වනයේ සැරිසරන අත්බුත සත්තු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    වනයේ සැරිසරන අත්බුත සත්තු

    Season6.jpg


    දන්නවා ඇතිනේ මේ කවුද කියල. "surviverman" කියල tv series බලන හැමෝම මෙයාව දන්නවා ඇති. ගණ වනාන්තර කාන්තාර වගේ ලෝකයේ දුෂ්කර තැන්වලට ගිහිල්ල ජීවිතේ රැකගන්නේ කොහොමද කියල කියාදෙන ලෙස් ස්ටුවෙට් තමයි මේ.

    NO FOOD, NO SHELTER, NO FRESH WATER, NO TOOLS…NO CAMERA CREW. ONE MAN – ALONE IN THE WILDERNESS.

    මෙයා දවසක් ඔය වගේ තට්ට තනියම කැලාවකට ගිහිල්ල ඉන්නකොට නොහිතපු අත්බුත කරදරයකට මුණ දෙන්න වුන. මේ තියෙන්නේ එකේ video එක






    මේ bigfoot කියන්නේ දැනට හදුනා නොගත් සතෙක් වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් bigfoot ගැන වර්තකරලා තියෙනවා. ලෙස් ස්ටුවෙට් බොරුවක් කරාවි කියල හිතන්න අමාරුයි. මේ අහබු හමුවීමෙන් පසු, ලෙස් bigfoot ගැන ගොඩක් tv program කරනවා.



    ලෝකේ කොච්චර සැගවුණු අබිරහස් තියෙනවද?

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙලක් වෙලාවට ඉන්නත් පුළුවන් බං ජීවිතේට නොදැකපු අමුතු වර්ගයේ සත්තුත්.. මිනිස්සු නොදන්න, නොගියපු තැන් මේ ලෝකෙ ඕන තරම් ඇති..
     
    • Like
    Reactions: Stimulus mind

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada

    පෙලක් වෙලාවට ඉන්නත් පුළුවන් බං ජීවිතේට නොදැකපු අමුතු වර්ගයේ සත්තුත්.. මිනිස්සු නොදන්න, නොගියපු තැන් මේ ලෝකෙ ඕන තරම් ඇති..

    ඔව්. මුහුදේ කොච්චර නොදන්නා දේවල් තියෙනවද.





    ඉන්නවා වෙන්න පුළුවන් මචන්.

    :yes::yes:

    Baya hithenavath ekka:baffled:
    ow api dannathi godak dewal me loke thiyeneva ne:yes::eek:
    You must spread some Reputation around before giving it to BINGU_PUTHA again.:oo:

    habayi meya katawath karadarayak kara kiyala aranchiyak naha.


    බම්ප්

    thanks everyone.
     
    • Like
    Reactions: Stimulus mind

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    තව දෙයක්. මිනිසා ජීවියෙක් විදියට තනි වෙලා ඉන්නේ. සමනලයන් ගත්තොත් ජීවී විශේෂ ගොඩක් ඉන්නවා. හෝමෝ ඉරෙක්ටස්, නියන්ඩතල් වගේ ඔක්කොම වදවෙලා. අපි තනි උනේ අවුරුදු 40,000 ඉස්සර ඉදන්. bigfoot මිනිසාට අයිති විශ්ෂයක් නම් අපි තවම තනි වෙලා නැහැ.
     
    • Like
    Reactions: Stimulus mind