රාත‍්‍රිය පුරාවට ඔබේ ඇඳ අසල තබා තිබෙන වතුර වීදුරුවෙන් වතුර බොන්න එපා.
ඔබත් එය පුරුද්දක් ලෙස සිදුකරනවානම්, වතුර වල රසය වෙනස් වී ඇති බවක් ඔබට බොහෝවිට දැනෙන්නට ඇති.
සීනි සහ ප්‍රෝටීන් අන්තර්ගත ආහාර ඉතාමත්ම පහසුවෙන් ක්ෂුද‍්‍ර ජීවීන්ගේ ඉලක්ක බවට පත්වෙන නිසා, වේගයෙන් නරක්වීමට ලක්වෙනවා. නමුත් ඇඳ අසල රාත‍්‍රිය පුරාවටම තබා තිබෙන සාමාන්‍ය වතුර වීදුරුවක එවැනි කිසිඳු පෝෂක ද‍්‍රව්‍යයක් අන්තර්ගතව නොතිබුනත්, උදෑසනදී පානය කරන විට ඉන් අමුතු රසයක් දැනීම පුදුමයට කරුණක් නේද ?
රාත‍්‍රිය පුරාවටම විවුර්ත තිබෙන වතුර වීදුරුවක දුහුවිලි සහ බැක්ටීරියාවන් විශාල වශයෙන් එකතුවෙන්නට පුළුවන්. ඒවගේම ජලය වාතයට නිරාවරණය වන විට ඒ විසින් කාබන්ඩයොක්සයිඞ් වායුව උරාගන්නා අතර, එම කාබන් ඩයොක්සයිඞ් වලින් සුළු ප‍්‍රමාණයක් කාබනික් ඇසිඞ් බවට පරිවර්තනය වෙනවා. ඉන් අදහස් කරන්නේ ජලය වාතයට නිවාරණය වූ විට එහි රසායනික සංයුතිය වෙනස් වෙනවා යන්නයි. එම කාබනික් අම්ලය විසින් ප්‍රෝටෝන එකක් හෝ දෙකක් නිදහස් කරන විට එය කාබනේට් හෝ බයිකාබනේට් බවට පත්වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එවිට ජලයේ ඇති පී.එච් අගය අවම වී රසය වෙනස් වෙනවා.
එම ජලය ශරීරයට අහිතකර නැහැ නමුත් රසය වෙනස් වීම සහ දුහුවිලි සහ බැක්ටීරියාවන් තැන්පත්වීම වැනි දේවල් සිදුවෙනවා.
එය පානය කරනවාද නැද්ද යන්න. ඔබම තිරනය කරන්න.
ලිපිය වැදගත්නමි BUMP වත් දලා යන්..
උපුටා ගැනිමකි.

Last edited: