ල,

මහ ලොකුවට දාගෙන නම් ඉන්නවා ප්‍රොෆයිල් පික්චර් එකක් 
උඹටත් අසාධරණයක් වෙච්ච දවසක, ගොඩක් ආසා වෙයි හමුදාවෙන් ඇවිල්ලා වෙඩි තියනකොට. සැපයි නේද උඹටත් එහෙම උනොත්
මේකද සමාජවදේ ??මහ ලොකුවට දාගෙන නම් ඉන්නවා ප්‍රොෆයිල් පික්චර් එකක්
![]()
හමුදාව ඉටුකලේ තමන්ට ලැබුන අණ. ඒක කාටවත් වෙනසක් නෑ, දැන් කියන්න එපා අරය මෙහෙම ඉන්නව අරම ඉන්නව කියලා, ඒ අය බලයෙ තියෙන වාසියක් බුක්ති විඳින්නෙ.
පැහැදිලිවම ඔව්, සමාජවාදෙදි කිසිම කෙනෙක්ට අඩුම ගානෙ ආන්ඩුවට බනින්නවත් බෑ, අදටත් චීනෙ හමුදාව චීනෙ මිනිස්සු යවන හැම ඊමේල් එකක් පවා චෙක් කරනව. චීනෙ තියෙන්නෙ එක පක්ෂයයි, ඒ තියෙන්නෙ ආන්ඩු පක්ෂෙ විපක්ෂයකට ඉඩ නෑ. කොහොමවුනත් චීනෙ කියන්නෙ ගොඩයන රටක්.

උඹ දැන් සමාජවාදෙ තියෙන දරදඬු ගතිය දැකල ඒක නරකයි කියලා . අර මොක්කුද සෙට් එක අලියා අතගෑවා වගේ තමයි. උඹලා දන්නෙ නැතිවුනාට චේ වගේ මිනිස්සු මේවා මෙහෙයෙව්වෙ වෙනම ක්‍රමයක් හදන්න. ඒ ක්‍රමේ පලවෙනි පියවර තමයි දරදඬු පාලනය, ඒකෙන් මිනිස්සුන්ට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ කියන්නෙ නෑ, ඒත් පුලුවන් තරම් සාධාරනව සලකනව, කියුබාව උනත් එහෙමයි. මචන් විශේෂ දෙයක් ලබාගන්න නම් කැපකිරීමක් කරන්නම වෙනව, අකමැතියි කියලා හරියන්නෙ නෑ. අනික කවුරු මොනවා කිව්වත් අපේ රටේ ජනාධිපතිට ජිනීවා අරන් ගිහින් දඬුවම් දෙන්න බෑ, පලවෙනි කාරනේ, නමේම තියෙන්නෙ ශ්‍රීලන්කා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කියල, එතනදි ලන්කාව යම්කිසි මට්ටමකින් සමාජවාදී රාජ්‍යයක් බව පෙන්වනව. ඒ වගේම සමාජවාදී/කොමියුනිස්ට් පක්ෂ ආන්ඩුවෙ තියෙන එකත් ඒ වගේම ආන්ඩුවෙ මතයන් වල සමාජවාදී ලක්ෂන තියෙන නිසාත් කාටවත් වැඩිය දඟලන්න වෙන්නෙ නෑ, ප්‍රශ්න ඇති කරන්නත් බෑ.ආණ්ඩුව මොනවා කරත් කට වහගෙන ඔලුව පහත කරගෙන ඉන්ඩ ඕනෙද ? රජය අමානුශිකයි නම් ?? වෙනත් පක්ෂ නැහැ, ජනතාවට කටක් අරින්ද බැහැ. ඒක නම් තුප්පැහි සමජවාදේ කියන්නේ. උඹ චීනෙට වෙලා ඉඳපන්. ඒක නම් උඹට ඕනේ ඊට වඩා හොඳයි, බලු කුඩුවක ඉන්නවා. තාප්ප හතරකින් වට කරලා හදන බල්ලොන්ටත් ඔයාට වැඩිය නිදහසක් තියනවා බන්. උඹ කූඩු වෙන්ඩ ආස උනාට අනිත් මිනිස්සු අස නැහැ. චීනෙට ගිහින් සමාජවාදී වෙයන්![]()
machan Sunimal ethakota Army eke uniform gahala wedi thibbe wena kattiyakda? machan puka lewa kaawata kamak naha eth puke thiyena guu tika kanna epa. puka lewa kana ekath gaanakata thiya ganin.

mama dakke naha. eth hamudawata wedi thiyanna wena widiyata minissu wada karala thiyenawa.
saho saralawa ahanawanam karallakin minihek maruna kiyala dan uba kiyanne anduwa peralala ranil ponswa janadipathi karannada![]()

උඹ දැන් සමාජවාදෙ තියෙන දරදඬු ගතිය දැකල ඒක නරකයි කියලා . අර මොක්කුද සෙට් එක අලියා අතගෑවා වගේ තමයි. උඹලා දන්නෙ නැතිවුනාට චේ වගේ මිනිස්සු මේවා මෙහෙයෙව්වෙ වෙනම ක්‍රමයක් හදන්න. ඒ ක්‍රමේ පලවෙනි පියවර තමයි දරදඬු පාලනය, ඒකෙන් මිනිස්සුන්ට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ කියන්නෙ නෑ, ඒත් පුලුවන් තරම් සාධාරනව සලකනව, කියුබාව උනත් එහෙමයි. මචන් විශේෂ දෙයක් ලබාගන්න නම් කැපකිරීමක් කරන්නම වෙනව, අකමැතියි කියලා හරියන්නෙ නෑ. අනික කවුරු මොනවා කිව්වත් අපේ රටේ ජනාධිපතිට ජිනීවා අරන් ගිහින් දඬුවම් දෙන්න බෑ, පලවෙනි කාරනේ, නමේම තියෙන්නෙ ශ්‍රීලන්කා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියල, එතනදි ලන්කාව යම්කිසි මට්ටමකින් සමාජවාදී රාජ්‍යයක් බව පෙන්වනව. ඒ වගේම සමාජවාදී/කොමියුනිස්ට් පක්ෂ ආන්ඩුවෙ තියෙන එකත් ඒ වගේම ආන්ඩුවෙ මතයන් වල සමාජවාදී ලක්ෂන තියෙන නිසාත් කාටවත් වැඩිය දඟලන්න වෙන්නෙ නෑ, ප්‍රශ්න ඇති කරන්නත් බෑ.
නිදහස කියන්නෙ ආන්ඩුව බනින එකටද? ඕන දේකට නිදහස තියෙනව, ඒත් ආන්ඩුවට විරුද්දව කතාකරන්න බෑ, ෆෝරම්වල පෝස්ට් දාන්නවත් බැහැ.ඒක සමාජවාදෙ ලක්ෂනයක්

එදාට අනේ මගේ සමජවාදේ කියලා ගෙයි පිළිකන්නට වෙලා පොල් ගාපන්. ජාතියක් ජම්මයක් නැති අවජාතකයෙක් වගේ කතා නොකර ගිහින් වැඩක් කරපන්. උඹලා වගේ අමානුෂික විදිහට ලෝකය දකින එවුන් මේ ලංකාවට පිළිලයක් 
. තුක් නොදකින්. රේප් - 

මට මේ පොස්ට් එකට කියන්ඩ තියන්නෙත් මචන් කලින් කියපු දේම තමයි + උඹ ඔය කියන සමජවාදේ මේ රටට හරියන්නෙත් නැහැ. ගෙන්ඩත් බැහැ. අපි උඹ ඔය කියන විදිහට කොටු වෙලා ඉන්නෙත් නැහැ. ඔය කාලේ රැල්ලත් එක්ක සමජවාදේ ඔලුවට ගහනවා තමයි. ජොබ් එකක් කරගෙන ළමයෙක් දෙන්නෙක් හැදුවහම තේරෙයි සමාජවාදයේ රඟේ. උඹ වගේ සමජවාදේ ඔලුවේ හිටවගෙන, රැවුලයි කොන්ඩෙයි වවාගෙන හිටපු එවුන් අපි ඕන තරම් දැකලා තියනවා. තොගේ බලු සමජවදෙට කියපන් පුළුවන් නම් ජනතාවට සහනයක් දෙන්ඩ කියලා. පුලුවන්ද ? උඹ කියන ඔය සමජවාදේ ඉන්නවට වැඩිය හොඳයි මම ජනාධිපතිව මරලා මමත් මැරෙනවා. මම කිව්වනේ පලයන් චීනෙට. මහන්සි වෙලා උගන්නලා, ලොකු මහත් කරපු උඹගේ අහිංසක දෙමව්පියෙක් හරි සහෝදරයෙක් හරි බොන වතුර ජරාව කියලා අපිට පිරිසිඳු වතුර දෙන්ඩ කියලා පාරට බැස්ස වෙලාවක පර මහින්දගේන් හරි උඹ කියන මහා ලොකු සමාජවාදයෙන් වෙඩි උන්ඩෙකින් පපුව පැළුන දවසටකට ගිහින් කාපන් මහා ලොකු සමාජවදේඑදාට අනේ මගේ සමජවාදේ කියලා ගෙයි පිළිකන්නට වෙලා පොල් ගාපන්. ජාතියක් ජම්මයක් නැති අවජාතකයෙක් වගේ කතා නොකර ගිහින් වැඩක් කරපන්. උඹලා වගේ අමානුෂික විදිහට ලෝකය දකින එවුන් මේ ලංකාවට පිළිලයක්
. තුක් නොදකින්. රේප් -
![]()
Machan Error Oka karanne anik unwa awussala fun ganna eka. ekata kiyanne trolling kiyala. ahu wenna epa.
anika aththata gaththath oya samajawade mee harakta agama abin ne. okun agama winasa karannane inne. ithin okunta pin pawu kiyala wedak nehe. unta hangeemak nehe.
මට මේ පොස්ට් එකට කියන්ඩ තියන්නෙත් මචන් කලින් කියපු දේම තමයි + උඹ ඔය කියන සමජවාදේ මේ රටට හරියන්නෙත් නැහැ. ගෙන්ඩත් බැහැ. අපි උඹ ඔය කියන විදිහට කොටු වෙලා ඉන්නෙත් නැහැ. ඔය කාලේ රැල්ලත් එක්ක සමජවාදේ ඔලුවට ගහනවා තමයි. ජොබ් එකක් කරගෙන ළමයෙක් දෙන්නෙක් හැදුවහම තේරෙයි සමාජවාදයේ රඟේ. උඹ වගේ සමජවාදේ ඔලුවේ හිටවගෙන, රැවුලයි කොන්ඩෙයි වවාගෙන හිටපු එවුන් අපි ඕන තරම් දැකලා තියනවා. තොගේ බලු සමජවදෙට කියපන් පුළුවන් නම් ජනතාවට සහනයක් දෙන්ඩ කියලා. පුලුවන්ද ? උඹ කියන ඔය සමජවාදේ ඉන්නවට වැඩිය හොඳයි මම ජනාධිපතිව මරලා මමත් මැරෙනවා. මම කිව්වනේ පලයන් චීනෙට. මහන්සි වෙලා උගන්නලා, ලොකු මහත් කරපු උඹගේ අහිංසක දෙමව්පියෙක් හරි සහෝදරයෙක් හරි බොන වතුර ජරාව කියලා අපිට පිරිසිඳු වතුර දෙන්ඩ කියලා පාරට බැස්ස වෙලාවක පර මහින්දගේන් හරි උඹ කියන මහා ලොකු සමාජවාදයෙන් වෙඩි උන්ඩෙකින් පපුව පැළුන දවසටකට ගිහින් කාපන් මහා ලොකු සමාජවදේඑදාට අනේ මගේ සමජවාදේ කියලා ගෙයි පිළිකන්නට වෙලා පොල් ගාපන්. ජාතියක් ජම්මයක් නැති අවජාතකයෙක් වගේ කතා නොකර ගිහින් වැඩක් කරපන්. උඹලා වගේ අමානුෂික විදිහට ලෝකය දකින එවුන් මේ ලංකාවට පිළිලයක්
. තුක් නොදකින්. රේප් -
![]()

ඔව් බන් ඔය අවජතකයාගේ පොස්ට් ආයෙත් මම QUOTE කරන්නේ නැහැ මචන්. හදවතකුයි මොලෙකුයි තියන මිනිහෙක්ට තේරුම් ගන්න පුළුවන්. බුද්දියක් හදවතක් නැති මේ වගේ එවුන් ... etc

අනේ ඕකගේ සමාජවාදේ. කඩේ යන්නේ ධම්මිකට. නිකන් ධම්මික නෙමේලු මිස්ටර් ධම්මිකලු. ඔන්න බලපන්කො සමාජ වාදේ කතා කරන එකා. මේකා මේ අද ඊයේ අටෙන් පත්තෙන් එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලාගෙන රට සමාජවාදී කරන්ඩ හදනවා හැබැයි කඩේ යනවා ධම්මිකට![]()