වද බෙහෙත් දාපු කිරි බොනවට රුපියල් 1000ක් අතට

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Meketh oka gana kiyanawa :rofl:

    ආණ්ඩුවෙන් කුට්ටියක් ලැබිල වගේ :rofl:
    මෙතුමා කියන දේවල් ඇහුවම මෙන්න මේ ප්‍රශ්න ටික මට ඔලුවට ආව.
    1. කිරි දෙන්න සිංහල පවුල්ම තෝරගත්තේ ඇයි? කිරි research එකට මුස්ලිම් කාන්තාවක් යොදා ගත්තෙ ඇයි? Research එක කරන්නෙ මුස්ලම් company එකකින් උනේ ඇයි? Coincidences?
    2. ස්ථිරව වද කරන්න බටහිර බෙහෙත් නැති උනාට, තාවකාලිකව වද කරන්න පුළුවන් බහෙත් තියෙනවා (උදා: මිතුරි පෙති). මේවා daily ගන්නව කියන්නෙ daily වද වෙනවා කියන එකයි.
    3. උසාවි නියෝගයකින් මොවුන්ව රටින් පිට කිරීමට නියෝග දීල තිබුනානම් මාස 2ක් ඔය UN කාරයෝ මොනවද කලේ? ඇයි ඔය Canada වට USA වලට උන්ව ගෙන්න ගන්න බැරිද ඔච්චර ආදරේ නම්?
    4. නිදාගෙන හිටපු යෝදයා? LTTE කාරයො කරපුව සාධාරනිකරණය කරනවද දැන් මෙතුමා? යුද්දෙ ඉවර කරන්න බැරි උනේ, අපේ පොන්න පාලකයො නිසායි . මතකනෙ ප්‍රබාකරන් අතටමත් අහුවෙලා ඉන්දියාවෙන් අරන් ගිය හැටි?
    5. අන්තිමට කියනව වැරදි කරනව නම් පෙන්නල දෙන්නලු. නීති විරෝදී දේවල් කරනවානම් පෙන්නල දෙන්නලු. මෙතුමා සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් වලට සටන් කරනවලු. :rofl:
    හම්බයො කූරගල අල්ලන් ඉන්නකොට මෙතුමා කොහෙද හිටියෙ? සිරීපාදෙ හම්බයෝ හෝටල් ගහන්න හදන කොට මෙතුමා කොහෙද හිටියෙ? විලපත්තුවෙ වන සංහාරයක් කරන කොට මෙතුමා කොහෙද හිටියෙ? හම්බෙයෝ මුහුදු මහා විහාරය ආක්‍රමණය කරන්න හදන කොට මෙතුමා කොහෙද හිටියෙ?
    සිරියාවෙ සරණාගතයෝ යුරෝපෙට ඇතුල් වෙලා ඩෙගා නටන හැටි හැමෝම දන්නවනෙ. එහෙව් රටවලටත් control කරගන්න බැරි හම්බයො, මෙතුමා කොහොමද control කරන්නෙ? මේවා නම් ජෝක්ස් අයිසෙ.