වතුර බිලත් වැඩි කරන්න සොයා බලනවා..
වසර ගණනාවක් තිස්සේ ජල ගාස්තු ඉහල දමා නැති බැවින් එම ගාස්තු වැඩි කරනවාද නැද්ද කියා සලකා බලමින් සිටින බව ඇමති රවුෆ් හකීම් මහතා කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡවකදී කීය.
‘අවුරැදු ගාණකින් ජල ගාස්තු අවුරුදු ගානකින් වැඩි කර නෑ. ඒත් අවසාන තීරණය ගත යුත්තේ කැබිනට් මණ්ඩලයයි. මේ දීනවල ඒ ගැන අධ්‍යයනයක් කරනවා’