වදකාර සහොදරයා

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගෙ මල්ලි හැමදාම වද දෙනවා මට ගහනවා ඒ මදිවට උගෙ කාමරෙට ගියාත් කොහු මිටෙන් ගහනවා.උගෙ පොන් එක ගත්තත් මට ගහනවා.ගෙදරටම එක ඇදයි තියෙන්නෙ එකෙත් නිදාගන්නෙ මල්ලි විතරයි. අම්මා යි මමයි බිම් රැට නිදියන්නෙ ඇදට ගියත් ගහනවා. ඒ මදිවට අපිට නොදි පෙන්න කැමත් ගෙනල්ලා කනවා අපිට පොඩ්ඩක් වත් දෙන්නෙ නැ . මගෙ හැමදෙම බලෙන්ම ගන්නවා. අද මගෙ පොන් එකෙ තිබ්බ GTA ගෙම් එක delete කරා කියලත් හොදටම ගැහූවා අම්මව තල්ලූ කරලා දාලා උන පොල්ල කින් හොදටම ගැහූවා. මටත් ගැහුවා කකුලත් තුවාල වෙලා මගෙ . මගෙ gf ටත් දවසක් කුනු හරැපෙන්ම කුනූ කතා කියාලා WhatsApp ඒකෙන් බැනලා තිබ්බාඅන්තිමට love එකත් නැතිවුණා.හැමදාම ගෙදර කන පැලෙන්න rap ජරා සීන්දුත් දානවා.මුට ඉස්කෝලෙ කෙල්ලෙකුත් ඉන්නවා කියලා අරංචි යක් ආවා.මල්ලි ඇයි මෙහෙම කරන්නෙ මෙක නවත්තන්න විදියක් නැද්ද? අනිත් අයගෙ මල්ලිලත් මෙහෙමද?🥲
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    ෆේස්බුක් මානසික ගෲප් වල තියන ජරාව එහෙම්ම ගෙනල්ල මෙහෙ අතාරින්න එපා !
     
    • Like
    Reactions: Yin And Yang

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    උබ අබ්බගාතයෙක් ද 🙄
    ගහපන්කො කන මාරු වෙලා යන්න
     
    • Haha
    Reactions: Cypress

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    download-1-jpg.201336