වතු සේවක වැටුප ඉහළට #Ranil

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඔය වේස බල්ල මොනා කීවාම මට මොකද පොන්ස්. ඕකගෙත් මොලේ පූකේවත් නෑ කියල පේනව ඔය කියන මීහරක් කතා වලට. ඔය බිස්නස් නැති උනාම වැඩ කරන උන්ට සත 50ක් නැතිවෙනව කියල නොතේරෙන හරකෙක් ඌත්.
    Oi oi, ohoma kiyanna epa. Mama muge talks ahala brainwash wela hitiye 80% witara akd ta vote karanna. Dan itin wena ekek hoyaganna epai 🥴
     
    Sen-lu

    Well-known member
  • rs 200 ne pons kalin 1500 :ROFLMAO:
    1000යි
    hmm chande wenakal adan yawi. wathuwala 1700 kiyanne
    apita 2000k wath gewanna wewi . medawaswala the milath bahala

    මේක බොරුවට කරන වැඩක් කියන්න හොඳම උදාහරණය තමා මැයි 15ට කලින් විරුද්ධතා දෙන්න කියනවනෙ. ඕකට planters association එකේ හැම එකාම විරුද්ධයි. මේ නාකි හිවල කරන්න යන්නෙ මම නම් දෙන්න කැමතී හැබැයි මෙයාල කැමති නෑ කියල අතපිහගන්න.

    ඕකත් එක්ක holiday pay, festival advance EPF ETF සේරම වැඩි වෙනවනෙ. මොකාද ඒව ගෙවන්නෙ. දම්රෝ plantation එකත් breakeven එකේ දුවන මේ දවස්වල මේ නාකියාට පිස්සු මෙහෙම stunts දාන්න. මෝඩ පකෙක්. අර ජේවීපී මෝඩ පකයො ඊට එහා.

    Oi oi, ohoma kiyanna epa. Mama muge talks ahala brainwash wela hitiye 80% witara akd ta vote karanna. Dan itin wena ekek hoyaganna epai 🥴
    මොකා මොකාට වෝට් කරත් හරක් කතා කීවාම ඒව හරක් කතා කියලනම් කියනව බං. කව්ද ඔය චතුරංග ලපටි පොන්නයා බං. ඕක ලගකදි නේද ෆෝම් උනේ මොකෙක්ද ඌ.
    ------ Post added on May 1, 2024 at 12:12 PM

    tea kerana uncle kenekta katha kera pereda...wathu dan keranda ba kiyela tamai kiwwe...oya wathu wela wade kerana okkoma patta horu kiyela kiyanne...
    soil ekath dan nuwara eliye iwerai kiyela kiwwe..wena crops welata yanda wei kiwwa.
    පව් පව් කීවට වතුවල වැඩකරන උංගැන කතා කරල වැඩක් නෑ. පිරිමිනම් ගන්නම දෙයක් නෑ. ප්‍රධානම හේතුව වතු දේසපාලුවෝ. උං බලන්නෙ ඔයපැතිවල ඉඩම්ටික අල්ලගන්න. ඒකට හරි ඡන්ද බලාගෙන උන්ටම පුකදෙන දේසපාලුවෝටික.

    කොහොමත් Tea industry එකට දැන් සොහොන් ලකුණු ඇවිත් තියෙන්නෙ. තව වැඩි කාලයක් නෑ. මමත් Tea Replanting සම්පූර්ණයෙනම නවත්තලා තියෙන්නෙ.
    ------ Post added on May 1, 2024 at 12:18 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    @Sen-lu ලන්කාවෙ වැඩියෙන්ම තේ වතු තිබ්බෙ Finlays එකට නේද. අවුරුදු 100කට එහා තිබ්බ උන්ගෙ බිස්න්ස් එක මෑතකදි Browns එකට වික්ක නේද ? ෆින්ලේස් ලගෙ කෙන්යා වල තේ වතු බිස්න්ස් එකත් ඊටපස්සෙ Browns ලටම වික්කනෙ. Browns ලගෙ තත්වෙ මොකද බන් ? Finlays ලගෙ එස්ටේට් ටික Profitable කරගෙන යනවද Browns දැන් ?
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • @Sen-lu ලන්කාවෙ වැඩියෙන්ම තේ වතු තිබ්බෙ Finlays එකට නේද. අවුරුදු 100කට එහා තිබ්බ උන්ගෙ බිස්න්ස් එක මෑතකදි Browns එකට වික්ක නේද ? ෆින්ලේස් ලගෙ කෙන්යා වල තේ වතු බිස්න්ස් එකත් ඊටපස්සෙ Browns ලටම වික්කනෙ. Browns ලගෙ තත්වෙ මොකද බන් ? Finlays ලගෙ එස්ටේට් ටික Profitable කරගෙන යනවද Browns දැන් ?
    Finlays උන්ට තිබ්බෙ හපුගස්තැන්නයි උඩුපුස්සැල්ලාවයි විතරයි. උඩුපුස්සැල්ලාවනම් ලංකාවෙ ලොකුම වතු වලින් එකක් තමා. හැබැයි ඔය වතුවල අයිතිකාරයෝ උන් නෙවේ (සිරිම ඕව උංගෙන් පවරගත්ත) . දැන් ඕව රජයේ වතු. ඔය වතු දෙකම අයිති Janatha Estates Development Board එකට. 99 year lease agreement එකකට තමා RPC වලට දීල තියෙන්නෙ. ඕවගෙ Agreements වලට අනුව Director Board වෙනස් කරන්න පුළුවන් Browns උන් company එකම වෙනස් කරේ JEDB and PMMD Approval එක ලැබිල වෙන්න ඇති. නැත්නම් company වෙනස් කරන්න බෑ.

    Finlays අන්තිම කාලෙට වඩානම් ගොඩක් හොඳට Browns උන් ඕක කරගෙන යනව. මම දන්න විදියට 1.8 බිලියන් විතර ප්‍රොෆිට්. අරුන් ඉන්නකාලෙ 300 මිලියන්වත් ප්‍රොෆිට් නැද්ද කොහෙද
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    434823334-740420291561559-2442238145563196602-n.jpg

    වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    සෙනගත් එපැයි බන් මැයි දිනේට
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Finlays උන්ට තිබ්බෙ හපුගස්තැන්නයි උඩුපුස්සැල්ලාවයි විතරයි. උඩුපුස්සැල්ලාවනම් ලංකාවෙ ලොකුම වතු වලින් එකක් තමා. හැබැයි ඔය වතුවල අයිතිකාරයෝ උන් නෙවේ (සිරිම ඕව උංගෙන් පවරගත්ත) . දැන් ඕව රජයේ වතු. ඔය වතු දෙකම අයිති Janatha Estates Development Board එකට. 99 year lease agreement එකකට තමා RPC වලට දීල තියෙන්නෙ. ඕවගෙ Agreements වලට අනුව Director Board වෙනස් කරන්න පුළුවන් Browns උන් company එකම වෙනස් කරේ JEDB and PMMD Approval එක ලැබිල වෙන්න ඇති. නැත්නම් company වෙනස් කරන්න බෑ.

    Finlays අන්තිම කාලෙට වඩානම් ගොඩක් හොඳට Browns උන් ඕක කරගෙන යනව. මම දන්න විදියට 1.8 බිලියන් විතර ප්‍රොෆිට්. අරුන් ඉන්නකාලෙ 300 මිලියන්වත් ප්‍රොෆිට් නැද්ද කොහෙද
    විස්තර කිව්වට ස්තුති සහෝදරයා (y)
     
    • Like
    Reactions: Sen-lu

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    Finlays උන්ට තිබ්බෙ හපුගස්තැන්නයි උඩුපුස්සැල්ලාවයි විතරයි. උඩුපුස්සැල්ලාවනම් ලංකාවෙ ලොකුම වතු වලින් එකක් තමා. හැබැයි ඔය වතුවල අයිතිකාරයෝ උන් නෙවේ (සිරිම ඕව උංගෙන් පවරගත්ත) . දැන් ඕව රජයේ වතු. ඔය වතු දෙකම අයිති Janatha Estates Development Board එකට. 99 year lease agreement එකකට තමා RPC වලට දීල තියෙන්නෙ. ඕවගෙ Agreements වලට අනුව Director Board වෙනස් කරන්න පුළුවන් Browns උන් company එකම වෙනස් කරේ JEDB and PMMD Approval එක ලැබිල වෙන්න ඇති. නැත්නම් company වෙනස් කරන්න බෑ.

    Finlays අන්තිම කාලෙට වඩානම් ගොඩක් හොඳට Browns උන් ඕක කරගෙන යනව. මම දන්න විදියට 1.8 බිලියන් විතර ප්‍රොෆිට්. අරුන් ඉන්නකාලෙ 300 මිලියන්වත් ප්‍රොෆිට් නැද්ද කොහෙද
    net profit da 1.8 nillion?
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • net profit da 1.8 nillion?
    According to my knowledge yes

    මරු බඩු ටිකක්නෙ ඉන්නෙ. ප්‍රධාන පක්ෂ සේරම ඡන්ද වලට සැරටම පුප දෙනව වගේ
    ------ Post added on May 1, 2024 at 3:56 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    තුන්සිය ගානක් කම්පනි එකෙන් ඉතුරු ට්ක රජයෙන් විශේෂ දීමනාවක් වගේ මට හිතෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප (30) දින රාත්‍රියේ සිට රු 1700 දක්වා ඉහල දැමු බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

    තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කිරිමට වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

    මේ පිලිබදව තේ වතු සමාගම් වල උසස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් (02) දින කොළඹදි පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
     
    • Like
    Reactions: Sen-lu

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රට බාරගන්නෙයි කිව්වම සජිත් පැනල දිව්වා - රනිල්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කවුරු මොනව කීවත් ජෙප්පොන්ට දුන්නොත් තමයි මේ රට ගොඩ දාන්න පුලුවන් දැන්. මොකද උන්ගෙ යූනියන් නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නෙ. වෙන මොන ආන්ඩුව ආවත් ඔය හැත්ත වර්ජන උද්ගෝශන කරල මේ රට කඩාකප්පල් කරනව. උන්ගෙ ආන්ඩුවකදි උන් ඕව කරන්නෙ නෑනේ. ඒ නිසා ජෙප්පොන්ට දෙන්න. :yes:
     
    • Haha
    Reactions: SLK_sri