Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වතුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාත්‍රිය පුරාවට ඔබේ ඇඳ අසල තබා තිබෙන වතුර වීදුරුවෙන් වතුර බොන්න එපා.

ඔබත් එය පුරුද්දක් ලෙස සිදුකරනවානම්, වතුර වල රසය වෙනස් වී ඇති බවක් ඔබට බොහෝවිට දැනෙන්නට ඇති.

සීනි සහ ප්‍රෝටීන් අන්තර්ගත ආහාර ඉතාමත්ම පහසුවෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ ඉලක්ක බවට පත්වෙන නිසා, වේගයෙන් නරක්වීමට ලක්වෙනවා. නමුත් ඇඳ අසල රාත්‍රිය පුරාවටම තබා තිබෙන සාමාන්‍ය වතුර වීදුරුවක එවැනි කිසිඳු පෝෂක ද්‍රව්‍යයක් අන්තර්ගතව නොතිබුනත්, උදෑසනදී පානය කරන විට ඉන් අමුතු රසයක් දැනීම පුදුමයට කරුණක් නේද ?

රාත්‍රිය පුරාවටම විවුර්ත තිබෙන වතුර වීදුරුවක දුහුවිලි සහ බැක්ටීරියාවන් විශාල වශයෙන් එකතුවෙන්නට පුළුවන්. ඒවගේම ජලය වාතයට නිරාවරණය වන විට ඒ විසින් කාබන්ඩයොක්සයිඞ් වායුව උරාගන්නා අතර, එම කාබන් ඩයොක්සයිඞ් වලින් සුළු ප්‍රමාණයක් කාබනික් ඇසිඞ් බවට පරිවර්තනය වෙනවා. ඉන් අදහස් කරන්නේ ජලය වාතයට නිවාරණය වූ විට එහි රසායනික සංයුතිය වෙනස් වෙනවා යන්නයි. එම කාබනික් අම්ලය විසින් ප්‍රෝටෝන එකක් හෝ දෙකක් නිදහස් කරන විට එය කාබනේට් හෝ බයිකාබනේට් බවට පත්වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එවිට ජලයේ ඇති පී.එච් අගය අවම වී රසය වෙනස් වෙනවා.

එම ජලය ශරීරයට අහිතකර නැහැ නමුත් රසය වෙනස් වීම සහ දුහුවිලි සහ බැක්ටීරියාවන් තැන්පත්වීම වැනි දේවල් සිදුවෙනවා.

එය පානය කරනවාද නැද්ද යන්න. ඔබම තිරනය කරන්න.

ලිපිය වැදගත්නමි BUMP වත් දලා යන්..

උපුටා ගැනිමකි.

[QUOTE="AssassiN1, post: 19789842, member: 544531"] [CENTER][B][SIZE=6]රාත්‍රිය පුරාවට ඔබේ ඇඳ අසල තබා තිබෙන වතුර වීදුරුවෙන් වතුර බොන්න එපා. [IMG]http://healthadviceteam.com/wp-content/uploads/2016/02/1234-500x267.png[/IMG] ඔබත් එය පුරුද්දක් ලෙස සිදුකරනවානම්, වතුර වල රසය වෙනස් වී ඇති බවක් ඔබට බොහෝවිට දැනෙන්නට ඇති. සීනි සහ ප්‍රෝටීන් අන්තර්ගත ආහාර ඉතාමත්ම පහසුවෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ ඉලක්ක බවට පත්වෙන නිසා, වේගයෙන් නරක්වීමට ලක්වෙනවා. නමුත් ඇඳ අසල රාත්‍රිය පුරාවටම තබා තිබෙන සාමාන්‍ය වතුර වීදුරුවක එවැනි කිසිඳු පෝෂක ද්‍රව්‍යයක් අන්තර්ගතව නොතිබුනත්, උදෑසනදී පානය කරන විට ඉන් අමුතු රසයක් දැනීම පුදුමයට කරුණක් නේද ? රාත්‍රිය පුරාවටම විවුර්ත තිබෙන වතුර වීදුරුවක දුහුවිලි සහ බැක්ටීරියාවන් විශාල වශයෙන් එකතුවෙන්නට පුළුවන්. ඒවගේම ජලය වාතයට නිරාවරණය වන විට ඒ විසින් කාබන්ඩයොක්සයිඞ් වායුව උරාගන්නා අතර, එම කාබන් ඩයොක්සයිඞ් වලින් සුළු ප්‍රමාණයක් කාබනික් ඇසිඞ් බවට පරිවර්තනය වෙනවා. ඉන් අදහස් කරන්නේ ජලය වාතයට නිවාරණය වූ විට එහි රසායනික සංයුතිය වෙනස් වෙනවා යන්නයි. එම කාබනික් අම්ලය විසින් ප්‍රෝටෝන එකක් හෝ දෙකක් නිදහස් කරන විට එය කාබනේට් හෝ බයිකාබනේට් බවට පත්වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එවිට ජලයේ ඇති පී.එච් අගය අවම වී රසය වෙනස් වෙනවා. එම ජලය ශරීරයට අහිතකර නැහැ නමුත් රසය වෙනස් වීම සහ දුහුවිලි සහ බැක්ටීරියාවන් තැන්පත්වීම වැනි දේවල් සිදුවෙනවා. එය පානය කරනවාද නැද්ද යන්න. ඔබම තිරනය කරන්න. ලිපිය වැදගත්නමි BUMP වත් දලා යන්.. උපුටා ගැනිමකි. [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom