පොඩි මල්ලි ගෙ ගෙවල් තියෙන්නෙ අපේ ගෙවල් හරියෙම තමයි පයින් යන දුර
![]()
![]()
පොඩි මල්ලි ගෙ ගෙවල් තියෙන්නෙ අපේ ගෙවල් හරියෙම තමයි පයින් යන දුර
![]()
![]()

ඒක නම් දන්නෙ නැහැ බන්.. අම්මයි තාත්තයි මෙහෙ ඉන්නෙ.. අම්ම කැෆේ එකක් වගේ කරනව ගෙදර.. අක්ක කෙනෙක් එනව ඉස්සර එහෙ පාඩම් කරන්න.. අම්බෝ ලස්සන.. තියන ඇබල කමට අපේ වැඩේ ඉතින් ගේ අස්සෙම තමයි.. අම්මල නම් හෙන හොදයි..BC කොල්ලෙක් නේද බන්
image
තී මොකද රවන්නෙ.. දන්නෙ නෑ කියහන් දැන්.. ලිද
ඒක නම් දන්නෙ නැහැ බන්.. අම්මයි තාත්තයි මෙහෙ ඉන්නෙ.. අම්ම කැෆේ එකක් වගේ කරනව ගෙදර.. අක්ක කෙනෙක් එනව ඉස්සර එහෙ පාඩම් කරන්න.. අම්බෝ ලස්සන.. තියන ඇබල කමට අපේ වැඩේ ඉතින් ගේ අස්සෙම තමයි.. අම්මල නම් හෙන හොදයි..
![]()
සුදු මල්ලිත් BC ද කොහෙද මම ගම්පහදී දැකල තියෙනවා උන්ව