Hopefullygobbaya mala da danne na
scooty යෙ නෙමේ වරද.. ඌ සිග්නල් ලයිට් දාල හරවන්නෙ.. අරූ වාහන දෙකක ඔවර්ටේක් එකක් ගන්නෙ.ලොල් අද side කන්නාඩිය ගලවලා මාරු කරන්න කියල ටික වෙලාවකින් ගාන ඇහුවේ 2500යි කිව. අයෙ හිය atm එක ලගට 1km වගේ පුදුම දුකක් වින්දේ කන්නාඩිය නැතිව. එකට මුන්.
scooty යෙ නෙමේ වරද.. ඌ සිග්නල් ලයිට් දාල හරවන්නෙ.. අරූ වාහන දෙකක ඔවර්ටේක් එකක් ගන්නෙ.
සිග්නල් එක විතරක් දාල මදි බන් ලංකාවේ. පේනවනේ උන දේ. ඔයවගේ අපතයෝ නිතරම එනවා පාරේ. අනිත් side එකේ බාගයක් වත් අරන් කලින්ම ගිහින් හැරෙවුවට කමක් නැ ඔහොම . මු කෙලින්ම නමනවා මේ පැත්තේ ඉදන්ම.scooty යෙ නෙමේ වරද.. ඌ සිග්නල් ලයිට් දාල හරවන්නෙ.. අරූ වාහන දෙකක ඔවර්ටේක් එකක් ගන්නෙ.
කෙලගෙන එන උන් ඉද්දි සයිඩ් මිරර් බැලුවට වැඩක් නෑblinkers පාවිච්චි කරලා මදි මේ වගේ හුකන්නො එක්ක එලවද්දි, අනිවාරෙන් සයිඩ් මිරර්ස් හොදට බලන්න ඕනේ
ඒත් මෙතෙන්දි වැඩක් වෙන්නැ අරූ ජෙට් එකක් වගේ එන නිසා
කෙලගෙන එන උන් ඉද්දි සයිඩ් මිරර් බැලුවට වැඩක් නෑ
මෙන්න ඉන්නවා පැදපු එකා..
සුපිරි! ඊලඟ පාර සවලෙන් වත් අහුලන්න ඉතුරු නොවෙන්න කටවක් වැදුනොත් ඇති.හුත්ටො ඌට මෙලෝ හෙනයක් නෑනෙ. අපි වැදුනනන්ම් කෑලි අහුලන්න වෙන්නෙ සවලෙන්
කොහෙ වැදුනොත්ද මිට්ටො?සුපිරි! ඊලඟ පාර සවලෙන් වත් අහුලන්න ඉතුරු නොවෙන්න කටවක් වැදුනොත් ඇති.
This is very true. Always, get to the middle or little towards the other side and get the turn.සිග්නල් එක විතරක් දාල මදි බන් ලංකාවේ. පේනවනේ උන දේ. ඔයවගේ අපතයෝ නිතරම එනවා පාරේ. අනිත් side එකේ බාගයක් වත් අරන් කලින්ම ගිහින් හැරෙවුවට කමක් නැ ඔහොම . මු කෙලින්ම නමනවා මේ පැත්තේ ඉදන්ම.