වදපකිස්දිස්? උපේක්ෂා මේකිට නංගි වෙන්නෙ කොහොමද? එයා 84 මෙයා 87 නෙ. 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113




    @spamcheck කිරියෙ Facebook Media Viewer එක හැමනෙන්නෙ අ‍ැයි බං? 🤔 Facebook video පේන් නෑ. 🤷🤷

    මෙන්න insta reel එකක් බලපන් අවුල හදනකල්.


     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    wikipedia යුරේනි 89 කියලනෙ පෙන්නන්නෙ
    මන්දා ළඟදි 37 birthday එකත් සැමරුවා. 89 නම් තවත් බාල වෙන්න එපැයි. ඉතින් කොහොමත් උපේක්ෂාට නංගි කියන්න බෑ.