වතු සේවක වැටුප ඉහළට #Ranil

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    eka reverse karala bn

    වතුහිමියන් බෑ කී නිසා වතුකම්කරුවන්ට 1700 ගෙවන ජනපති නියෝගය වෙනස් කරයි​


    https://www.gossiplankanews.com/202...rs-because-the-plantation-owners-said-no.html

    පොනිලගේ අනික් කයිවරුත් මේවගේ තමයි. දැන් පුලුවන් නං කියයි සේරම වතුහිමියෝ JVP කියලත්. එහෙම වහල්ලු ටිකක් ඔය ෆේල් පොන්නයට පුක දෙන්නේ


    Kauru kalat hoda wada. Paw e minissu

    මේක මේ විදියට කරන්න බැරි දෙයක් කියල මු දන්නවා. මැයි පළවෙනිදා ගැලරි ටෝක්ස් දීලා දෙමල චන්ද ටික බලාගෙන තමයි ඕක ගැහුවේ. අඩුම තරමේ ඕකට වතුහිමියෝ ටික ගෙන්නලා උන්ගෙන් වත් අහන්න තරන් මොලයක් නෑ මේ ගාන වැඩි කරන්න රජය පැත්තෙන් එයාලට මොනවද කරලා දෙන්න පුළුවන් කියලවත් අහන්න. මු ආයේ ආවොත් රටම ඉවරයි. අද කිව්වා කියල හිතාගනින් :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිලුත් මහින්ද ගහන ගේම් එකම තමයි කරන්නේ.
    මහින්ද සිංහල චන්ද ගන්න මුස්ලිම් වෛරය පතුරනවා.
    රනිල් වතු දෙමල චන්ද ගන්න වතුහිමි වෛරය පතුරනවා.
    ඒකයි මූට රනිල් රාජපක්ෂ කියන්නේ.
    මිනිස්සු බෙදලා අරුන් මට කරන්න දෙන්නේ නෑ කියන එක තමයි මුන්ගෙ කපටි ගේම.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    :lol:

    ලිව්වා හැලී ටික මදිද
    පොන්නයෝ සෙට් එක ආව රනිල් එක්ක හැපෙන්න 🤭


    image.png



    අපේ නියත ජනාදිපති :love2:
     
    • Haha
    Reactions: chinthi123