වතුර ටැංකියේ මීයෙක් මැරිලා .උදවු ඕනි .....

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    අපි වතුර බොන එක .සති 2කින් විතර තාම ගෙදර යන්නේ ...
    අද වතුර ගද එනවා .බලපුවාම මීයෙක් මැරිලා කුණු වෙලා ... පට්ට ගදයි .

    ටැංකිය හොදට හේදුව ...
    ක්ලෝරීන් දන්නට ඕනි .
    එත් කොහොමද හොයා ගන්නෙ .ක්ලෝරීන් දාන්ට අනුපාතයක් තියනවාද

    ඒත වතුර බොන්ට ගන්ට හිතෙන්නේ නැ ....

    comment කල ඔකොට thanks .

    site පට්ට slow වෙනම වෙනම reply කරන්ට පැයක් තිස්සේ බලනවා එත් හරි යනේ නැ ..:growl::growl::growl::growl:
     
    Last edited:

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    up to 4 milligrams per liter (1mg/1L enough)

    Get one of these

    https://buyabans.com/pureit-classic-9l-water-purifier

    Filters water with activated carbon, adds chlorine, removes chlorine with a second activated carbon filter
    hoda ulpath wathuara ban.eth dan 1k balanta oni ban
    වතුර හිස් කරලා ටැංකිය හෝදපන්. ක්ලෝරීන් ඕන නෑ
    siradada jok da
    ...

    up to 4 milligrams per liter (1mg/1L enough)
    noramal kadawala thiyan eka hodada
    ------ Post added on Jun 21, 2024 at 9:23 PM
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    siradada jok da
    මීය හිටියෙ ටැංකියෙ නේද? ඉතින් ටැංකියේ වතුර හිස් කරලා හේදුවාම හරි.

    ඒ ටැංකියේ මීය හිටපු වතුරම පාවිච්චි කරන්න ආසනම් ක්ලෝරීන් දාපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේවා මානසික ප්‍රශ්න බන්. සල්ලි සල්ලි කයල බලන්නේ නැතුව අලුත් එකක් දාපන් ලීටර් 1000 එකක් 15ක් වගේ වෙයි
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මීය හිටියෙ ටැංකියෙ නේද? ඉතින් ටැංකියේ වතුර හිස් කරලා හේදුවාම හරි.

    ඒ ටැංකියේ මීය හිටපු වතුරම පාවිච්චි කරන්න ආසනම් ක්ලෝරීන් දාපන්
    ක්ලෝරීන් danata epa kiyalada uba kiayyne.hodata 3park heduwa..
    Tankiya hodata hodapan.

    Kade CL Ganna thiyanawa Nan tikak Dala athullala daapan.

    Ilagata deparak withara wathura porola as Karla dammama athi.

    Wate seal karahan saththu noyanna
    thanks

    But you're never going to have any peace of mind unless you do something substantial
    hummmmm
    රසද
    ටැංකිය හෝදල දවසක් දෙකක් වතුර පුරවන්නෙ නැතිව කර වෙන්න දෙන්න.

    ------ Post added on Jun 21, 2024 at 9:42 PM

    ------ Post added on Jun 21, 2024 at 9:43 PM
     
    • Like
    Reactions: NRTG

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මීය හිටියෙ ටැංකියෙ නේද? ඉතින් ටැංකියේ වතුර හිස් කරලා හේදුවාම හරි.

    ඒ ටැංකියේ මීය හිටපු වතුරම පාවිච්චි කරන්න ආසනම් ක්ලෝරීන් දාපන්
    ක්ලෝරීන් danata epa kiyalada uba kiayyne.hodata 3park heduwa..
    Tankiya hodata hodapan.

    Kade CL Ganna thiyanawa Nan tikak Dala athullala daapan.

    Ilagata deparak withara wathura porola as Karla dammama athi.

    Wate seal karahan saththu noyanna
    thanks

    But you're never going to have any peace of mind unless you do something substantial
    hummmmm
    රසද
    ටැංකිය හෝදල දවසක් දෙකක් වතුර පුරවන්නෙ නැතිව කර වෙන්න දෙන්න.
    thanks
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,560
    8,121
    113
    මීය හිටියෙ ටැංකියෙ නේද? ඉතින් ටැංකියේ වතුර හිස් කරලා හේදුවාම හරි.

    ඒ ටැංකියේ මීය හිටපු වතුරම පාවිච්චි කරන්න ආසනම් ක්ලෝරීන් දාපන්
    bata dige galagena giya wisabeeja ethakota.. ewa batawalath redenawa athine.
     
    • Like
    Reactions: MaxFunMan and NRTG

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,491
    3,902
    113
    Maligawatta
    අපි වතුර බොන එක .සති 2කින් විතර තාම ගෙදර යන්නේ ...
    අද වතුර ගද එනවා .බලපුවාම මීයෙක් මැරිලා කුණු වෙලා ... පට්ට ගදයි .

    ටැංකිය හොදට හේදුව ...
    ක්ලෝරීන් දන්නට ඕනි .
    එත් කොහොමද හොයා ගන්නෙ .ක්ලෝරීන් දාන්ට අනුපාතයක් තියනවාද

    ඒත වතුර බොන්ට ගන්ට හිතෙන්නේ නැ ....
    Ithing pusek va daapanko tankiyata