වතුර බිංදු Photography

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,479
    5,833
    113
    හෝම් ස්වීට් හෝම්
    ha , apahasayak kale nahanee
    minisun wividayie
    vividathwayata garu karapan :P:P

    මචං ..
    අඩුපාඩුවක් වැරද්දක් දැක්කහම කියන්න පුරුදු වෙයන්.
    නැතුව නිකන් හොයි පට්ටයි කියලා වැඩක් නෑ... :frown: :frown:

    ෆොටෝග්‍රැෆිවල ඉස්සරහට යන්න නම් අනිවා අඩුපාඩු හදාගන්න ඕනේ.. :rolleyes:

    :lol::lol:

    හැමෝම කරන්නේ අනේ ශෝයි , හොදයි කියන එක නේ බං
    ජෙනුයින් කමෙන්ට් එකක් එන්නේ එහෙමත් එකෙක්ගෙන් :P

    මම ජොලියට වලියක් දාගන්න හැදුවම උඹලත් එක්ක බෑ නේ පීස් ටෝක් නේ :(
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    :lol::lol:

    හැමෝම කරන්නේ අනේ ශෝයි , හොදයි කියන එක නේ බං
    ජෙනුයින් කමෙන්ට් එකක් එන්නේ එහෙමත් එකෙක්ගෙන් :P

    මම ජොලියට වලියක් දාගන්න හැදුවම උඹලත් එක්ක බෑ නේ පීස් ටෝක් නේ :(

    meke api waliyak dagaththoth ,meke dapu kena balaproththuwenade wenne naha ne mchn
    eka hanada wenama wali thread 1k dala kathakarapan :)

    ** mata neme meke wali karayo innawane :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol:

    හැමෝම කරන්නේ අනේ ශෝයි , හොදයි කියන එක නේ බං
    ජෙනුයින් කමෙන්ට් එකක් එන්නේ එහෙමත් එකෙක්ගෙන් :P

    මම ජොලියට වලියක් දාගන්න හැදුවම උඹලත් එක්ක බෑ නේ පීස් ටෝක් නේ :(

    මෙතන ජොලියට වලි දාගත්තහම ..
    ටොපික් එක අවුල් වෙනවා නේ..
    :nerd: :nerd: ඒකයි බං අවුල...
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔක්කොටම ස්තූතියි. වැරදි පෙන්නල දීපු අයටත් ගොඩක් ස්තූතියී.