මචන්ලා ගෙදර බාත්රූම් එකෙන් එලියට එන වතුරයි කුස්සියෙන් අයින් කරන වතුරයි එකතු වෙන වලක් තියෙනවා. (වළලු 3ක් වගේ ගැබුරුයි) ඒ මගුලෙ වතුර එකතු වෙනවා මිසක් බැහැල යන්නේ නෑ....
අවුරුද්දට තුන්පාරක් විතර ඒකෙ වතුර ඉහින්න ඕනේ. මේකට විසදුමක් කියපල්ලකෝ දන්න එකෙක්... හාඩ් වෙයා වල මොනවා හරි කුඩු ජාතියක් තියෙනවද මේවගේ ඒවාට දාන. ඉක්මනට වතුර පසට උරාගන්නයි ඕනේ. 