වදුරෝ :(

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    වගා කරන උඹලා වදුරොන්ගෙන් පරිස්ස්ම කරගන්නෙ හොහොමද? ඒසිගේ පුතාලා ටික සේරම විනාස කරලා බන් අද. :angry::angry::angry::(:(:( මෑ කරල් වගයක් දාලා තිබබා මුන් සේර්ම කාලා ගිනින් කලා විතරක් මදැ මේ උත්තලා ගහපු මැස්ස පාත් කරලා පැල සේරම විනාස කරලා බන්. ගස්ලබු ගස් දෙකට කඩලා. සම්හරක් එවගේ කොල නැ :angry::angry::angry::(:(:( මක්දොක්කා දාපුව සේරම කාලා ගිහින් :angry::angry: ලස්සනට හැදිලා තිබුන ගස් ටික බන්. :(:(:( කරන්ට් එක දානවා බන් හුත්ට. :angry::angry:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    වගා කරන උඹලා වදුරොන්ගෙන් පරිස්ස්ම කරගන්නෙ හොහොමද? ඒසිගේ පුතාලා ටික සේරම විනාස කරලා බන් අද. :angry::angry::angry::(:(:( මෑ කරල් වගයක් දාලා තිබබා මුන් සේර්ම කාලා ගිනින් කලා විතරක් මදැ මේ උත්තලා ගහපු මැස්ස පාත් කරලා පැල සේරම විනාස කරලා බන්. ගස්ලබු ගස් දෙකට කඩලා. සම්හරක් එවගේ කොල නැ :angry::angry::angry::(:(:( මක්දොක්කා දාපුව සේරම කාලා ගිහින් :angry::angry: ලස්සනට හැදිලා තිබුන ගස් ටික බන්. :(:(:( කරන්ට් එක දානවා බන් හුත්ට. :angry::angry:
    cd තැටි එල්ලන්න ලොකු වගාවක් නම් ටකයක් හරි රතිඥාටිකක් තියෙන් ඉන්න
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,902
    21,927
    113
    ගම මහනුවරයි
    1655732832693.jpeg

    Print karala meka ellapan...
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සාගතෙ එන්න සති දෙකකට කලින් ඔවගෙ පලදව නෙලන්න උනොත් උබ මොනවඩ කරන්නෙ
    අනික අවුරුද්දක් විතර තියෙන සාගතේට උබෙ ඔය මෑකරල් කිලො දෙකයි. මයියොක්කා කිලො පහලවයි ඇතිවෙයිද
    ගම්කිකිලියො ටිකක් ඇතිකරපන් දවසට එකගානෙ බිත්තරයක් හරි දායි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    දැන් වැටහෙනව නේද ගොවියෝ මුලු දවසෙම මහන්සි වෙලා කරන වගාව අපිට දවසට පැය 2ක් යොදවල අමතර කාලයෙන් කොරන්න බැරි බව.. පර්චස් 5න් ලක්ශ 2යි, වට්ටක්ක වගාවෙන් කෝටියයි, මිරිස් වගාවෙන් ලක්ශ 50යි ගගා යූටියුබ් කැලණි හිඟන්නො දැන්මට එහෙම පුලුවන් නම් ඇයි ගොවියො හැමදාමත් දුප්පත් වෙලා අතමැදියයි වෙළන්දයි පෝසත් උනේ..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    සාගතෙ එන්න සති දෙකකට කලින් ඔවගෙ පලදව නෙලන්න උනොත් උබ මොනවඩ කරන්නෙ
    අනික අවුරුද්දක් විතර තියෙන සාගතේට උබෙ ඔය මෑකරල් කිලො දෙකයි. මයියොක්කා කිලො පහලවයි ඇතිවෙයිද
    ගම්කිකිලියො ටිකක් ඇතිකරපන් දවසට එකගානෙ බිත්තරයක් හරි දායි
    ahma ne yako masa dekak paladawa ganna pluwan.
    cd තැටි එල්ලන්න ලොකු වගාවක් නම් ටකයක් හරි රතිඥාටිකක් තියෙන් ඉන්න
    cd තැටියට උගෙ කලු කැත මූණ පෙනිලා යනවද?

    වැල cd එල්ලුවට අව්ලක් නැද්ද ?
    වදුරා සංසර්ගෙත් දාලාම යයි වගේ ගහ උඩ උඹ කරන එක කරොත්.

    slingshot gun ekak hada ganna youtube video thiyanawa.
    අර slon බට කේස් එක නේද එව හරියන් නැ බන්. එකෙක්ට හරි රිදෙන්න පාරක් ඕන දැන් මුන්ට. නැත්නම් ආය එනවා.

    දැන් වැටහෙනව නේද ගොවියෝ මුලු දවසෙම මහන්සි වෙලා කරන වගාව අපිට දවසට පැය 2ක් යොදවල අමතර කාලයෙන් කොරන්න බැරි බව.. පර්චස් 5න් ලක්ශ 2යි, වට්ටක්ක වගාවෙන් කෝටියයි, මිරිස් වගාවෙන් ලක්ශ 50යි ගගා යූටියුබ් කැලණි හිඟන්නො දැන්මට එහෙම පුලුවන් නම් ඇයි ගොවියො හැමදාමත් දුප්පත් වෙලා අතමැදියයි වෙළන්දයි පෝසත් උනේ..
    පැය 2න් කරන්න පුලුවන්. මං අක්කර ගනන් කරන් නැ. අක්කර ගනන් කරොත් දවසම ඉන්න වේවි. ගෙදර තියෙන අමතර කෑල්ලෙ එලවලු වගා කරන්න. මුලු දවසම ඕන් නැ. දවසට පැය දෙකක් හොදටම ඇති. වදුරො එනව නම් තමයි ප්‍රශ්නෙ. නැත්නම් කිසි අව්ලක් නැ. යුටියුබ් හිගන්නො කියන දේවල් මං දන් නැ. මං මෙව්වා කරන්නෙ ලක්ශ ගනන් හොයන්ඩ වත් ඒවට මේවට නෙවෙයි. මං මේක පටන් ගත්තේ හොබි එකට. කම්පියුටර් ගාව දවසම ඉන්න මට මේක වෙනම වයිබ් එකක්.

    වදුරෝ නෑ බන් ආසාවටවත් මෙහෙ. :-(

    අපො හොදයි මුන් එක්ක ගහක් කොලක් තියාගන්න බැ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    සාගතෙ එන්න සති දෙකකට කලින් ඔවගෙ පලදව නෙලන්න උනොත් උබ මොනවඩ කරන්නෙ
    අනික අවුරුද්දක් විතර තියෙන සාගතේට උබෙ ඔය මෑකරල් කිලො දෙකයි. මයියොක්කා කිලො පහලවයි ඇතිවෙයිද
    ගම්කිකිලියො ටිකක් ඇතිකරපන් දවසට එකගානෙ බිත්තරයක් හරි දායි
    සාගතේ ගන්කිකිලියො.. බිත්තරේ දානකම් ඉන්න.. මූට රෑට කිකිලියො ටික ගේ ඇතුලට දාගන්න වෙන්නෙ. ඒත් ශුවර් නෑ.
    සාගතේ කියන්නෙ වෙනම කතාවක්. ආයිත් කිකිලි බිත්තරේ දානකම් ඉන්නෙ නෑ. කිකිලි මරන් කනව. ඕක තමා කිරි හරක්ට වෙන්නෙත්. කිරි ගන්න ඉතුරු වෙන්නෙ නෑ..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Green house එකක වවපන් මචන්.ලක්ශ ගනන් වියදන් කරන්න ඕන් නෑ.නෙට් එක අරන් ලී සැකිල්ලකින් පටන් ගන්න.මතක ඇතුව පුලුවන්නන් පස් සැනිටයිස් කරල පටන් ගන්න.වදුරු ප්‍රශ්න එන්නෙ විවෘත බූමියෙ ගස් අවට වැව්වොත්නෙ. අපේ නන් බල්ලො වදුරො අල්ලනව. එකපාරක් වදුරගෙ ඔලුව විතරක් එකෙක් උස්සන් එනව.මුන් මරල කාලත් ඉවර කරල. තව වදුරො බයයි රතිඤ්ඤා වලට පත්තු කරල විසිකරපන් උඩදි පුපුරන්න.ආයි එන් නෑ මලාට.හැබැයි පරිස්සමෙන් කරපන්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙහෙනම් රිලව් ඉන්නේ, උන් ඊට හපන්
    පේර ටික ඔක්කොම කඩලා භාගයක් කාලා ඉතුරු කෑල්ල බැල්කනියට දාලා යනවා
    අපි එළියට ගියාම විරිත්තලා දුවනවා වේස හැත්ත:angry:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩෝ මගෙ ඔහොම මෑ කාල මම වැල් ගලවලා දැම්මා.
    දැං අර බෝල විදින තුවක්කුවක් වත් ගන්න නෑ නෙ ඩොලර් කේස් නිසා
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,234
    1,282
    113
    හඳේ ...
    වායු රයිෆල් එක්ක ගෙනත් තියපිය. ආයේ පැත්තේ එන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ. පස්සේ සද්දෙටත් දුවනවා
     
    • Like
    Reactions: TCB Rox

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මම නම් air riffle එකක් ගන්න ඉන්නෙ. ඉස්සර නම් කොස්සක් අරන් ගියත් උන් භයයි. දැන් එහෙම නෑ. කොටින්ම ගැනු අයට භය නෑ පිරිමියෙක් දැක්කොත් විතරයි ටිකක් බය. Air rifle එකකින් අතකට කකුලකට වගේ තියලා ටිකක් භය කලා නම් ආයේ එන්නේ නෑ. CD එල්ලන ඒවා, කන්නාඩි අල්ලන එක දැන් වැඩක් නෑ
     
    • Like
    Reactions: TCB Rox