වදුරු පෙම ❤️❤️
2osama Well-known member Oct 25, 2010 81,526 72,735 113 මාලඹේ Oct 28, 2022 #1 Reactions: ලොකු bhai, හෙළයෙක් and siri_ayya
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,245 99,988 113 Oct 28, 2022 #2 ඔව් මට පේනව මේ වෙනකොට දීර්ඝ වලියක් සමතයකට පත් වෙලා තියෙන ආකාරයකුත්. That' nice
neyohk Well-known member Oct 31, 2015 16,124 16,985 113 Oct 28, 2022 #3 උෟ පුරුද්දට කෑම ඉල්ලනව වෙන්න බැරිද.උෟට තේරුමක් නෑනේ මැරිල කියල..
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Oct 28, 2022 #4 neyohk said: උෟ පුරුද්දට කෑම ඉල්ලනව වෙන්න බැරිද.උෟට තේරුමක් නෑනේ මැරිල කියල.. Click to expand... මේක මාරයි. වදුරයි රිලවයි සම්පුර්ණයෙන් වෙනස් මචන්. වදුරා මිනිස්සු එක්ක එකතුයි වගේම කන්නේ ගස් වල කොළ වැඩි වශයෙන්. මිනිස්සුන්ට හානියක් නැති සතෙක්. වදුරට ගස් ගෝන කියලත් කියනවා. මම ලග අතරමන් උන් පොඩි පැටියෙක් හිටිය මාස 2ක් වගේ කාලයක්. උන් පට්ට එකමුතුයි බන් මිනිස්සු එක්ක. රිලවා කන්න දීල දීල දවසක් වෙලා ගියත් හපා කන අවිශ්වාස සතෙක්. Reactions: gangsterz and neyohk
neyohk said: උෟ පුරුද්දට කෑම ඉල්ලනව වෙන්න බැරිද.උෟට තේරුමක් නෑනේ මැරිල කියල.. Click to expand... මේක මාරයි. වදුරයි රිලවයි සම්පුර්ණයෙන් වෙනස් මචන්. වදුරා මිනිස්සු එක්ක එකතුයි වගේම කන්නේ ගස් වල කොළ වැඩි වශයෙන්. මිනිස්සුන්ට හානියක් නැති සතෙක්. වදුරට ගස් ගෝන කියලත් කියනවා. මම ලග අතරමන් උන් පොඩි පැටියෙක් හිටිය මාස 2ක් වගේ කාලයක්. උන් පට්ට එකමුතුයි බන් මිනිස්සු එක්ක. රිලවා කන්න දීල දීල දවසක් වෙලා ගියත් හපා කන අවිශ්වාස සතෙක්.