සාමාන්යෙන් අපිට රු600-700ක වතුර බිලක් තමයි එන්නේ.
1). මේ පහලින් තියෙන්නේ 2020 ජනවාරි 14 ඉඳන් පෙබරවාරි 14 වෙනකන් බිල. ඒකක 23යි රුපියල් 673යි.
2). ඊලඟ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 15 ඉඳන් මාර්තු 14 වෙනකන් බිලක් ආවේ නෑ. කොරෝනා නිසා වෙන්න ඇති.
3). ඊලඟට එනව බිලක් මාර්තු 15 ඉඳන් අප්‍රේල් 14 වෙන්කන්. ඒකේ පෙර කියවීම Estimated කියලා දාල තියෙන්නේ කලින් මාසේ බිල ආවේ නැති නිසා පෙබරවාරි මාසෙට ඒකක 24ක් පරිභෝජනය කරා කියලා හිතලා (2711 - 2687) (පහල පොටෝ එකේ පෙර කියවීමෙන් උඩ පොටෝ එකේ වර්තමාන කියවීම අඩු කරලා ).
එතකොට මාරුතු මාසේ පරිභෝජනය ඒකක 21යි ඒකට බිල රු.609යි.
4). මේ පහල තියෙන්නේ අප්‍රේල් 14 ඉඳන් මැයි 17 වෙනකන් ආපු බිල මුන් මේකට ඒකක 41ක් ගියා කියලා දාලා රු. 2773ක් ගෙවන්න ඕනේ මාසෙට. පෙබරවාරි මාසේ බිල ආපු නැති එකේ ඒකක 24 මේකට එකතු වෙලා. ලයිබ් බිල් වල වගේ ඒකක ගාන වැඩි වෙනකොට මේකේ ගාන වැඩි වෙනව වගේ. නැත්තම් ඒකක 23කට රු. 673ක් බිල එන්නයි ඒකක 41කට රු. 2773ක් බිල එන්නයි බෑනේ. මුන්ගේ calculations වැරදි නිසා අපි වැඩිපුර ගෙවන්න ඔනේ නෑනේ. මොකද්ද මේකට කරන්න පුලුවන්?
පැහැදිලි වෙන්න පහල පින්තූරෙත් බලන්න.