මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගෙ මල්ලි හැමදාම වද දෙනවා මට ගහනවා ඒ මදිවට උගෙ කාමරෙට ගියාත් කොහු මිටෙන් ගහනවා.උගෙ පොන් එක ගත්තත් මට ගහනවා.ගෙදරටම එක ඇදයි තියෙන්නෙ එකෙත් නිදාගන්නෙ මල්ලි විතරයි. අම්මා යි මමයි බිම් රැට නිදියන්නෙ ඇදට ගියත් ගහනවා. ඒ මදිවට අපිට නොදි පෙන්න කැමත් ගෙනල්ලා කනවා අපිට පොඩ්ඩක් වත් දෙන්නෙ නැ . මගෙ හැමදෙම බලෙන්ම ගන්නවා. අද මගෙ පොන් එකෙ තිබ්බ GTA ගෙම් එක delete කරා කියලත් හොදටම ගැහූවා අම්මව තල්ලූ කරලා දාලා උන පොල්ල කින් හොදටම ගැහූවා. මටත් ගැහුවා කකුලත් තුවාල වෙලා මගෙ . මගෙ gf ටත් දවසක් කුනු හරැපෙන්ම කුනූ කතා කියාලා WhatsApp ඒකෙන් බැනලා තිබ්බාඅන්තිමට love එකත් නැතිවුණා.හැමදාම ගෙදර කන පැලෙන්න rap ජරා සීන්දුත් දානවා.මුට ඉස්කෝලෙ කෙල්ලෙකුත් ඉන්නවා කියලා අරංචි යක් ආවා.මල්ලි ඇයි මෙහෙම කරන්නෙ මෙක නවත්තන්න විදියක් නැද්ද? අනිත් අයගෙ මල්ලිලත් මෙහෙමද?

