Questions වතුර ප්‍රෙශර් අඩු එකට විසදුමක්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Pump 1 tiyena heater gatta kiyala loku wedak na.
    E pressure eken mata nam kisima wedak naha.

    Tank 1 adi 11kin ne tiyenawa kiwwe, Etakota shower 1 adi 7k usin tiyenawa kiyamu.
    Wenasa adi 4i.
    Etakota adi 4k usa tank ekakin ena pressure 1 tamai enne. Ekai pressure adu.

    Ube wistara anuwa wisadum dekak tiyeno.

    1. Meka tmai hodama. Tank eka twa adi 10k ussanna.
    2. Pare line eke pressure wadi nisa, eken line ekak aran valve ekak dala, tank eken ena bate ta join karanna. Meke awula, watura kapapu welawata pressure adu wena eka.

    Mata therena solutions 2 tamai oya.
    Water volume wadi karannat ona nam, mahata wadi bata ena dura wedi karanna ona.
     
    • Love
    Reactions: JohnSnow

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    අපිට ප්‍රෙෂර් ඵක වැඩි වෙලා බං ඉන්නෙ..බටත් පුපුරනවා..කොහේ හරි යනවනම් වතුර ලයින් ඵක main ඵකෙන්ම වහල යන්නෙ..මළ කරුමයක්..
     
    • Sad
    Reactions: JohnSnow

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    දැන් තියෙන shower ,telephone shower hand shower ඔක්කොම මල ජරාව පෙනුම විතරයි.අපේ bathroom එකට පරන set එක අයින් කරල අලුත්ව දැම්ම දාපු දා ඉදන් ප්‍රෙෂර් මදි අවුරුදු 20 කට වඩා තිබුන පරන ඒවගෙ එහෙම අව්ලක් තිබුනෙ නෑ.අනික් ටැප් වල pressure අඩුවක් නැත්නම් ලොකු වියදම් කරන්න කලින් shower මාරු කරල බලන්න .
     

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    2000l ක ටැංකියක අඩි 11ක විතර උස තිබිලත් ලයින් එක ප්‍රෙශර් නැතිවෙන්න හේතුව මොකක්ද්ද? ප්‍රෙශර් වැඩි කරන්න පුලුවන් ක්‍රම මොනවද? ශවර් වලින් වතුර එන්නේ හෙමිට. එපා වෙනවා.

    මේකට දන්න කෙනෙක් විසදුමක් දියල්ලා බොccaලා.

    ටැංකියෙන් අගල් එකහමාර බටෙන් ඇවිත් අගල් බාග බටේට කන්වර්ට් වෙලා තමා මුලු ලයින් එකේම යන්නේ. ටැංකියෙන් එන වතුර ප්‍රශර් මදි නමුත් ප්‍රධාන ජල සැපයුමෙන් ඊට වඩා වතුර ප්‍රෙශර් එකෙන් එනවා.

    මොකක්ද්ද මේකට කරන්න පුලුවන්?

    dan tyena aluth silver tap/shower wala ehema nam oya awula tyenawa.ewala valve hena hini. parana plastic tap/shower ekak hi karala check karala balanna. thawa aluthin nm plumbing kale e gum eka awilla shower eke filter eke badilada danne na.
     
    • Love
    Reactions: JohnSnow

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1604642621862.jpeg




    pol lee 3 aran gahapan attalayak..
    peedanaya wadi karaganna puluwn :)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    dan tyena aluth silver tap/shower wala ehema nam oya awula tyenawa.ewala valve hena hini. parana plastic tap/shower ekak hi karala check karala balanna. thawa aluthin nm plumbing kale e gum eka awilla shower eke filter eke badilada danne na.

    ඔව් watertec ප්ලාස්ටික් ටැප් වලත් angal valve ජාති දෙකක් තියනවා
    එකක් හරියට ඇරෙන්නේ නැහැ... එක වට බගයය් කැරකෙන්නෙත්
    හරියට හොදට හැරෙන එක නම් වට ගොඩක් කැරකෙනවා
     
    • Love
    Reactions: JohnSnow

    athulata

    Member
    Nov 13, 2018
    4
    4
    3
    මෙකී එන්න ගොඩකෙ එවුන් කත කත කලොත් අති පන්ඩිත , but know noting.

    1' යෙන් 1"" ට (1 feet to 1 Inch) අඩු කලත් pressure increase wenen naha. ( pressure = H ƛ g ). Pressure loss gain more and more bends . dont use "T" use "bends"

    Only solution is increase the height . Most important thing you can increase the height up to 75ft. But no additional power require.
    In shniglish 75Ft wenakam tanak 1 essuwath current bila wadi wenna naha, Watura polwa matammata susanna motor 1 one. but udata ussanne by "vaugolaye pressure eken" (this grade 10 simple science).
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    මේක අලුත් බට ලයින් එකක්, උස්සන එක කොහොමත් කරනවා. මට දැනගන්න ඕන ටෙම්පරලි වැඩේ දැනට ගොඩ දාගන්න පුලුවන්ද කියලා. මේන්න මේ වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා.


    ""මුලු බට ලයින් එකම අගල් 1 කරහන්...ටැප් ලගදී අගල 1 අගල් 1/2 වෙන SOCKET තියේ...ඒවා USE කරහන්...අනික් ගොන් වැඩ කරන්න එපා. :lol: :nerd:""

    වැඩේ හරියඉද? අදහස් දාහල්ල බලන්න :D


    ටැංකිය ගාවම ටැප් එකක ප්‍රේසර් එක කොහොමද? ඒක ශේප් නම් 3/4" හෝ 1" බටේකින් බාත්රුම් එකට ගෙනාවොත් හරියයි. normal ප්‍රේසර් පොම්ප වලට පට්ට විදියට කරන්ට් එක යනවා.
    නැත්තම් inbuilt pressure pump තියෙන instant heater එකක් හයිකරගන්න shower ekata.

    ඒක නම් අව්ලක් නෑ, ශේප්. සාමාණ්ය ස්පීඩ් එකක් තියෙනවා. ඒක තමයි ප්‍රෙශර් පම්ප් ගන්න එකේ තෙරුමක් නෑ

    pressure wadi karanna epa bn lokuwata. pressure adu eka hodai. shower ekata witharak pressure pump ekak thiyena ekak ganin. pressure wadi wunama bata kadenawa wathura leak wenawa seal gihin tap walin water leak wenawa waatha case ne.tikak kal gihama purudu wenawa okata

    කෙස් එක ශවර් එකේ ගොඩක් හෙමිට එන්නෙ. එකෙන් නාන්න පැය එකහමාරක් වත් යයිඔ බන් :lol:

    curve bend danna onaa places kiyakata paippa bass L-bend daalada balanna.. L-bend wadi wenna wadi wenna natural water power eka drop wenawa tankiya kochchara uda thibbath..

    ටැන්කියේ ඉදන් බාතෘම්ම් යනකම් තුනයි බන්

    1" bata dala ona thanta enakota 1/4 convert karapn

    වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද? ඕකෙන්.

    එකහමාරේ බටේ පහළට ඇවිත් බාගේ එකට මාරු වෙන්නේ ටැංකිය කොච්චර පහළට ඇවිත් ද? (උදා: අඩි 11න් අඩි 2ක් එකහමාර අනිත් අඩි 9 බාගේ නම්.... අඩි 9ක් එකහමාරෙන් දාලා බාගෙට කන්වර්ට් කරලා බලන්න)

    මෙහෙම තමයි තියෙන්නෙ

    WhatsApp Image 2020-11-07 at 11.19.29.jpeg


    Bro two reasons..
    1. Kunu Hirawela..
    2. Dala thiyena Valves wala restrictions( Even with so called rocell)

    මේක අලුතින් දාපු ලයින් එකක් බන්

    Adi 11 kiyanne usak da bn. Apeth ohoma thibila aye kanu walin weldin karala frame ekak hadala tankiya thibba.. den nm supiriyata pressure. den adi 35 k wage usai.. Ubata karanna thiyena labama and issarahata salli wiyadam nowena ekama wisaduma oka witharai. Pressure pump danawa kiyanne uba hemadama salli wiyadam karanna widiyak hadagannawa kiyana eka

    උසක් නම් නෙවෙයි නමුත් 2000ල් හේ ටැන්කියකින් සාමාන්ය ප්‍රෙශර් එකක් තියෙන්න ඕන නේ. ඒකවත් නැති සීන් එකක් නේ තියෙන්නේ :(
    ඔව් නේද ටැන්ක්ය එහෙනම් උස්සමු

    මුලු බට ලයින් එකම අගල් 1 කරහන්...ටැප් ලගදී අගල 1 අගල් 1/2 වෙන SOCKET තියේ...ඒවා USE කරහන්...අනික් ගොන් වැඩ කරන්න එපා. :lol: :nerd:

    උඹ කියන එක නම් හරි යයි කියලා හිතෙනවා. ටව කරුහරි කියලා තිබ්බ ඕකම :D

    අඩි 11 කියන්නෙ ඕයි වහලෙකට තරම්වත් උස නැහැනේ... සිවිලිම ගහන්නෙත් අඩි 9න්.. ඔය උස මදි යකෝ... pump දාල ජීවිත කාලෙටම දෙන කරන්ට් බිලෙන් 1/4ක් විතර එක පාර වියදම් කරල ඕක උස්සපන්..

    කොහොමත් උස්සනවා උස්සන්න කලින් වෙන මොඋත් ජිල්මාට් එකක් දාන්න බැරිද? :D
     
    Last edited:
    • Like
    Reactions: asylum and NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙමයි දැන් ටෑන්ක් එක ඉස්සුවොත් ටෑන්ක් එක පුරවන්නත් අමාරු නේ? මොකද වෝට බෝඩ් එකේ ප්‍රෙෂර් එක මදි. එහෙම වෙලාවක මොන වගේ සොලුෂන් එකක්ද සුදුසු?
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    මෙහෙමයි දැන් ටෑන්ක් එක ඉස්සුවොත් ටෑන්ක් එක පුරවන්නත් අමාරු නේ? මොකද වෝට බෝඩ් එකේ ප්‍රෙෂර් එක මදි. එහෙම වෙලාවක මොන වගේ සොලුෂන් එකක්ද සුදුසු?

    Good Question :yes::yes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ochchara nahinna one na pare line eke idan tank eyata yana line eke atharamadden T ekak gahala ethanin non return valve ekak ekka gedara system ekata bypass karanna. pressure enawa supiriyata. no electricity needed. ape gedara kale ehema. solar hot water tank ekata gihinuth aai shower ekata enawa hoda pressure eken

    එහෙමත් කරලා තියෙන්නේ. දැනට එහෙම තමා යූස් කරන්නේ. ප්‍රශ්නේ වතුර කට් කරපු වෙලාවට.

    නන් රිටර්න් වෑල් එකක් දැම්මොත් ටැන්ක්යෙන් එන වතුර ප්‍රශර් එකට බාදාවක් වෙන්න පුලුවන්ද? නන් රිටර්න් වෑල් එක
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙමත් කරලා තියෙන්නේ. දැනට එහෙම තමා යූස් කරන්නේ. ප්‍රශ්නේ වතුර කට් කරපු වෙලාවට.

    නන් රිටර්න් වෑල් එකක් දැම්මොත් ටැන්ක්යෙන් එන වතුර ප්‍රශර් එකට බාදාවක් වෙන්න පුලුවන්ද? නන් රිටර්න් වෑල් එක
    T ekak gahanne bypass line eka through pare pressure eken awilla tank eken outlet dena ekata wada pare line pressure wadi wela outlet eken tank eka pirena eka nawaththanna. agal 1.5 wage loku diameter ekakata wadi karala thamayi non return valve eka danna one ethakota wadiya pressure drop wenne na. kohomath pare line eka dunnama ekenma gedarata feed wenawa tank eka use wenne na pare wathura nathi welawaka misa.

    mamanam oya wade karala thiyanne hot water tank ekatai bathroom ekata feed wena thanai witharai. nattan pare pressure wadi nisa kussiyei arehei mehei biththi asse parana bata pupurala leak wenna ganna nisa
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    oya seen aeka wenne bata line aeka hulan pirienawa.
    Air release value aekuk demma num hari. aeth lankawe hari hamn aekuk ganna nehe.
    okata normal bate medata socket aekuk hari ball value aekuk hari gahuwa num hari kiyala aekek kiwu wa.
    tawama kale num nehe
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    T ekak gahanne bypass line eka through pare pressure eken awilla tank eken outlet dena ekata wada pare line pressure wadi wela outlet eken tank eka pirena eka nawaththanna. agal 1.5 wage loku diameter ekakata wadi karala thamayi non return valve eka danna one ethakota wadiya pressure drop wenne na. kohomath pare line eka dunnama ekenma gedarata feed wenawa tank eka use wenne na pare wathura nathi welawaka misa.

    mamanam oya wade karala thiyanne hot water tank ekatai bathroom ekata feed wena thanai witharai. nattan pare pressure wadi nisa kussiyei arehei mehei biththi asse parana bata pupurala leak wenna ganna nisa

    එළකිරි තව ප්‍රශ්නයක් තියෙනවා. මන් ඔය කියලා X සහ Y දාලා තියෙන තැන් වලට නන් ර්ටර්න් වෑල් දාලා. ඩිරෙක්ට් සහ ටැන්ක් වැල් දෙකම ඇරලා තිබ්බොත් තියෙන ප්‍රශර් එකට වඩා වැඩි වෙන්න පුලුවන්ද?

    X - නන් ර්ටර්න් වෑල් දාන්නේ ඩිරෙක්ට් එකෙන් එන වතුර ආය ටැන්කිය පිරෙන එක වලක්වන්න
    Y - නන් ර්ටර්න් වෑල් දාන්නේ ටැන්කියෙන් එන වතුර ටික ආය ඩිරෙක්ට් එක පැත්තට යන එක වලක්වන්න

    මෙහෙම දැම්මොත් වෙනසක් වේවිද?

    WhatsApp Image 2020-11-07 at 13.00.45.jpeg
     

    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    එළකිරි තව ප්‍රශ්නයක් තියෙනවා. මන් ඔය කියලා X සහ Y දාලා තියෙන තැන් වලට නන් ර්ටර්න් වෑල් දාලා. ඩිරෙක්ට් සහ ටැන්ක් වැල් දෙකම ඇරලා තිබ්බොත් තියෙන ප්‍රශර් එකට වඩා වැඩි වෙන්න පුලුවන්ද?

    X - නන් ර්ටර්න් වෑල් දාන්නේ ඩිරෙක්ට් එකෙන් එන වතුර ආය ටැන්කිය පිරෙන එක වලක්වන්න
    Y - නන් ර්ටර්න් වෑල් දාන්නේ ටැන්කියෙන් එන වතුර ටික ආය ඩිරෙක්ට් එක පැත්තට යන එක වලක්වන්න

    මෙහෙම දැම්මොත් වෙනසක් වේවිද?

    View attachment 101120

    Non-return valve wala pressure drop eka wadi machan (drop coefficient = 0.5). Hodama wade line 2a maddata 3-way gate valve ekak dala manually open karaganna eka. Easy access thiyena thenakata valve eka daganna.
    Tank eka ussanawanam at least 40ft (1 bar = 33ft) + 6ft for shower consider karanna wenawa. Rain showers walata ita wada pressure ekak ona.