වතුර_බොන්න.._හැඩ_වෙන්න...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ දන්නවද මචන් මම මෙහෙම හැන්ඩ්සම්ව සෙක්සිව ඉන්න රහස .

    අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ කිතුල්ය. කිතුල් පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට කිතුල් ගස් 6 – 8 ක් පමණ පමණ කෑ යුතුය.

    එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කියුට් වීමටත් , ෆැට් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් කිතුල් ප්‍රයෝජනවත් වෙනවා.

    කිතුල් කාලා මම මාර සෙක්සි වෙලා අයියෝ :baffled:

    :rofl::rofl::rofl:
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    උඹ දන්නවද මචන් මම මෙහෙම හැන්ඩ්සම්ව සෙක්සිව ඉන්න රහස .

    kithultreacleand+jaggery5.JPG

    අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ කිතුල්ය. කිතුල් පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට කිතුල් ගස් 6 – 8 ක් පමණ පමණ කෑ යුතුය.

    එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කියුට් වීමටත් , ෆැට් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් කිතුල් ප්‍රයෝජනවත් වෙනවා.

    කිතුල් කාලා මම මාර සෙක්සි වෙලා අයියෝ :baffled:

    :D:D:D:D:D:D:D:D:D:D
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එයා වගේ ලස්සන SEXY, SLIM FIGURE ?
    ඒකි හිතන් ඇති හරි SEXY කියලා
    SLIM...?? මේකි හිතන් ඈති හරි සිලිම් කියලා...පෑටව්ට කිරි දෙන ඊරියෙක් වගේ ඈද උඩ හරහට දපෙනෙ දාලා...බඩේ ටයරුත් පේනවා...අම්මපා අපිට ගහන්න ඕනේ මේවා බලනවට....:angry::angry::angry::angry:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    SLIM...?? මේකි හිතන් ඈති හරි සිලිම් කියලා...පෑටව්ට කිරි දෙන ඊරියෙක් වගේ ඈද උඩ හරහට දපෙනෙ දාලා...බඩේ ටයරුත් පේනවා...අම්මපා අපිට ගහන්න ඕනේ මේවා බලනවට....:angry::angry::angry::angry:

    :rofl::rofl::rofl: sexy බේරෙයි ඇදුම ගැලෙව්වම වැටකොළු මැස්ස වගේ!! :rofl::rofl: