වතුර කාන්දුවන පිටත බිත්තියකට

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වතුර කාන්දුවෙලා අතුලත බිත්තිය කළු වෙලා පුස්කා ඇත ,,,,, එළිය කපරදු නොකළ ගඩොල් බිත්තියක් උඩ ස්ලැබ් එකෙන් එන වතුර තමා පෙරෙන්නේ
    මේකට Exterior Weather Coat ekak ගාලා goda daganna puluwan weida කපරාදු නොකර
    හොද Exterior Weather Coat එකකුත් කියන්න
    දන්නා අය උපදෙසක් දෙන්න මචන්
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මගේ ඔහොම බිත්තියක් තිබුනා.
    ජැට් එකේ මොකක්ද කෙමිකල් එකක් තියෙනවා ඒවාත් දාලා ආයේ කපරාරුත් කරා. ඒත් මාස කීපයක් යනකොට බිත්තිය පුස් කනවා.

    බැරිම තැන බිත්තිය චිප් කරලා ආයේ කපරාරුවක් ගහලා ටයිල් කරා.

    ඔතන නං එළියේ බිත්තියත් සුද මදින්න.
     
    • Love
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මගේ ඔහොම බිත්තියක් තිබුනා.
    ජැට් එකේ මොකක්ද කෙමිකල් එකක් තියෙනවා ඒවාත් දාලා ආයේ කපරාරුත් කරා. ඒත් මාස කීපයක් යනකොට බිත්තිය පුස් කනවා.

    බැරිම තැන බිත්තිය චිප් කරලා ආයේ කපරාරුවක් ගහලා ටයිල් කරා.

    ඔතන නං එළියේ බිත්තියත් සුද මදින්න.
    thank You machan
    :love:

    Photo dapan
    Mehemai machan Gadol wall ekak concreate eke edge eken watura galagena awith thama wela tiyenne
    ------ Post added on Feb 3, 2025 at 7:15 PM

    Thank You machan time ekata
    ------ Post added on Feb 3, 2025 at 7:16 PM

    කපාරාරු නොකරපු බිත්තියක ගාන එක නම් කිසිම තේරුමක් නැති වැඩක්.

    කපරාරු කරලා වෙදර් ශීල්ඩ් එකක් ගාන්න ඕනෙ, නැත්නම් සුද තියන්න ඕන.
    hmm e kiyanne wethercote eken goda daganna ba kiyala neh
    ------ Post added on Feb 3, 2025 at 7:16 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    කපරාරු කරලා හොඳ aqua proof paint එකක් ගාන්න. ගල් බිත්තිය කියන්නේ රෙදි කෑල්ලක් වගේ තාම වතුර සේරම ඇතුලේ
     
    • Love
    Reactions: hacker T

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    කපරාදුවට additives දාලා කරන්න පුලුවන් ඊට පස්සේ waterproof ගාලා පේන්ට කරන්න.
     
    • Love
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කපරාරු කරලා හොඳ aqua proof paint එකක් ගාන්න. ගල් බිත්තිය කියන්නේ රෙදි කෑල්ලක් වගේ තාම වතුර සේරම ඇතුලේ
    Thank You machan

    yoni biththi newei neda
    eka ehema lik naththam neada prashne
    ------ Post added on Feb 3, 2025 at 10:02 PM

    කපරාදුවට additives දාලා කරන්න පුලුවන් ඊට පස්සේ waterproof ගාලා පේන්ට කරන්න.
    Thank You so much
    ------ Post added on Feb 3, 2025 at 10:03 PM
     
    • Haha
    Reactions: SLK_sri

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Thoroseal 581 ganna puluwan. E unata kusthura hitinne nethi wenna ganna oni. Eka gala eka udin plaster karanna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Blind wall එකක් වගේ තියනවා නං කෙලවරේ ස්ලැබ් එක අස්සෙන් බිත්තියට වතුර උරනවා නං ඉතිං ස්ලැබ් එකේ උඩ ඉඳලම බිත්තියෙ පැත්තත් එකටම කවර් වෙන්න හොඳ වෝටර් පෘෆ් එකක් ගාල ඒක උඩ කපරාරු කරන්න වෙයි

    එහෙම නැතිව ස්ලැබ් එක බිත්තියෙන් එලියට පැනලා තියනවා නං ස්ලැබ් එකේ වැහි කෙන්ද/ වැහි ගාඩිය ගාල බිත්තිය කපරාරු කරලා සුද මැදලා බිත්තිය උඩින් ගාන්න තියන වෝටර් පෘෆ් පේන්ට් එකක් ගෑවා නං හරි. හරියටම වැඩේ ඕන නං කපරාරු කරන්න කලින් වෝටර් පෘෆ් එකක් ගාන්න ඕන, එතකොට නං වැඩේ ශුවර් ඒත් ටිකක් වියදම් කරන්න වෙනවා
    සුද මැදලා තිබ්බට වැඩක් නැහැ මොකද ඒක ක්‍රැක් වෙලා ඒකෙන් ඇතුලට වතුර උරන්න ගන්නවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ @NEMISIS කියල තියෙන විදිහ හරි. මෙහෙම කරන්න.

    https://nipponpaint.lk/product/97/flex-400-hd-elastomeric-waterproofing-solution-2-pack-solution
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    කපාරාරු නොකරපු බිත්තියක ගාන එක නම් කිසිම තේරුමක් නැති වැඩක්.

    කපරාරු කරලා වෙදර් ශීල්ඩ් එකක් ගාන්න ඕනෙ, නැත්නම් සුද තියන්න ඕන.
    Meka thama aththata anika laabama, weathershield eka permanent solution ekak neme anika kaparadu karapu biththiyaka unath .
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    වතුර කාන්දුවෙලා අතුලත බිත්තිය කළු වෙලා පුස්කා ඇත ,,,,, එළිය කපරදු නොකළ ගඩොල් බිත්තියක් උඩ ස්ලැබ් එකෙන් එන වතුර තමා පෙරෙන්නේ
    මේකට Exterior Weather Coat ekak ගාලා goda daganna puluwan weida කපරාදු නොකර
    හොද Exterior Weather Coat එකකුත් කියන්න
    දන්නා අය උපදෙසක් දෙන්න මචන්
    මම නම් කියන්නේ සුදු මදින්න එපා, සුදු මැද්දම හැම වෝටර් ප්රූෆින් එකම බිත්තියට බොන්ඩ් වෙන්නේ නැහැ, එතකොට තව ක්‍රැක් බ්‍රිජින් වගේ ප්‍රයිමර් එකකුත් ගාන්න ඕන.

    කරන්න ක්‍රම කීපයක් තියෙනවා,

    අඩු වියදම් ක්‍රමය
    සීල්කෝට් කෝට් දෙකක් ගාන්න දෙපැත්තට - මේක තාර වගේ bituminous පේන්ට් එකක්, ලීටර් 10 ම 6000 ගානක් වගේ වෙන්නේ, ෆිනිෂින් එකක් නම් නැහැ , කළු ගෑවා වගේ තමයි. පස්සේ මේක උඩින් කපරාරු කරන්නත් පුළුවන්
    https://britexstore.com/product/waterproofing-products-bituminous/sealkote-black-t5/

    මැදි වියදම් ක්‍රමය
    drfixit 101 lw+ සිමෙන්ති වලට එකතු කරලා කපරාරුව ගහන්න, ඊට පස්සේ උඩින් කපරාරුව රෆ් එකටම තියෙද්දීම වෝටර් ප්රූෆින් තීන්ත එක ගාන්න (පලවෙනි කොට එක වතුර වැඩි කරලා පර්යිමර් එක වගේ, දෙවෙනි සහ තෙවෙනි කෝට් එක සිරස් සහ තිරස් අතට) - ඇක්වා සේෆ් වගේ උනත් කමක් නෑ, ලීටර් 10 12500/= වගේ වෙන්නේ
    https://www.drfixit.co.in/products/dr-fixit-pidiproof-lw/detail
    https://www.asianpaintscauseway.com.../waterproofing-smart-care-aqua-safe-aa00.html

    ඊටත් වඩා වියදම් ක්‍රමය තමයි flex400 වගේ බරලාස්ටික් එකකට යන එක, ඔතන blindwall එකක් නිසා ඕක තීන්ත එකකින් ගොඩ දාගන්න පුළුවන් වෙයි. flex400 වර්ග අඩි 200ක් ගහන්න කිලෝ 20ක් යනවා, කිලෝ 20 13950/= වගේ වෙනවා
    https://nipponpaint.lk/product/97/flex-400-hd-elastomeric-waterproofing-solution-2-pack-solution
     
    • Like
    Reactions: kingcapton

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    WhatsApp Image 2025-02-04 at 6.42.59 PM (1).jpeg

    @topkollek @

    Blacq

    එළකිරි කොල්ලෙක්

    kasun090354t

    NEMISIS

    Bigfatbaby

    WhatsApp Image 2025-02-04 at 6.42.59 PM.jpeg

    ------ Post added on Feb 4, 2025 at 6:47 PM

    මම නම් කියන්නේ සුදු මදින්න එපා, සුදු මැද්දම හැම වෝටර් ප්රූෆින් එකම බිත්තියට බොන්ඩ් වෙන්නේ නැහැ, එතකොට තව ක්‍රැක් බ්‍රිජින් වගේ ප්‍රයිමර් එකකුත් ගාන්න ඕන.

    කරන්න ක්‍රම කීපයක් තියෙනවා,

    අඩු වියදම් ක්‍රමය
    සීල්කෝට් කෝට් දෙකක් ගාන්න දෙපැත්තට - මේක තාර වගේ bituminous පේන්ට් එකක්, ලීටර් 10 ම 6000 ගානක් වගේ වෙන්නේ, ෆිනිෂින් එකක් නම් නැහැ , කළු ගෑවා වගේ තමයි. පස්සේ මේක උඩින් කපරාරු කරන්නත් පුළුවන්
    https://britexstore.com/product/waterproofing-products-bituminous/sealkote-black-t5/

    මැදි වියදම් ක්‍රමය
    drfixit 101 lw+ සිමෙන්ති වලට එකතු කරලා කපරාරුව ගහන්න, ඊට පස්සේ උඩින් කපරාරුව රෆ් එකටම තියෙද්දීම වෝටර් ප්රූෆින් තීන්ත එක ගාන්න (පලවෙනි කොට එක වතුර වැඩි කරලා පර්යිමර් එක වගේ, දෙවෙනි සහ තෙවෙනි කෝට් එක සිරස් සහ තිරස් අතට) - ඇක්වා සේෆ් වගේ උනත් කමක් නෑ, ලීටර් 10 12500/= වගේ වෙන්නේ
    https://www.drfixit.co.in/products/dr-fixit-pidiproof-lw/detail
    https://www.asianpaintscauseway.com.../waterproofing-smart-care-aqua-safe-aa00.html

    ඊටත් වඩා වියදම් ක්‍රමය තමයි flex400 වගේ බරලාස්ටික් එකකට යන එක, ඔතන blindwall එකක් නිසා ඕක තීන්ත එකකින් ගොඩ දාගන්න පුළුවන් වෙයි. flex400 වර්ග අඩි 200ක් ගහන්න කිලෝ 20ක් යනවා, කිලෝ 20 13950/= වගේ වෙනවා
    https://nipponpaint.lk/product/97/flex-400-hd-elastomeric-waterproofing-solution-2-pack-solution
    Ado thank you so much ban terenne na adu wiyadamin karagannath oni kalayak tiyagannath oni
    ------ Post added on Feb 4, 2025 at 6:49 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕකට වෝටර් පෘෆ් කරා නං හරි හැබැයි වැඩේ ටිකක් අමාරුයි දැන් තියන විදියට
    මම නං ගෙදර වෝටර් පෘෆ් වැඩ වලට ගත්තෙ Tokyo 2K කියන එක, ඒකෙ පවුඩර් එකයි පොලිමර් එකයි එන්නෙ ඒ දෙක කලවම් කරලා ගාන්න ඕන වතුර දාන්නෙ නැතිව. ඒක ටිකක් විතර වියදම් යන වැඩක්

    ඕකෙ මුලින්ම බිත්තිය ෆුල් ක්ලීන් කරන්න ඕන, වයර් බ්‍රශ් එකකින් හරි ප්‍රෙශර් වොශර් එකකින් හරි
    ඊට පස්සෙ වෝටර් පෘෆ් එක ගාන්න ඕන ලේයර් දෙකක් ඒක ගාද්දි ස්ලැබ් එකෙත් උඩ අඩි දෙක තුනක් වත් අහු වෙන්න ගාන්න වෙයි
    වෝටර් පෘෆ් එක දෙපැත්තට ගාන්න ඕන එක ලේයර් එකක් සම්පූර්ණයෙන්ම වමේ ඉඳන් දකුනට බ්‍රශ් ස්ට්‍රෝක් වලින් ගාල අනෙක් ලේයර් එක උඩ ඉඳන් පහලට බ්‍රශ් ස්ට්‍රෝක් වලින් ගාන්න ඕන
    ඊට පස්සෙ කපරාරු කරා නං හරි, වෝටර් පෘෆ් එක උඩ කපරාරු කරන්න අමාරුයි නමුත් ඒක තමයි රෙකමන්ඩ් කරලා තියන විදිය. වෝටර් පෘෆ් එක නිකන් පොලිතින් ලේයර් එකක් වගේ තියෙන්නෙ ඒකට වතුර උරන්නෙ නැති නිසා කපරාරුවට අලවන බදාම ගොඩාක් හිමින් වේලෙන්නෙ ඒක නිසා කපරාරු වැඩේ ගොඩක් හිමීට වෙන්නෙ

    ඕකට ඔය ගොඩක් දේවල් ඕන වෙන්නෙ නැහැ ස්ලැබ් එක අඩියක් හරි එලියට පන්නලා තිබුනා නං. එහෙම නං කපරාරු කරලා නිකන් උඩින් ගාන වෝටර් පෘෆ් පේන්ට් එකක් ගාල ගොඩදාන්න තිබ්බා

    FYI : මම ප්‍රොෆෙශනල් වෝටර් පෘෆ් කරන කෙනෙක් නෙමයි අපේ ගෙදර කරපු වැඩ වල අත්දැකීමෙන් කිවුවෙ.
     
    • Love
    Reactions: hacker T