Share කරන්න හිතුනා. 
(පොර කවුද කියලා දන්නෙත් නෑ පොර මට අදාලත් නෑ ඒත් වදන් නම් වදන්)
(පොර කවුද කියලා දන්නෙත් නෑ පොර මට අදාලත් නෑ ඒත් වදන් නම් වදන්)
අනේ නෑ බුදු මහත්තයෝ මේ රස්නේට මොලේ කර කුට්ටන් වෙලා!!තෝ අදත් ගන්ජ ගහල නේද![]()
එහෙමද? දන්නේ නෑ බන් කවුද කියලාජනයි ප්රියයි එකේ ඉන්න ජනාද ප්රියාද නේද මේ? උස එකා නෙමෙයි කොට එකා..![]()

TKS for sharing..............
Sinahlunge hema wedama mehema thama
ඌ තමා නෙහ් බං..ජනයි ප්රියයි එකේ ඉන්න ජනාද ප්රියාද නේද මේ? උස එකා නෙමෙයි කොට එකා..![]()
ඔියි ඔියිමේ වදන කසාද ජීවිතේට අදාල කර ගත්තොත් වෙනම තේරුමක් තමා එනවා....![]()

මේ කමෙන්ට් එක බලල ආයෙ උඩහට ගිහින් කියෙව්ව කොහොමද එහෙම අදාල කරගන්නෙ කියල බලන්න.මේ වදන කසාද ජීවිතේට අදාල කර ගත්තොත් වෙනම තේරුමක් තමා එනවා....![]()
තාමා අදාල කරගන්න බැරුව දෙලොවක් අතර තනි උන මම........මේ වදන කසාද ජීවිතේට අදාල කර ගත්තොත් වෙනම තේරුමක් තමා එනවා....![]()
අඩෝ දැකපු ගමන් මට නම් අර විදියට තමයි හිතුනේ. මගේ හිත කුප්පඩි වෙලාද....තාමා අදාල කරගන්න බැරුව දෙලොවක් අතර තනි උන මම........![]()
![]()
