අපි වතුර බොන එක .සති 2කින් විතර තාම ගෙදර යන්නේ ...
අද වතුර ගද එනවා .බලපුවාම මීයෙක් මැරිලා කුණු වෙලා ... පට්ට ගදයි .
ටැංකිය හොදට හේදුව ...
ක්ලෝරීන් දන්නට ඕනි .
එත් කොහොමද හොයා ගන්නෙ .ක්ලෝරීන් දාන්ට අනුපාතයක් තියනවාද
ඒත වතුර බොන්ට ගන්ට හිතෙන්නේ නැ ....
comment කල ඔකොට thanks .
site පට්ට slow වෙනම වෙනම reply කරන්ට පැයක් තිස්සේ බලනවා එත් හරි යනේ නැ ..

Last edited: