ha , apahasayak kale nahanee
minisun wividayie
vividathwayata garu karapan![]()
මචං ..
අඩුපාඩුවක් වැරද්දක් දැක්කහම කියන්න පුරුදු වෙයන්.
නැතුව නිකන් හොයි පට්ටයි කියලා වැඩක් නෑ...![]()
![]()
ෆොටෝග්රැෆිවල ඉස්සරහට යන්න නම් අනිවා අඩුපාඩු හදාගන්න ඕනේ..![]()

හැමෝම කරන්නේ අනේ ශෝයි , හොදයි කියන එක නේ බං
ජෙනුයින් කමෙන්ට් එකක් එන්නේ එහෙමත් එකෙක්ගෙන්

මම ජොලියට වලියක් දාගන්න හැදුවම උඹලත් එක්ක බෑ නේ පීස් ටෝක් නේ


