වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

    වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි.

    කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කරයි.

    https://sinhala.adaderana.lk/news/199776
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කිරිගහට ඇන්න වගේ කියන්නම් එන සතියේ තොන්ඩා කියනවා 1700 දෙනවා රනිල් දෙන්න කිව්වා කියලා. එතකොට ආයි මු මික් මික් කියනවා

    මුගේ වැඩ වල කිසිම චිල් එකක් නැ අප්පා. චෙස් කාපර් කිව්වට කිසිම ගතියක් නැ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    පොනිල්ව virtusa එකට යවලා intern 7000 පඩිය වැඩිකරගන්න ගැසට් එකක් ගහගනිං @Clockwork. 🤣
    ඕක සිරම සින් එකක්ද? යකෝ අපිත් දෙනවා 25000 ක්.. :ROFLMAO: :ROFLMAO:
    Chemical සම්බන්ධ ඕනේ එකෙක් & chemical engineering.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක සිරම සින් එකක්ද? යකෝ අපිත් දෙනවා 25000 ක්.. :ROFLMAO: :ROFLMAO:
    Chemical සම්බන්ධ ඕනේ එකෙක් & chemical engineering.

    It බහිනවා, මිනිස්සු වැඩියි. නිකන් ඉන්ටර්න් කරන්නත් කැමති සෑහෙන ගානක් ඉන්නවා. FB group වල අඬනවා තැනක් ලැබිලා නැතුව.
     
    • Like
    Reactions: kasun090354t

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    It බහිනවා, මිනිස්සු වැඩියි. නිකන් ඉන්ටර්න් කරන්නත් කැමති සෑහෙන ගානක් ඉන්නවා. FB group වල අඬනවා තැනක් ලැබිලා නැතුව.
    Bahinne naha. Skill thiyena un naha. Padi hoda eewa thiyenw
     
    Sen-lu

    Well-known member
  • වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

    වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි.

    කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කරයි.

    https://sinhala.adaderana.lk/news/199776
    මේ උට්ටට කීවොත් පචයක්. භාන්ඩාගාරෙන් සල්ලි දෙන්නම් කියල රජයේ වතු සමාගම් වලට පඩි වැඩි කරන්න කියල ඒවට. ශ්‍රේෂ්ඨාධිකරනෙ වාරණයක් දැම්මම ෂේප් එකේ ගැසට් එක රිවස් කරල දැන් මරු කියවනව. වතු ව්‍යාපාර වැටුනත් කමක් නෑ මූට ඡන්ද එනවනම්. ඡන්ද වලට ඕන ගූ වැඩක් කරයි. ඕවගෙන හොඳටම තේරෙනව මේක එන්නෙ රට හදන්න තමා කියල.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    25000 madiy. Bus eke ennwt madi
    ඊට වඩා ගෙවන තැන් තියනවාද? දැන් අවුරුදු 12විතර කලින් අපිට දුන්නෙ 5000යි නේ.
    Chemical engineering කරපු වුන් හොයා ගන්නත් නෑ නේ බං. අඩුම ගානේ පෙරේ එකෙක් වත්. බැරිම තැන මේ අඩු කුලේ උන් හරි ගන්නවා... :ROFLMAO: :ROFLMAO: