වතුර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දියවන්නා ඔයේ නිදහසේ බෝට්ටු පැදීමට හැකිවන පරිදි බත්තරමුල්ල පාර්ලිමේන්තු මන්සන්දිය අසළ තිබෙන පාලම උස් කිරීම නිසා කොළඹ ජලසැපයුම සම්පූර්ණයෙන්ම හිටි හැටියේ අඩාලවීට හේතුව බව විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වේ.

    diyawannawa02.jpg


    පෙර තිබූ පාලමත් සමගම කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නලයද පිහිටා තිබිණ. එම ජලනලයද පාලමට සමාන්තරව උස් කිරීමට යෑමෙන් ජල සැපයුම බිඳවැටී තිබේ. කලින් සැලසුම්කළ කාලය තුළ පාලම උස් කිරීම සහ ජල නළය උස් කිරීමට නොහැකිවීමෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පානීය ජලය පවා නොමැතිවී ඇත.

    මෙම කටයුත්ත සිදු කර ඇත්තේ ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ අනුමැතියකින් තොරව මහාමාර්ග ඉංජිනේරුවරුන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග මතය. එම විශාල ජල නල උස්කර නැවත එකට හා කිරීමේදී නල දෙකක් එකට යා කිරීම සඳහා යොදා ගන්නා‍ කප්ලීනයක් පුපුරා ගොස් තිබේ. එසේ පුපරා ගොස් ඇත්තේ එම නල උස්කිරීමේදී ඈත්වීම නිසාය. කෙසේ නමුත් එම කප්ලීනය පමණක් නැවත සකස් කිරීම සඳහා පැය 10කට වැඩි කාලයක් ගත වී තිබේ.

    අද (05) දින ආරම්භවන අපොස උසස්පෙළ විභාග කටයුතු ඇතුළු ජනතාවගේ අතිශය වැදගත් කටයුතු ගණනාවක් ඇතුළු එදිනෙදා කටයුතු සියල්ල මේ නිසා අර්බදයකට ලක්වී සිටී.

    නාගිරික සංවරධන අධිකාරිය යටතේ බලහත්කාරය යොදා ක්‍රියාත්මක කරනු ලබන, විවිධ සංවර්ධන යෝජනා ක්‍රම ලෙසින් අර්තගන්වා ඇති විනොදාස්වාද කටයුතු නිසා මෙසේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවන කටයුතු බිඳවැටී තිබේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු නියෝග සහ අත්තනෝමතික ක්‍රියාමාර්ග මත ජනතාවට මෙවැනි අතිමහත් පීඩාවන්වලට වරින් වර මුහුණදීමට‍ සිදුවී තිබේ.

    කෙසේනමුත් මේ වනවිට නැවත ජල සැපයුම සක්‍රීය කර ඇතත් ජල සැපයුම අත්හිටුවා නැවත ලබදීම සඳහා පැට 60කට පමණ කාලයක් ගතවිය.
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    eehnam sonnayo, ara wathura nathuwa masa 9k tisse duk widina minissu gana ubala mokakda kiyane ?? nikan kuhaka wenna epa ban... rata hadane, nathuwa wena deyak karane na...... hama kenawa 100% sarwa sampurna na
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    eehnam sonnayo, ara wathura nathuwa masa 9k tisse duk widina minissu gana ubala mokakda kiyane ?? nikan kuhaka wenna epa ban... rata hadane, nathuwa wena deyak karane na...... hama kenawa 100% sarwa sampurna na

    aney ammapa umbala wage gotto......thuk nodokin.
    umba dannawada oya moka hadannada yanne kiyala. development wenna oney minisusunta karadarayak nathiwa. dawas 3k wathura nathiwa innapuluwanda umbata?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ammta aminenna,watura iwara wegena yanawa meheth.
    විනොදාස්වාද kiyana ekata thamai rate adayamen wadi kotasak viyadam karanne
    oya kage විනොදාස්වාද da
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    palama hada[pu eka nam hodayi ban trfic adu venna.
    ada vage davasaka vathra kapana eka nam hithnn opni 2parak
    ballge vade buruva karanna giyama ohomathamayi
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    thibba palama palal karana eka neda karanne,
    mama hamadama wadata yanne othanin.udeta patta traffic ekak set wenne palama patu nisa.
    haduwata passenam eka aduwewi.
    me daws tikema kattiya raa hitan wada karanawa dakka.lankawe wada dannawane.
    kawadda wadak welawata kale.
    e us karala thiyena wdiyata podi bottu walatanam yanna puluwan wewi,
    mahaloku us kirillaknam karala naha
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ අාණ්ඩුවට අපි විරැද්ධයි නාස්තිය දූෂණය වංචාව අකටයුතු කම් ඒමටයි. මුන්ව ඒලවන්න ඔනා. ඒත් බං ඔය පරණ පාලම වෙනුවට අලුතින් ලොකු පාලමක් හැදිලා ඒනකොට පරණ පාලමත් සමග ගිය වතුර බට වෙනස් කරන්න වෙනවා නේද? ඔතනින් යන අය දන්නවා සීන් ඒක.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    අපිට වතුර කැපුව 3 පාරක් විතර... එපා උනා යකො ... :angry: වටෙම ඉන්න උන් අපෙ ගෙදර බොග දාන්නයි නාන්නයි .. :yes: (ගෙදර වතුර ටැන්කි නැති උන්) :P
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    aney ammapa umbala wage gotto......thuk nodokin.
    umba dannawada oya moka hadannada yanne kiyala. development wenna oney minisusunta karadarayak nathiwa. dawas 3k wathura nathiwa innapuluwanda umbata?

    yako kiyana de terum ganin, wipakshe kiytala hama ekama wapara ahen balana yanna epa, uba ethanta ghn tyanwada ?? udekata wage palayan kohomada traffic eka kiyala balana, ethana maha loku issilak ussane na, palama loku karanwa, apita dawas 3i wathura kapuwe, udeta hari wathura tikak denawa, hithapan ara niyage tyana palath wala ahinsaka ewun masa 9k tisse duk widinawa, ewa gana katha karahan boru suttawath walata pi&^ nodi:angry::angry::angry: