වදුරු පෙම ❤️❤️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,245
    99,988
    113
    ඔව් මට පේනව මේ වෙනකොට දීර්ඝ වලියක් සමතයකට පත් වෙලා තියෙන ආකාරයකුත්.

    That' nice :love: :love:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,124
    16,985
    113
    උෟ පුරුද්දට කෑම ඉල්ලනව වෙන්න බැරිද.උෟට තේරුමක් නෑනේ මැරිල කියල..
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උෟ පුරුද්දට කෑම ඉල්ලනව වෙන්න බැරිද.උෟට තේරුමක් නෑනේ මැරිල කියල..
    මේක මාරයි.
    වදුරයි රිලවයි සම්පුර්ණයෙන් වෙනස් මචන්. වදුරා මිනිස්සු එක්ක එකතුයි වගේම කන්නේ ගස් වල කොළ වැඩි වශයෙන්. මිනිස්සුන්ට හානියක්‌ නැති සතෙක්. වදුරට ගස් ගෝන කියලත් කියනවා. මම ලග අතරමන් උන් පොඩි පැටියෙක් හිටිය මාස 2ක් වගේ කාලයක්. උන් පට්ට එකමුතුයි බන් මිනිස්සු එක්ක.

    රිලවා කන්න දීල දීල දවසක් වෙලා ගියත් හපා කන අවිශ්වාස සතෙක්.