වතුර එකතුවෙනවට විසදුමක්

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    මචන්ලා ගෙදර බාත්රූම් එකෙන් එලියට එන වතුරයි කුස්සියෙන් අයින් කරන වතුරයි එකතු වෙන වලක් තියෙනවා. (වළලු 3ක් වගේ ගැබුරුයි) ඒ මගුලෙ වතුර එකතු වෙනවා මිසක් බැහැල යන්නේ නෑ.... :angry: අවුරුද්දට තුන්පාරක් විතර ඒකෙ වතුර ඉහින්න ඕනේ. මේකට විසදුමක් කියපල්ලකෝ දන්න එකෙක්... හාඩ් වෙයා වල මොනවා හරි කුඩු ජාතියක් තියෙනවද මේවගේ ඒවාට දාන. ඉක්මනට වතුර පසට උරාගන්නයි ඕනේ. :yes:
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    machan kitchen sink eke waste water line ekata "grease trap" ekak danna. wathurawala thiyana oily gathiya nisai wathura bahinne naththe.
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    බාත් රූම් එකේ සබන්, ශැම්පූ වලටයි, ග්‍රීස්ට්‍රැප් එකක් නැත්තන් කුස්සියේ තෙල් වලටත් සිලින්ඩර් වල තියෙන සිදුරු වැහෙනවා. එතකොට උරාගන්නේ නෑ.

    හුඟක් අය බාත් රූම් වතුර පාරට යවන්නේ ඒකයි.
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මචන්ලා ගෙදර බාත්රූම් එකෙන් එලියට එන වතුරයි කුස්සියෙන් අයින් කරන වතුරයි එකතු වෙන වලක් තියෙනවා. (වළලු 3ක් වගේ ගැබුරුයි) ඒ මගුලෙ වතුර එකතු වෙනවා මිසක් බැහැල යන්නේ නෑ.... :angry: අවුරුද්දට තුන්පාරක් විතර ඒකෙ වතුර ඉහින්න ඕනේ. මේකට විසදුමක් කියපල්ලකෝ දන්න එකෙක්... හාඩ් වෙයා වල මොනවා හරි කුඩු ජාතියක් තියෙනවද මේවගේ ඒවාට දාන. ඉක්මනට වතුර පසට උරාගන්නයි ඕනේ. :yes:
    පස් කබෝක්ද? වැලි පසද? ගල් තියනවා ද? කොහොමද පසේ තත්වය?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    alu hunu thamayi api nan daanne.

    but toilet valawal valata daaddi nam parissamen. explosion ekak venna puluwan.

    මේක වෙන්නෙ ඔක්සිජන් වෑල්ඩින් වලට ගන්න කාබයිට් දැම්මම, අළුහුණු නං දන්නෑ