වතු අධිකාරී

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    plantation පැත්තේ ජොබ්ස් වලට ගොඩක් ගන්නේ catholic schools වල උන්ව නේද
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෙනම එකාදිකරයක් තියන ජොබ් එකක්.
    දැන් ඉන්න එවුන් ඉන්ටවිවි වලින් ගන්නෙ දැන් ඉන්න එකාලගෙ ලමයි තමයි.
    ඒකත් ඉස්කොල ටිකකට ලිමිට් වෙනව ( ට්‍රිනිටි, රෝයල් වගේ ), ඕල්කට් ඉස්කෝල වල එවුන්ව කපනව ( ආනන්ද, මලියදෙව )
    බෝම කලාතුරේකින් තමයි අලුත්ම එකෙක් යන්නෙ

    English fluency, A/L, strong personality ඕනෙ
    මුලින් supervisor or similar අරන් promote වෙන්න තියෙන්නෙ.

    මහ ලොකු සල්ලියක් නන් නෑ, ඉන්න ගෙයක්, වාහනයක්, කෑම/බීම, වැඩ කාරයො දෙනව.
    වත්ත ඇතුලෙ ලෝඩ් පකීර් වගෙ ඉන්න පුලුවන්
    Plantation company එක අනුව ආතල් වෙනස් වෙනව.
    සාමනයෙන් කියන්නෙ තේ වතු වල සැප හොදයි කියල රබර්, පොල් වලට වඩා

    Finlays company වගේ හොදයි
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හෙනම එකාදිකරයක් තියන ජොබ් එකක්.
    දැන් ඉන්න එවුන් ඉන්ටවිවි වලින් ගන්නෙ දැන් ඉන්න එකාලගෙ ලමයි තමයි.
    ඒකත් ඉස්කොල ටිකකට ලිමිට් වෙනව ( ට්‍රිනිටි, රෝයල් වගේ )

    English fluency, A/L, strong personality ඕනෙ
    මුලින් supervisor or similar අරන් promote වෙන්න තියෙන්නෙ.

    මහ ලොකු සල්ලියක් නන් නෑ, ඉන්න ගෙයක්, වාහනයක්, කෑම/බීම, වැඩ කාරයො දෙනව.
    වත්ත ඇතුලෙ ලෝඩ් පකීර් වගෙ ඉන්න පුලුවන්
    Plantation company එක අනුව ආතල් වෙනස් වෙනව.

    Finlays company වගේ හොදයි
    This is exactly what I have also heard. Not sure about Royal. Trinity, St Thomas, Josephs wage school unlu godak inne
     
    • Like
    Reactions: Solo Rider

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    හුටා මම හිතුවේ අතුල අධිකාරිගේ සීන් එකක් කියලා

    මාත් හිතුවේ අතුල අදිකාරිගේ අලුත් වයිෆ් චතු අදිකාරි ගැන කියලා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හෙනම එකාදිකරයක් තියන ජොබ් එකක්.
    දැන් ඉන්න එවුන් ඉන්ටවිවි වලින් ගන්නෙ දැන් ඉන්න එකාලගෙ ලමයි තමයි.
    ඒකත් ඉස්කොල ටිකකට ලිමිට් වෙනව ( ට්‍රිනිටි, රෝයල් වගේ ), ඕල්කට් ඉස්කෝල වල එවුන්ව කපනව ( ආනන්ද, මලියදෙව )
    බෝම කලාතුරේකින් තමයි අලුත්ම එකෙක් යන්නෙ

    English fluency, A/L, strong personality ඕනෙ
    මුලින් supervisor or similar අරන් promote වෙන්න තියෙන්නෙ.

    මහ ලොකු සල්ලියක් නන් නෑ, ඉන්න ගෙයක්, වාහනයක්, කෑම/බීම, වැඩ කාරයො දෙනව.
    වත්ත ඇතුලෙ ලෝඩ් පකීර් වගෙ ඉන්න පුලුවන්
    Plantation company එක අනුව ආතල් වෙනස් වෙනව.
    සාමනයෙන් කියන්නෙ තේ වතු වල සැප හොදයි කියල රබර්, පොල් වලට වඩා

    Finlays company වගේ හොදයි
    Colonial mindset eke inna naki haththak aththe ehenan thama
     
    • Haha
    Reactions: Solo Rider

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Colonial mindset eke inna naki haththak aththe ehenan thama
    ow ehema thama..

    mama management trainee hitiya, Watawala plantation eke (now Hatton Plantation), Nuwara Eliye Estate ekaka.

    Fluent English thiyenna oni. Office wala wadakaranne thanikara english walin.

    mokada, godak officers la tamil. unta sinhala ba. apith ekka kathkare english walin.

    thawa, sporty personality ekak thiyenna oni. mokada plantation wala thiyeen office job newei. out door jobs

    ape watta, akkara 4000l (2000 H.a) ithin api samahara dawasata KM 13-14 awidinawa.. patta seethalai.

    ude 4ta wada patanganne.. ra 8t thama off une..

    educational qualification nam A/L 3C oni Biology, Agricultre wage
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    22 ට අඩු වෙන්න ඕනි නේද වයස.
    ow

    godak Trinity un inne bung. math danna ekkanke innawa ehama giyapu. patta nidahase job eakke. habaiyi padi naa

    wena wadak karanna wenawaa
    padi comapny anuwa wenas wenawa machn,

    ekale mama trainee hitiya Walawala plantations eka.. unge padi hodai
    ------ Post added on Feb 21, 2021 at 10:38 AM
     
    • Like
    Reactions: Solo Rider