උඹ දන්නවද මචන් මම මෙහෙම හැන්ඩ්සම්ව සෙක්සිව ඉන්න රහස .
අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ කිතුල්ය. කිතුල් පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට කිතුල් ගස් 6 – 8 ක් පමණ පමණ කෑ යුතුය.
එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කියුට් වීමටත් , ෆැට් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් කිතුල් ප්‍රයෝජනවත් වෙනවා.
කිතුල් කාලා මම මාර සෙක්සි වෙලා අයියෝ









ලස්සන වෙනවනම් වතුර බීලා මැරෙනවා යකොව් 

