1. හාමුදුරුවරු,මිනිස්සු කරන වැඩ මත බුදු දහම/බෞද්ධයෝ තීරණය වෙන්නේ නෑ. එහෙම පෙන්නේ මෝඩයෙකුට.
2. භික්ෂුවකට අයිති වෙන්න ඕන ඒවා විනය පිටකයේ තියෙනවා. ඒවාට ඕවා අයිති නෑ.වහනය ලියාපදිංචි වෙලා තියෙන්නේ කාගේ නමටද කියලා බලන්න. විනය අනුව භිශුවකගේ නමට වාහන තියෙන්න බෑ. ඒ නිසා හාමුදුරුවරු මනින එක විනය පිටකය අනුව කරන්න. එතකොට ප්රශනයක් නෑ.
3. මුස්ලිම් මිනිස්සු කරන ඒවා අපි කරන්න ඕන ඇයි සහ මුස්ලිම් පල්ලි වල කරන ඒවා මෙතෙන්ට සම්බන්ද වෙන්නේ කොහොමද? සහ මුස්ලිම් පල්ලි වලින් කරන හැම දේම දැනගෙන ද මෙතන කතා කරන්න එන්නේ? එහෙනං පන්සල ඇතුලේ පෝයට හරක් මැරුවොත් එකටත් රිස්පෙක්ට් කරපං "මුස්ලිම් පල්ලියේ විදිහටම කරා" කියලා!
4. එක පුද්ගලයෙකුට තියන දෙයක් තව මිනිහෙකුට තියෙන්න ඕන කියලා කිවුවේ ඇයි? හැමෝටම සමාන දේවල් තියෙන්න ඕන ඇයි? හාමුදුරුවන්ට වාහන තියනවා කියලා පන්සලට යන උන්ට ඒ වාහනේ තියෙන්න ඕන ඇයි? මොකද්ද ඒ දෙක අතර සම්බන්දෙ?
5. පන්සලට තියන ඒවා දුප්පත් මිනිස්සුන්ට දෙන්න ඕන ඇයි? සඟ සතු දේවල් දුප්පත් මිනිසුන්ට දෙන්න කියලා බුද්ධ දේශනාවේ නෑ නේ? දුප්පත් මිනිස්සු ඇයි පන්සලෙන් හිඟන්නෙ? ඇයි උන්ට හම්බ කරගන්න බැරි? ඇයි දුප්පත් මිනිස්සු තමන් හම්බ කර ගන්නේ නැතුව තමන්ට නැති යමක් තියන කෙනාට බැන බැන ඉන්නේ?
6. දුප්පත් එවුන් වහ බිලා මැරෙන එක පන්සලේ ප්රශ්නයක් වෙන්නේ කොහොමද? දුප්පත් එවුන් ඇයි වහ බොන්නේ? උන් ආස එකාට නේ චන්දෙ දීලා දුප්පත් එකාට ඕන විදිහට රට අරං ඇවිල්ලා තියෙන්නේ?
7. ඉතිං ඔච්චර රෙස්පෙක්ට් නං, ඇයි උඹ ගිහිං මුස්ලිම් නොවී මෙතන කියෝ කියෝ ඉන්නේ?