වනවාසි රාහුල හිමිගේ අවුඩිය දැක්කද ? හූ හූ.. මෝඩ බෞද්ධයන්ට නෑනේ.. නෑනේ ..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    256366541_251876203602935_6848052078652448136_n.jpg

    thumbs_b_c_bb6e02af51c577692a30667f04cec44f.jpg

    Respect Muslims...

    salute-serious.gif
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මුස්ලිම් උන්ට ඉරිසියා කරන්න එපා.
    අනික උන්ගෙත් ඔය වගෙ උන් ඉන්නව
    ඒසී කරන්න අරක මේක කිය කිය සල්ලි ගන්න.
    ජාතිවාදය ඔෆ් එනි කයින්ඩ් එපා.
    උඹ සිංහල නමින් ඇවිත් ඔය කරන්නෙත්
    උඹේම ජාතියට විරුද්ධව පෝස්ට් දාන එකයි.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මුස්ලිම් උන්ට ඉරිසියා කරන්න එපා.
    අනික උන්ගෙත් ඔය වගෙ උන් ඉන්නව
    ඒසී කරන්න අරක මේක කිය කිය සල්ලි ගන්න.
    ජාතිවාදය ඔෆ් එනි කයින්ඩ් එපා.
    උඹ සිංහල නමින් ඇවිත් ඔය කරන්නෙත්
    උඹේම ජාතියට විරුද්ධව පෝස්ට් දාන එකයි.

    ජාතිවාදය ඔෆ් එනි කයින්ඩ් එපා. :yes:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මුස්ලිම් උන්ට ඉරිසියා කරන්න එපා.
    අනික උන්ගෙත් ඔය වගෙ උන් ඉන්නව
    ඒසී කරන්න අරක මේක කිය කිය සල්ලි ගන්න.
    ජාතිවාදය ඔෆ් එනි කයින්ඩ් එපා.
    උඹ සිංහල නමින් ඇවිත් ඔය කරන්නෙත්
    උඹේම ජාතියට විරුද්ධව පෝස්ට් දාන එකයි.
    අපේ වැරදි අපි කතා කරන එක ජාතිවාදේ වෙන්නේ කොමද ? 🤭
     
    • Love
    Reactions: ChoronaSottiya

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    256366541_251876203602935_6848052078652448136_n.jpg

    thumbs_b_c_bb6e02af51c577692a30667f04cec44f.jpg

    Respect Muslims...

    salute-serious.gif

    1. හාමුදුරුවරු,මිනිස්සු කරන වැඩ මත බුදු දහම/බෞද්ධයෝ තීරණය වෙන්නේ නෑ. එහෙම පෙන්නේ මෝඩයෙකුට.

    2. භික්ෂුවකට අයිති වෙන්න ඕන ඒවා විනය පිටකයේ තියෙනවා. ඒවාට ඕවා අයිති නෑ.වහනය ලියාපදිංචි වෙලා තියෙන්නේ කාගේ නමටද කියලා බලන්න. විනය අනුව භිශුවකගේ නමට වාහන තියෙන්න බෑ. ඒ නිසා හාමුදුරුවරු මනින එක විනය පිටකය අනුව කරන්න. එතකොට ප්‍රශනයක් නෑ.

    3. මුස්ලිම් මිනිස්සු කරන ඒවා අපි කරන්න ඕන ඇයි සහ මුස්ලිම් පල්ලි වල කරන ඒවා මෙතෙන්ට සම්බන්ද වෙන්නේ කොහොමද? සහ මුස්ලිම් පල්ලි වලින් කරන හැම දේම දැනගෙන ද මෙතන කතා කරන්න එන්නේ? එහෙනං පන්සල ඇතුලේ පෝයට හරක් මැරුවොත් එකටත් රිස්පෙක්ට් කරපං "මුස්ලිම් පල්ලියේ විදිහටම කරා" කියලා!

    4. එක පුද්ගලයෙකුට තියන දෙයක් තව මිනිහෙකුට තියෙන්න ඕන කියලා කිවුවේ ඇයි? හැමෝටම සමාන දේවල් තියෙන්න ඕන ඇයි? හාමුදුරුවන්ට වාහන තියනවා කියලා පන්සලට යන උන්ට ඒ වාහනේ තියෙන්න ඕන ඇයි? මොකද්ද ඒ දෙක අතර සම්බන්දෙ?

    5. පන්සලට තියන ඒවා දුප්පත් මිනිස්සුන්ට දෙන්න ඕන ඇයි? සඟ සතු දේවල් දුප්පත් මිනිසුන්ට දෙන්න කියලා බුද්ධ දේශනාවේ නෑ නේ? දුප්පත් මිනිස්සු ඇයි පන්සලෙන් හිඟන්නෙ? ඇයි උන්ට හම්බ කරගන්න බැරි? ඇයි දුප්පත් මිනිස්සු තමන් හම්බ කර ගන්නේ නැතුව තමන්ට නැති යමක් තියන කෙනාට බැන බැන ඉන්නේ?

    6. දුප්පත් එවුන් වහ බිලා මැරෙන එක පන්සලේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? දුප්පත් එවුන් ඇයි වහ බොන්නේ? උන් ආස එකාට නේ චන්දෙ දීලා දුප්පත් එකාට ඕන විදිහට රට අරං ඇවිල්ලා තියෙන්නේ?

    7. ඉතිං ඔච්චර රෙස්පෙක්ට් නං, ඇයි උඹ ගිහිං මුස්ලිම් නොවී මෙතන කියෝ කියෝ ඉන්නේ?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    First tell me whether he is a monk and if so which temple he did his pupilage under whom and when he got ordained as a Monk.
    This person was part of a gang of poachers who destroyed a beautiful Galkiriyagama forest with valuable trees such as Ebony and rare animals too. Forest officers of the Range knows him. Ask an honest officer and they will reveal the truth.
    Now he does a good business in the name of protection of environment(as a buddhism teaches you may do good deeds irrespective of your past, but deceiving and fraud are not meritorious acts.
    So do not call him a monk only because of robe. He is not a monk and does not practice what he preaches like many! From where he get money? I do not know, not from public donations? This is a very remote are and lot of illegal work, gangs operate in the area apart from poachers.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මට තියන ගැටලුව වනවාසී කියන්නේ නිකන් අධිකරනසංග නායක වගේ පදවියක්ද නැත්නම් ඇත්තටම මේ හාමුදුරුවෝ කැලේද ඉන්නේ ..කැලේ ඉන්නවනම් Audi එකක මොකටද
     
    • Like
    Reactions: Ravana21

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    අවුරුදු පහක් විතර පරණ නිවුස් එකක්.
    මට මූව පේන්න බැරි සක්කිලි ඩයල් එකක්. හොරෙක්
     
    • Like
    Reactions: Ravana21

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,303
    726
    113
    මූ මුස්ලිම් බන් නැත්ත්න් contract එකක් කරන්නේ. පිටියේ අප්පුවා කියන්නේ මුගේ අනිත් account එක.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    1. හාමුදුරුවරු,මිනිස්සු කරන වැඩ මත බුදු දහම/බෞද්ධයෝ තීරණය වෙන්නේ නෑ. එහෙම පෙන්නේ මෝඩයෙකුට.

    2. භික්ෂුවකට අයිති වෙන්න ඕන ඒවා විනය පිටකයේ තියෙනවා. ඒවාට ඕවා අයිති නෑ.වහනය ලියාපදිංචි වෙලා තියෙන්නේ කාගේ නමටද කියලා බලන්න. විනය අනුව භිශුවකගේ නමට වාහන තියෙන්න බෑ. ඒ නිසා හාමුදුරුවරු මනින එක විනය පිටකය අනුව කරන්න. එතකොට ප්‍රශනයක් නෑ.

    3. මුස්ලිම් මිනිස්සු කරන ඒවා අපි කරන්න ඕන ඇයි සහ මුස්ලිම් පල්ලි වල කරන ඒවා මෙතෙන්ට සම්බන්ද වෙන්නේ කොහොමද? සහ මුස්ලිම් පල්ලි වලින් කරන හැම දේම දැනගෙන ද මෙතන කතා කරන්න එන්නේ? එහෙනං පන්සල ඇතුලේ පෝයට හරක් මැරුවොත් එකටත් රිස්පෙක්ට් කරපං "මුස්ලිම් පල්ලියේ විදිහටම කරා" කියලා!

    4. එක පුද්ගලයෙකුට තියන දෙයක් තව මිනිහෙකුට තියෙන්න ඕන කියලා කිවුවේ ඇයි? හැමෝටම සමාන දේවල් තියෙන්න ඕන ඇයි? හාමුදුරුවන්ට වාහන තියනවා කියලා පන්සලට යන උන්ට ඒ වාහනේ තියෙන්න ඕන ඇයි? මොකද්ද ඒ දෙක අතර සම්බන්දෙ?

    5. පන්සලට තියන ඒවා දුප්පත් මිනිස්සුන්ට දෙන්න ඕන ඇයි? සඟ සතු දේවල් දුප්පත් මිනිසුන්ට දෙන්න කියලා බුද්ධ දේශනාවේ නෑ නේ? දුප්පත් මිනිස්සු ඇයි පන්සලෙන් හිඟන්නෙ? ඇයි උන්ට හම්බ කරගන්න බැරි? ඇයි දුප්පත් මිනිස්සු තමන් හම්බ කර ගන්නේ නැතුව තමන්ට නැති යමක් තියන කෙනාට බැන බැන ඉන්නේ?

    6. දුප්පත් එවුන් වහ බිලා මැරෙන එක පන්සලේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? දුප්පත් එවුන් ඇයි වහ බොන්නේ? උන් ආස එකාට නේ චන්දෙ දීලා දුප්පත් එකාට ඕන විදිහට රට අරං ඇවිල්ලා තියෙන්නේ?

    7. ඉතිං ඔච්චර රෙස්පෙක්ට් නං, ඇයි උඹ ගිහිං මුස්ලිම් නොවී මෙතන කියෝ කියෝ ඉන්නේ?
    1.ඒ උනාට හාමුදුරුවෝ කියන්නෙ ත්‍රිවිධ රත්නයෙන් එකක් නේ.හාමුදුරුවෝ හැසිරෙන විදියෙන් තමා ශාසනේ පැවැත්ම තීරණය වෙන්නේ.මිනිස්සු කෙසේ වෙතත් හාමුදුරුවෝ බුද්ධ ධර්මයට අනුව ඉන්න ඕනේ නේද?

    2.වාහනේ ලියාපදිංචිය නෙවෙයිනේ වැදගත් වෙන්නේ.පාවිච්චි කරන කෙනානේ.වෙනෙ කෙනෙක් නමට ලියාපදිංචි කරල තිබුනත් වාහනේ පාවිච්චි කරන්නේ හාමුදුරුවෝ නම්,හාමුදුරුවන්ගෙ වැඩ වලට නම් එතන විනය පිටකයෙ තියෙන දේ උල්ලංඝනය වෙනවනෙ.

    3.මුස්ලිම් පල්ලි වල හැමදේම අපිත් කරන්න ඕන කියල නෙවෙයිනෙ කියන්නේ.සල්ලි වියදම් කරන එක ගැන විතරනේ.

    4.හැමෝටම සමාන දේවල් තියෙන්න ඕන නෑ තමයි.ඒත් හාමුදුරුවො කියන්නෙ සල්ලි පාවිච්චි කරන්නත් බැරි අය.එයාලට සල්ලි ලැබෙනව නම් ලැබෙන්නේ දායකයින්ගෙන් ආධාර විදියට.එහෙම දෙන්නේ අවුඩියක් ගන්නම නම් කිසි අවුලක් නෑ.ඒත් ඕව දෙන්නේ පන්සල දියුණු කරයි,ශාසනේ වෙනුවෙන් දෙයක් කරයි වගේ හිතල සහ පින් බලාපොරොත්තුවෙන්නේ.ඉතින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න උගන්නන ආගමක පූජකයෙක් තමන්ට ආධාර විදියට ලැබෙන මුදල් තමන්ගේ පුද්ගලික සුඛ විහරණයට පාවිච්චි කරලා කාමසුඛල්ලිකානුයෝගීව ජීවත් වෙන එක අප්සට් නැද්ද?

    5.පන්සලේ දේවල් දුප්පත් අයට දෙන්න ඕන නෑ.නමුත් පන්සල පවතින්නේ දුප්පත් මිනිස්සුන්ගේ රුපියල් පහේ දහයේ ආධාරය නිසා,දානෙ වේල නිසා,දානෙකට ආවම අමාරුවෙන් දෙන පිරිකරේ නිසා.දුප්පත් ගම්වල තියෙන පන්සල දුප්පත් නෑ.පෝසත්.පෝසත් වෙලා තියෙන්නෙ දුප්පත් මිනිස්සු කරපු ආධාර නිසා.ඒ නිසා හාමුදුරුවන්ට සදාචාරාත්මක අයිතියක් නෑ ඒ සල්ලි වලින් තමන් ආතල් ගන්න.ඒවට නෙවෙයිනෙ සල්ලි දෙන්නේ.හැබැයි ගමේ පන්සලේ මිනිස්සු ඒකට කැමති නම් ආතල් ගත්තට අවුලක් නෑ.

    6.එකඟයි.

    7.🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    උබ දානයක් විදියට නන් සල්ලි දුන්නෙ ඒක ගැන ආයෙ හිතන්න එපා.

    නිකන් ආයෝජනයක් වගේ කරන්න හිතන් ඉන්නවනන් හරි හාමුදුරුවො ඒ සල්ලි වියදම් කරන විදිය අනුව උබේ එකවුන්ට් එකටත් පින් එකතුවෙනව කියල හිතන් ඉන්නව නන් මීට පස්සෙ සල්ලි දෙනකොට ඒක වියදම් කරන්න ඕනි විදියත් ලියල දෙන්න.

    සින්හලු දන් දෙනව කිව්වට සල්ලි ටික කැටේට දාල ඇවිත් මැරෙනකම්ම කල්පනා කරනව අනේ ඒ රුපියලෙන් හාමුදුරුවො මොකද කරේ දන් නෑ නේද කියල.

    1.ඒ උනාට හාමුදුරුවෝ කියන්නෙ ත්‍රිවිධ රත්නයෙන් එකක් නේ.
    සoග තමා ත්‍රිවිධ රත්නයෙන් එකක් වෙන්නෙ. එතකොට බුද්ධ චීවරේ දාගත්ත කියල හැම කෙනෙක්ම ඒ පිළිවෙත් පුරනවද නැද්ද බලන්න අපිට මිම්මක් නෑනෙ. හාමුදුරුවෝ කාර් එක යනවද නැද්ද කියන එකෙන් අපිට කියන්න බෑ පිළිවෙත් පුරනවද නැද්ද කියල.
    ------ Post added on Nov 30, 2021 at 1:33 PM
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    256366541_251876203602935_6848052078652448136_n.jpg

    thumbs_b_c_bb6e02af51c577692a30667f04cec44f.jpg

    Respect Muslims...

    salute-serious.gif
    monawa unath siraama katha oii.. boruwata chande lan veddi jaathibeda athi karala kotawaddi muslim un ambaneta thalenava pau vade. habai dan minissunta therenava anti muslim scene 1ka aussanne chande ta kiyala
     
    • Like
    Reactions: fdk

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මු නම් හැමබ්යා හැබැයි මු කියන කාතාවෙත් අත්තක්ක් තියනවා සමහර හැමදෞරුවරු ඔහොමයි
    ඒවගේම ගමටම උදව් කරන හැමදුරුවරු ඕන තරම් ඉන්නවා
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මට තියන ගැටලුව වනවාසී කියන්නේ නිකන් අධිකරනසංග නායක වගේ පදවියක්ද නැත්නම් ඇත්තටම මේ හාමුදුරුවෝ කැලේද ඉන්නේ ..කැලේ ඉන්නවනම් Audi එකක මොකටද
    good question..:yes: