වදින ඵක වදින්න ඕන ලොවෙත් නැති වෙන්ඩ..🤗

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ලොල් අද side කන්නාඩිය ගලවලා මාරු කරන්න කියල ටික වෙලාවකින් ගාන ඇහුවේ 2500යි කිව. අයෙ හිය atm එක ලගට 1km වගේ පුදුම දුකක් වින්දේ කන්නාඩිය නැතිව. එකට මුන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,486
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලොල් අද side කන්නාඩිය ගලවලා මාරු කරන්න කියල ටික වෙලාවකින් ගාන ඇහුවේ 2500යි කිව. අයෙ හිය atm එක ලගට 1km වගේ පුදුම දුකක් වින්දේ කන්නාඩිය නැතිව. එකට මුන්.
    scooty යෙ නෙමේ වරද.. ඌ සිග්නල් ලයිට් දාල හරවන්නෙ.. අරූ වාහන දෙකක ඔවර්ටේක් එකක් ගන්නෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    scooty යෙ නෙමේ වරද.. ඌ සිග්නල් ලයිට් දාල හරවන්නෙ.. අරූ වාහන දෙකක ඔවර්ටේක් එකක් ගන්නෙ.

    blinkers පාවිච්චි කරලා මදි මේ වගේ හුකන්නො එක්ක එලවද්දි, අනිවාරෙන් සයිඩ් මිරර්ස් හොදට බලන්න ඕනේ
    ඒත් මෙතෙන්දි වැඩක් වෙන්නැ අරූ ජෙට් එකක් වගේ එන නිසා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    scooty යෙ නෙමේ වරද.. ඌ සිග්නල් ලයිට් දාල හරවන්නෙ.. අරූ වාහන දෙකක ඔවර්ටේක් එකක් ගන්නෙ.
    සිග්නල් එක විතරක් දාල මදි බන් ලංකාවේ. පේනවනේ උන දේ. ඔයවගේ අපතයෝ නිතරම එනවා පාරේ. අනිත් side එකේ බාගයක් වත් අරන් කලින්ම ගිහින් හැරෙවුවට කමක් නැ ඔහොම . මු කෙලින්ම නමනවා මේ පැත්තේ ඉදන්ම.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    ඔය වගේ ගොබ්බයන්ගෙන් මාත් කීප සැරයක් නූලෙන් බේරිලා තිය්නව.

    blinkers පාවිච්චි කරලා මදි මේ වගේ හුකන්නො එක්ක එලවද්දි, අනිවාරෙන් සයිඩ් මිරර්ස් හොදට බලන්න ඕනේ
    ඒත් මෙතෙන්දි වැඩක් වෙන්නැ අරූ ජෙට් එකක් වගේ එන නිසා
    කෙලගෙන එන උන් ඉද්දි සයිඩ් මිරර් බැලුවට වැඩක් නෑ
    ------ Post added on Dec 26, 2024 at 9:09 PM
     
    • Like
    Reactions: eksudda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කෙලගෙන එන උන් ඉද්දි සයිඩ් මිරර් බැලුවට වැඩක් නෑ

    වැඩක් නැත්තේ නැහැ, milliseconds ගානක් ඇති අනතුරක් වලක්වගන්න, සයිඩ් මිරර්ස් වලින් ඇක්ටිව්ලි මොනිටර් කරන ගමන් හරවන්න ඕනේ, නැතුව කන්නාඩිය දිහා බලලා ආ වාහන නැහැ කියලා ආයේ ඉස්සරහ බලන් නෙමෙයි හරවන්න ඕනේ මේ වගේ බල්ලො එක්ක පාරෙ යද්දි
     
    • Haha
    Reactions: kasun090354t

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හුත්ටො ඌට මෙලෝ හෙනයක් නෑනෙ. අපි වැදුනනන්ම් කෑලි අහුලන්න වෙන්නෙ සවලෙන්
    සුපිරි! ඊලඟ පාර සවලෙන් වත් අහුලන්න ඉතුරු නොවෙන්න කටවක් වැදුනොත් ඇති.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    සිග්නල් එක විතරක් දාල මදි බන් ලංකාවේ. පේනවනේ උන දේ. ඔයවගේ අපතයෝ නිතරම එනවා පාරේ. අනිත් side එකේ බාගයක් වත් අරන් කලින්ම ගිහින් හැරෙවුවට කමක් නැ ඔහොම . මු කෙලින්ම නමනවා මේ පැත්තේ ඉදන්ම.
    This is very true. Always, get to the middle or little towards the other side and get the turn.
     
    • Like
    Reactions: kasun090354t

    Similar threads