"වදනක් නිසා"

HmNRazor

Well-known member
  • Share කරන්න හිතුනා. 👇
    1 (2).jpg

    (පොර කවුද කියලා දන්නෙත් නෑ පොර මට අදාලත් නෑ ඒත් වදන් නම් වදන්)
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ජනයි ප්‍රියයි එකේ ඉන්න ජනාද ප්‍රියාද නේද මේ? උස එකා නෙමෙයි කොට එකා.. 🤔
    ඌ තමා නෙහ් බං..

    මේ වදන කසාද ජීවිතේට අදාල කර ගත්තොත් වෙනම තේරුමක් තමා එනවා.... ;)
    ඔියි ඔියි :lol:
    ------ Post added on Apr 5, 2021 at 9:36 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මේ වදන කසාද ජීවිතේට අදාල කර ගත්තොත් වෙනම තේරුමක් තමා එනවා.... ;)
    මේ කමෙන්ට් එක බලල ආයෙ උඩහට ගිහින් කියෙව්ව කොහොමද එහෙම අදාල කරගන්නෙ කියල බලන්න. 😂
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    තාමා අදාල කරගන්න බැරුව දෙලොවක් අතර තනි උන මම........ 🥴 :ROFLMAO::ROFLMAO:
    අඩෝ දැකපු ගමන් මට නම් අර විදියට තමයි හිතුනේ. මගේ හිත කුප්පඩි වෙලාද....:eek:
    කසාදයකට විතරක්ම නෙමෙයි ඉතින් relationship එකකත් ඔච්චර තමයි.